Repost nam sorry

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක බලද්දී මාර සතුටක් බන් දැනෙන්නේ. එල කොල්ලෙක්. defender කාරයාට පොලව පලන් යන්න හිතෙන්න ඇති. :lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    But this is too much. Api danne nae ohoma yana ekek ledek aran yanawada, mokak hari hadissiyakda kiyala.

    Methana aramuna meka drama ekak karala Facebook dala pora wennai kiyalai mama hithanne. Oya defender karaya merayek unanam mokada wenne.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    But this is too much. Api danne nae ohoma yana ekek ledek aran yanawada, mokak hari hadissiyakda kiyala.

    Methana aramuna meka drama ekak karala Facebook dala pora wennai kiyalai mama hithanne. Oya defender karaya merayek unanam mokada wenne.

    එහෙමද? එතකොට අමාරු ලෙඩ්ඩු යන්නේ defender වලද? අනිත් මිනිස්සුන්ට හදිස්සි ගමන් නැද්ද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    But this is too much. Api danne nae ohoma yana ekek ledek aran yanawada, mokak hari hadissiyakda kiyala.

    Methana aramuna meka drama ekak karala Facebook dala pora wennai kiyalai mama hithanne. Oya defender karaya merayek unanam mokada wenne.

    හදිස්සි ලෙඩෙක් වගේ ගෙනියන එකෙක් ඔහොම පස්සට යයිද ? හෝන් ගහල, ඔලුව එලියට දාල කෑගහල කියනවනේ මචන් හදිස්සියක් ඉඩ දීපන් කියල, වැරදි වැඩක් කරපු බව දන්න හින්ද තමා ශේප් එකේ පස්සට යන්නේ. :rolleyes:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • හදිස්සි ලෙඩෙක් වගේ ගෙනියන එකෙක් ඔහොම පස්සට යයිද ? හෝන් ගහල, ඔලුව එලියට දාල කෑගහල කියනවනේ මචන් හදිස්සියක් ඉඩ දීපන් කියල, වැරදි වැඩක් කරපු බව දන්න හින්ද තමා ශේප් එකේ පස්සට යන්නේ. :rolleyes:

    :yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    හදිස්සි ලෙඩෙක් වගේ ගෙනියන එකෙක් ඔහොම පස්සට යයිද ? හෝන් ගහල, ඔලුව එලියට දාල කෑගහල කියනවනේ මචන් හදිස්සියක් ඉඩ දීපන් කියල, වැරදි වැඩක් කරපු බව දන්න හින්ද තමා ශේප් එකේ පස්සට යන්නේ. :rolleyes:

    Lol oya video eka gena newei kiwwe poduwe oya wage pora wenna dapu videos godak mama dekala thiyenawa traffic violations page eke
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔහොම තමා ලයින් එකෙන් පිට එනවා නම් කරන්න ඕනා
    සමහර එවුන් හෙඩ් ලයිට් එහෙමත් අලියාටම ගහගෙන එනවා
    එහෙම එකෙක් සෙට් උනොත් පුරුද්දක් වශයෙන්ම කපනවා ඇඟට
    නැත්නම් මුන්ව හදන්න බැහැ