Repeat offender paedophile: අපරැක්කේ පුඥ්ඥානන්ද
අම්මගේ තාත්තගේ ආදරය රැකවරණය යට ඉන්න ඕන පොඩි දරුවන් normal sex life ගත කරන්න බැරි නන්නාදුන හම්පඩ නාකි මිනිහෙක්ට බාරදෙන මොකක්ද බන් මේ සාමනේර විකාරේ . මේ වගේ එක පාරක් අහුවෙච්ච ළමා අපරාද කාරයොන්ට ආපහු ළමයි අහලකටවත් එන්න බර නීති නැද්ද ලංකාවේ?
පිරිමි දරුවෙකු අපයෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චීවරධාරියා අත්අඩංගුවට
- 17 07 2018 - 17:23
දසහැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කළ බව පැවසෙන චීවරධාරියෙකු ඊයේ (17දා) අත්අඩංගුවට ගත් බව මීරිගම පොලීසිය පවසයි.
ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළ අපරැක්කේ පුඥ්ඥානන්ද නම් චීවරධාරියෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
අදාළ දරුවා පැවිදි වීම සඳහා සැකකාර චීවරධාරියාගේ විහාරස්ථානයේ සතියක පමණ කාලයක් නතරව සිට ඇති අතර, එහිදී සැකකාර චීවරධාරියා විසින් දරුවා අපයෝජනය කිරීමෙන් පසු ඔහු සිය නිවසට ගොස් ඇත.
සිද්ධිය පිළිබඳ අදාළ දරුවා දෙමවුපියන්ට කරුණු හෙළි කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් මීරීගම පොලීසියට පැමිණිලි කර තිබූ අතර, ඒ අනුව සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ දරුවා මීරිගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත.
මීරිගම කාන්ති
- http://www.ada.lk/breaking_news/පිර...න්තු-මන්ත්‍රී-චීවරධාරියා-අත්අඩංගුවට/11-338384
18 March, 2011:
'Abused' child monks handed to probation
Last updated: 18 March, 2011 - Published 14:07 GMT
Aparekke Punnananda thero is accused of sexually abusing novice monks
A court in Sri Lanka has ordered the child protection authorities to hand over two young Buddhist monks -allegedly sexually abused by a senior monk- to the custody of probation department.
Aparekke Punnananda thero, a former parliamentarian representing Sinhala nationalist Jathika Hela Urumaya (JHU) is accused of sexually abusing five underage novice monks.
The Child Protection Authority (CPA) has produced the two monks before Colombo Magistrates Court as per a previous court order.
The novice monks have made secret statements to the magistrate at her chambers.
The court also ordered the police to produce other three child monks allegedly abused by Punyananda thero.
After considering a report produced by the CPA, the magistrate ordered the authorities to submit a report whether there are any other underage novice monks in the Budhhist temple where the suspect is the chief incumbent.
The CPA earlier informed the court that the suspect has admitted sexually abusing child monks under his custody.
Aparekke Punyananda thero, who is on bail, appeared before the court on Friday with security provided by the Ministerial Security Division.
- https://www.bbc.com/sinhala/news/story/2011/03/110318_monk_abuse.shtml

bump