Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Your Brand, Our Creativity!
RanaDerana On-line
Updated:
Today at 12:40 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Reply from Rishad Bathiudeen !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ බදියුදීන් ගේ fb පේජ් එකට දාපු මැසේජ් එකට ආපු reply එක තමයි මේ තියෙන්නේ ..

[YOUTUBE]pTbNDjdeM7A[/YOUTUBE]

2014.04.24 youtube එකට දාල තිබ්බ එයා එව්ව මේ වීඩියෝ එකේ පැහැදිලිවම තියෙනවා මිනිස්සු පදිංචි වෙලා ඉන්නේ අභය භූමියක කියල ... ඒ වගේම නඩු තීන්දුවක් බලාපොරොත්තුවෙන් ඉන්න බවත් මේ බදියුදීන් කියනවා ... එතකොට ඒවාට මොකද උනේ ? 2014 වීඩියෝ එකක් එවල 2015 අලුතින් කරන පදිංචි කිරීම් සාධාරණය කරන්න බැහැ . මෙතනින් එහාට මම මෙයාට මොකවත් කියන්න යන්නේ නෑ ... එහෙම කියන එකේ කිසිම ඵලක් නැති බව දැන් තේරෙනවා ... ඒ වගේම මේ කාරණාව තේරුම් ගන්න එක්කෝ බදියුදීන් මහත්තයට මොලයක් නෑ .. එහෙම නැත්තන් තේරුම් ගන්න උවමනාවක් නෑ ...

මේ හැම කාරණාවකටම වග කියන්න ඕනේ රටේ බලයට පත් වෙලා හිටිය සහ ඉන්න දේශපාලකයෝ .... තමන්ගේ ඡන්ද මල්ල පුරවා ගන්න ලංකාව කෑලි කඩල විකුණන උනත් මුන් ලැස්ති ... කලින් කරපු වැරද්දක් ආණ්ඩු මාරු වුනා කියල ආයෙත් අලුත් කරන් කරගෙන යන එක සාධාරණීකරණය කරලා පෙන්නන්න හදන මුන් ඔක්කොම හොරු කියල දැන්වත් තේරුම් ගනිල්ලා .. බයි ටොයි මගුල් මොනා කරත් අන්තිමට උබලට කන්න අදින්න ඉතුරු වෙන්නේ උබලගෙ අත් දෙකේ හයිය විතරයි ...

කටාර් ෆන්ඩ් වලට පෙත්සම් ගැහුවා කියල වැඩක් වෙන්නේ නෑ .. උන් අපිට කරන හොඳක් නෑ .. දැන්වත් පුළුවන් තරම් සමාජ ජාල වල මේ දේවල් ෂෙයාර් කරලා විල්පත්තුව බේර ගන්න එකතු වෙයන් .. ආණ්ඩු පෙරලුව වගේම ආණ්ඩු හරි මගට ගන්නත් සමාජ ජාලේ යොදා ගන්න පුරුදු වෙමු ...

https://www.facebook.com/events/1580772395536952/

හැමෝම මේ event එකට ප්රසිද්ධියක් දීල මේකට සහභාගී වෙන්න !

[QUOTE="Robinhood wage ekek, post: 18310445, member: 462030"] [CENTER][COLOR=DarkSlateGray][B][SIZE=3][SIZE=5]ඊයේ බදියුදීන් ගේ fb පේජ් එකට දාපු මැසේජ් එකට ආපු reply එක තමයි මේ තියෙන්නේ .. [IMG]http://i.imgur.com/ZTb7Ei9.png?1[/IMG] [YOUTUBE]pTbNDjdeM7A[/YOUTUBE] 2014.04.24 youtube එකට දාල තිබ්බ එයා එව්ව මේ වීඩියෝ එකේ පැහැදිලිවම තියෙනවා මිනිස්සු පදිංචි වෙලා ඉන්නේ අභය භූමියක කියල ... ඒ වගේම නඩු තීන්දුවක් බලාපොරොත්තුවෙන් ඉන්න බවත් මේ බදියුදීන් කියනවා ... එතකොට ඒවාට මොකද උනේ ? 2014 වීඩියෝ එකක් එවල 2015 අලුතින් කරන පදිංචි කිරීම් සාධාරණය කරන්න බැහැ . මෙතනින් එහාට මම මෙයාට මොකවත් කියන්න යන්නේ නෑ ... එහෙම කියන එකේ කිසිම ඵලක් නැති බව දැන් තේරෙනවා ... ඒ වගේම මේ කාරණාව තේරුම් ගන්න එක්කෝ බදියුදීන් මහත්තයට මොලයක් නෑ .. එහෙම නැත්තන් තේරුම් ගන්න උවමනාවක් නෑ ... මේ හැම කාරණාවකටම වග කියන්න ඕනේ රටේ බලයට පත් වෙලා හිටිය සහ ඉන්න දේශපාලකයෝ .... තමන්ගේ ඡන්ද මල්ල පුරවා ගන්න ලංකාව කෑලි කඩල විකුණන උනත් මුන් ලැස්ති ... කලින් කරපු වැරද්දක් ආණ්ඩු මාරු වුනා කියල ආයෙත් අලුත් කරන් කරගෙන යන එක සාධාරණීකරණය කරලා පෙන්නන්න හදන මුන් ඔක්කොම හොරු කියල දැන්වත් තේරුම් ගනිල්ලා .. බයි ටොයි මගුල් මොනා කරත් අන්තිමට උබලට කන්න අදින්න ඉතුරු වෙන්නේ උබලගෙ අත් දෙකේ හයිය විතරයි ... කටාර් ෆන්ඩ් වලට පෙත්සම් ගැහුවා කියල වැඩක් වෙන්නේ නෑ .. උන් අපිට කරන හොඳක් නෑ .. දැන්වත් පුළුවන් තරම් සමාජ ජාල වල මේ දේවල් ෂෙයාර් කරලා විල්පත්තුව බේර ගන්න එකතු වෙයන් .. ආණ්ඩු පෙරලුව වගේම ආණ්ඩු හරි මගට ගන්නත් සමාජ ජාලේ යොදා ගන්න පුරුදු වෙමු ...[/SIZE] [/SIZE][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][SIZE=3][URL]https://www.facebook.com/events/1580772395536952/[/URL] හැමෝම මේ event එකට ප්රසිද්ධියක් දීල මේකට සහභාගී වෙන්න ! [/SIZE][/B][/COLOR] [IMG]https://scontent-fra.xx.fbcdn.net/hphotos-xpt1/t31.0-8/s960x960/11127446_10206282732254723_6218578167946123326_o.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-9/11182184_10152943226817620_1883347852934686928_n.jpg?_nc_eui=AWjNTuzHLIDffb1mr5ZgiQUeVSgfga0icvJytQ&oh=ff5ae2eb6e43fc01ee8a52116bab2cfa&oe=55C529A7&__gda__=1439535602_46f12730d6da0996bf68d5a792dd544f[/IMG] [IMG]https://scontent-sin.xx.fbcdn.net/hphotos-xaf1/v/t1.0-9/s480x480/10422526_657864717679718_6859075434048535176_n.jpg?_nc_eui=AWjHrSdzh0idQn3lNPBmJo6y0JVJbJcYnXiqwQ&oh=46ac39448707b332edd1c74bf52a972b&oe=55C76326[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom