May වල වගේ registration open උනාම reg වෙන්න.. Google, udemy, coursera platform 3න් එකක courses වලට මාස 6ක් free access ගන්න පුලුවන්..
https://www.soslp.lk/
ඔන්න ආයේ applications call කරලා තියෙනවා...දෙසැම්බර් 15ට කලින් apply කරන්න..
select උනොත් අළුත් අවුරුද්ද අළුත් udemy business account එකක් එක්ක පටන් ගන්න පුලුවන්
මේ හු#තේ දැන් fb link එකක් embed කරන්න බැහැ.. මෙතැනින් ගිහින් official fb page එකේ post එක බලන්න පුලුවන්..
@SHEHAN_GIWANTHA @Poththa @Avishka Indula @Honey Bunch @pasansnoop @Sexy Somapala @BinDT @supun_sg @JohnSnow FYI![]()


