Report this pls

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම

    Report BUMP​


    අමෙරිකාවෙ,ඔට්ටෙලියාවෙ මිනිස්සු කොඩිය සෙරෙප්පුවටත් දානව, ජොක්කුත් මහනව, පුකත් පිහිනව.
    අපිත් එහෙම කරමු,

    ඒක දියුනු රටක ලක්සනයක් :love2:
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    අනිවා මේක ජෙප්පොන්ගෙයි පොනිල් පුතානො ප්‍රමුඛ ගුපියොන්ගෙයි වැඩක්. නන්දසේන ස' ලංකාව විශ්වයේ අංක එකේ රට කරන්න යන ගමනට බාධා කරන්න ගුපියො අන්තවාදි ජෙෆ් බෙසොස් එක්ක එකතු වෙලා තමයි අපේ රටේ ජාතිය කොඩිය මෙහෙම යොදාගෙන තියෙන්නෙ. ඌ දන්නේ නෑ ඌ හැප්පුනේ වැරදි මිනිස්සු, සොරි වැරදි යක්කු ටිකක් එක්ක කියලා. ඇමසන් සර්වර්ස්, මාකට්ප්ලෙස් එක, AWS කන්සෝල් එක කනවා යකො. මේවා දැක්කම සිංහලේ කකියන්නෙ නැත්නම් උබ කුහකයෙක්. රටේ දියුණුවේ ගමනට බාධා වෙන්නෙ මෙන්න මේ වගේ ඇමසන් ලිස්ටින්ග්ස් තමයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,516
    1
    99,665
    113
    33
    Kalutara
    අපේ උන් දන්නෙ ඔය වගේ එකක් ආවම දුවගෙන ගිහින් රිපෝට් කරන්න තමා. ඔය වගේම උනන්දුව මේ රටේ හොරකම් කරන හොරුන්ව එලවන්නත් තිබ්බ නම්.