ඊයේ බදියුදීන් ගේ fb පේජ් එකට දාපු මැසේජ් එකට ආපු reply එක තමයි මේ තියෙන්නේ ..
2014.04.24 youtube එකට දාල තිබ්බ එයා එව්ව මේ වීඩියෝ එකේ පැහැදිලිවම තියෙනවා මිනිස්සු පදිංචි වෙලා ඉන්නේ අභය භූමියක කියල ... ඒ වගේම නඩු තීන්දුවක් බලාපොරොත්තුවෙන් ඉන්න බවත් මේ බදියුදීන් කියනවා ... එතකොට ඒවාට මොකද උනේ ? 2014 වීඩියෝ එකක් එවල 2015 අලුතින් කරන පදිංචි කිරීම් සාධාරණය කරන්න බැහැ . මෙතනින් එහාට මම මෙයාට මොකවත් කියන්න යන්නේ නෑ ... එහෙම කියන එකේ කිසිම ඵලක් නැති බව දැන් තේරෙනවා ... ඒ වගේම මේ කාරණාව තේරුම් ගන්න එක්කෝ බදියුදීන් මහත්තයට මොලයක් නෑ .. එහෙම නැත්තන් තේරුම් ගන්න උවමනාවක් නෑ ...
මේ හැම කාරණාවකටම වග කියන්න ඕනේ රටේ බලයට පත් වෙලා හිටිය සහ ඉන්න දේශපාලකයෝ .... තමන්ගේ ඡන්ද මල්ල පුරවා ගන්න ලංකාව කෑලි කඩල විකුණන උනත් මුන් ලැස්ති ... කලින් කරපු වැරද්දක් ආණ්ඩු මාරු වුනා කියල ආයෙත් අලුත් කරන් කරගෙන යන එක සාධාරණීකරණය කරලා පෙන්නන්න හදන මුන් ඔක්කොම හොරු කියල දැන්වත් තේරුම් ගනිල්ලා .. බයි ටොයි මගුල් මොනා කරත් අන්තිමට උබලට කන්න අදින්න ඉතුරු වෙන්නේ උබලගෙ අත් දෙකේ හයිය විතරයි ...
කටාර් ෆන්ඩ් වලට පෙත්සම් ගැහුවා කියල වැඩක් වෙන්නේ නෑ .. උන් අපිට කරන හොඳක් නෑ .. දැන්වත් පුළුවන් තරම් සමාජ ජාල වල මේ දේවල් ෂෙයාර් කරලා විල්පත්තුව බේර ගන්න එකතු වෙයන් .. ආණ්ඩු පෙරලුව වගේම ආණ්ඩු හරි මගට ගන්නත් සමාජ ජාලේ යොදා ගන්න පුරුදු වෙමු ...
https://www.facebook.com/events/1580772395536952/
හැමෝම මේ event එකට ප්‍රසිද්ධියක් දීල මේකට සහභාගී වෙන්න !

Last edited:
munwa muhudata danna one 

habai ehema kiyala parana kattiyawama gennagena hari therumak na