Dec 17, 2010
815
80
0
අපි නම් ID එක දානව... :D -රෙප් දුන්නත් දානවා... :oo:
ඒ වගෙම රෙප් දීපුවම return රෙප් එකකුත් දෙනව නම් තම හොද... :rolleyes:
අපි නම් එහෙමයි .. :P
ah meka ganin kolllaaa:D:Drep
 

viper123

Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Reps ඉල්ලුවත් නැතත් හොඳ Threads දැක්කම Reps දෙන්න හිතෙනවා

    ඒ වගේම ඔය කවුරු කවුරුත් ආපු මුල්කාලේ Reps ඉල්ලලනවා
    හොඳ වැඩක් කලා ම ඒකට React එකක් බලාපොරත්තු වීම මනුෂ්‍ය ගතියක්:P


    දැන් බලමු Reps දෙනකොට
    සමහරු Rep++ Added කියලා Comment එකේ දානවා
    හැබැයි CP Account එකේ බලපුවාම Reps දීලා නෑ :angry::angry:
    ඒවගේ නිකං කඩේ යවන අයත් නැතුවම නෙවෙයි මේකේ

    මේ අයට නිකං ආසයි බයයි වගේ
    පොඩි Jela කුත් තියෙනවා හිතේ:rofl:

    Thread එක හොඳ හින්ද නොදියන්නත් මොකක්ද වගේ ඒත් ලෝබයි:dull:

    ඔයඇති

    මමනම් කියන්නෙ භොඳම දේ තමයි Rep දීලා User Id එක දාන එක
    එතකොට බොරුවට Rep++ කියපු අයත් අහුවෙනවනේ :D

    ela machan. :lol::lol::lol::lol::lol::lol:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    මමනම් රෙප් දුන්නාම ගොඩක් වෙලාවට නමක් දන්නේ නෑ..... සමහර වෙලාවට අකුරක් දානව......;)
    රෙප් දෙන්නේ මොකක් හරි මට හොදයි කියල හිතෙන කමෙන්ට් එකක් හරි ත්‍රෙඩ් එකක් හරි දෑම්මොත් විතරයි..මට දුන්න කියල දෙන්නෑ ගොඩක් වෙලාවට.....;);)

    මම තාම කාටවත් -රෙප් දිලා නෑ... :no:මටනම් මදි නොකියන්න හම්බ වෙලා තියෙනවා ගොඩක් රිලිජස් ඒවා වලදි දේශපාලන ඒවා වලදියි:D:D:cool:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    රිටර්න් රෙප් දෙන්නේ නිකන් එකක් දීලා එකක් ගන්නවා වගේ වැඩනේ,
    නිකන් ඔහොම රෙප් ගන්න බලනවට වඩා හොඳ ත්‍රෙඩ් එකක් දාලා ගන්නවනම් හොඳයි නේද...?
    :lol::lol::lol:
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    boho durata wenne ,,
    rep added + kiyala comment ekak add karata passe gihin rep denna yaddi u hav given out too much rep today.. wenawa..
    ehema naththam u hav to spread more reputation to giv rep to this user again wenawa..
    mata nam ohoma wunama mama ayeth gihin comment ekak danawa rep denna ba lu kiyala ..
    but ehema wena hindada danne na bahutharayak rep added kiwwata nodi inne, boruwata rep added kiyana kattiyath indi habai..
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    is that so, thanks for accepting that u r a coward.
    bravery means accepting any challenge, in that case u r so far away from me.
    by the way u r the one cover your ass with the bunch of jokers around you.
    හහ් හහ් ගැනු වගේ ෆේස්බූක් ප්‍රොෆයිල් හදලා කොල්ලො
    එක්ක සෙක්ස් චැට් දාලා අහු වෙච්ච උඹ වගේ උන් තමා
    නියම නපුන්සක ජෝකර්ලා:lol::lol::lol:

    hah hah ikmanata oya ganu wage hasirenna thiyena asawata beheth ganin....
    Bye Bye Bye hiruni......
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,239
    409
    83
    cgtech.lk
    rep nathi kale kattiya POST count 1ta dagaluwa,rep system 1 awama rep ganna dagalanawa

    kohoma unath oken satha 5ka wadak na:)
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හහ් හහ් ගැනු වගේ ෆේස්බූක් ප්‍රොෆයිල් හදලා කොල්ලො
    එක්ක සෙක්ස් චැට් දාලා අහු වෙච්ච උඹ වගේ උන් තමා
    නියම නපුන්සක ජෝකර්ලා:lol::lol::lol:

    hah hah ikmanata oya ganu wage hasirenna thiyena asawata beheth ganin....
    Bye Bye Bye hiruni......

    out of topic again:lol:
    :lol::lol: