Report torture him

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    0edUGZm.jpg


    https://play.google.com/store/apps/details?id=com.rortur.hims

    Android devices නැති කට්ටිය මේ form එක fill කරලා report කරන්න. https://support.google.com/googleplay/android-developer/contact/takedown APP link එකට මේක දෙන්න https://play.google.com/store/apps/details?id=com.rortur.hims
     
    Last edited:
    • Like
    Reactions: DaFuq

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    රිපෝට් කරා...:yes: මොන පක්ෂෙක උනත් මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ යුද්දය නිමා කරන්න මුල් වෙච්ච පුද්ගලයා...එකට ගරු කරන්න ඕනේ...:yes:
     
    Apr 29, 2016
    154
    14
    0
    එහෙම ඕනේ නැහැ...ඇප් ස්ටෝර් එකෙන් ඕක ඕපන් කරාම පල්ලෙහාම තියෙනවා රිපෝට් කියල එකක්...:yes:
    රිපෝර්ට් කරනවට වඩා ලේසී බන් ගූගල් හැක් කරන එක
    ඉඳපන් මම අර ෆිල්ම් වල වගේ කළු පාට පසුබිමේ කොල පාට අකුරු දුවන ටූල් එකක් අරන් එන්නම්:lol::lol::lol::lol::lol: