Report this group

Nov 24, 2008
14,813
575
0
78
:lol: uu kotiya bang ganan ganna epa :lol: :lol: :lol: ohoma thama :P lolz

lol..ukdook එකා.. යුද්දෙ තියන කොට.. සරත් මිනීමරුවා, ලංකාවේ ආමි එක දෙමළ මිනිස්සුන්ව මරණව කියලා ත්‍ර්ඩ් දාල තිබුනා....:rolleyes: මම දැක්ක GT එකක් එඩිට් කරල දාල තියනවා ඒක ෆේක් නිවුස් එකක් කියල...:yes:
ඡන්දෙ පටන් ගත්තහම..:baffled: ඒකෙ අනිත් පැත්ත, සරත් තමයි වීරයා.. ආමි එකෙ ඉන්නෙ රණ විරුවෝ....:baffled:
ඕව කියල වැඩක් නෑ:no::rolleyes:
ඩූඩ් රෙදි ඇදගෙනද දන්නෙ නෑ ඕව කිවුවේ... දැන් මිනිහා පේන්නවත් නෑ

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    lol..ukdook එකා.. යුද්දෙ තියන කොට.. සරත් මිනීමරුවා, ලංකාවේ ආමි එක දෙමළ මිනිස්සුන්ව මරණව කියලා ත්‍ර්ඩ් දාල තිබුනා....:rolleyes: මම දැක්ක GT එකක් එඩිට් කරල දාල තියනවා ඒක ෆේක් නිවුස් එකක් කියල...:yes:
    ඡන්දෙ පටන් ගත්තහම..:baffled: ඒකෙ අනිත් පැත්ත, සරත් තමයි වීරයා.. ආමි එකෙ ඉන්නෙ රණ විරුවෝ....:baffled:
    ඕව කියල වැඩක් නෑ:no::rolleyes:
    ඩූඩ් රෙදි ඇදගෙනද දන්නෙ නෑ ඕව කිවුවේ... දැන් මිනිහා පේන්නවත් නෑ

    lol Sarath mini maruwa koheda bang :rofl: kolapaata rattu kiyanne SF lune yudde kare mahinda nemei kiyalane :rolleyes:Prabakaran wa maruweth SF lu :lol:
    but sf kiyanawa mama hitiye ewale lankawe nemeilu.. Prabakaranla sudu kodi dagena eddilu wedi thiyala thiyenne.. :lol: SF hitiyanan Prabakaran ada jeewathun atharalune :lol:

    Uwa marapu ekamai honda :frown: sudu kodi nemei Rosapaata kodi ussan awath :rolleyes::rolleyes: anemanda SF kiyanawa hitiyanam unwa maranna denne nelu :lol: mun kianawa SF lu maruwe :lol: but SF mahindage paththe indeddi :rolleyes::rolleyes:
    :lol: katawal udai yatai thawath kohe hari thanaka thiyenawa ekane oya paras para wirodi 2k nowa.. adahas 3k pawa idiripath wela thiyenne.. :lol: thun paththakin katha karana rattu inne Sri Lankawe witharai man hithanne :rolleyes:
     
    කැලේ මාරු උනා කියල.. කොටින්ගේ පුල්ලි මාරු වෙන්නෙ නෑ බන්...:yes:
    ඔය ගෲප් එක ගැන මීට ඉස්සෙල්ලත් ත්‍ර්ඩ් එකක් දාල තිබ්බා..:yes: ගොඩක් අය රිපෝට් කලා.. ඒත් තාම එහෙම්ම මයි...
    ඔය ගෲප් එකෙ ඉන්න අයගෙන් ගොඩක් ඉන්න සිංහල අය... මුන් ලංකාවේ නෙමෙයිද දන්නෙ නෑ ඉන්නෙ..:baffled::baffled:
     
    ranka

    Well-known member
  • Sep 29, 2007
    6,385
    150
    63
    Heaven
    athula buruwek wenna epa.. thamuse kotiyekda.. mamath SF ta thamai chande dunne.. habai mewa accept keranne naha.. i reported it.. guys report it

    amuthuwen wenna deyak ne bun muta.. mechhcara buruwek mage jiwithayta dekala ne :frown: kana atha gaanna thibuna ahala pahala hitiyanann:growl: