Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Reputation කැපීමේ අලුත් ක්රමයකට අදහසක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Reputation කැපීමේ අලුත් ක්රමයකට අදහසක්

Reputation කැපීමේ අලුත් ක්රමයකට අදහසක්

එලකිරි එකේ මම දකින ලොකු අඩුවක් තමයි රෙප් කැපීම පාලනයකින් තොරව ක්රියාතිමක වීම.

ඕනෑම කෙනෙක්ට නිසි හේතුවක් නැතිව හුදෙක් පලි ගැනීමේ ඡේතනාවෙන් තව කෙනෙක්ගෙ රෙප් කපන්න පුලුවන්. රෙප් කපන ක්රම ක්රියා විරහිත කිරීම මෙය නැවත්වීමට එක් ක්රමයක් වුවත් -රෙප් ක්රමය එලකිරි එකේ සමතුලිත තාවය රැකීමට උපකාරී වන ක්රමයක්.

ඉතින් මම යෝජනා කරන්නේ රෙප් කපන කොට auto රෙප් කපන කෙනාගේ නම වැටෙන විදිහට system එක හදලා තියන්න ඕන කියල. එතකොට මේක පදනම් කරගෙන ඇතිවෙන බොහොමයක් ප්රශ්න මග හැරෙයි කියල හිතනවා.

මොකද සාධාරණ හේතුවකට රෙප් කපනවානම් තමන් කවුද කියල කියන්න බය වෙන්න ඕනෙ නෑනෙ. කාට හරි එහෙම අසාධාරණයක් උනොත් ඒක පෙන්නන්න එතකොට සාක්ශි තියනවා. හොරෙන් බැනලා රෙප් කපන හුලං වීරයොත් හුඟක් දුරට නැති කරන්න පුලුවන් මේ ක්රමයෙන්. මොකද අසාධාරණ විදිහට රෙප් කපලා admin කෙනෙක්ට අහු වුනොත් වෙන දේ ඒගොල්ලෝ දන්නවනේ.

ඉතින් කට්ටිය මොකද කියන්නෙ මේ ක්රමය ගැන? ඔයගොල්ලො ගාවත් හොඳ අදහස් තියනවනම් කියන්න. හොඳ අදහස් තියනව දැක්කොත් adminලත් ඒ ගැන සලකා බලයිනෙ.

[QUOTE="@MAkkA@, post: 13022445, member: 400310"] [b]Reputation කැපීමේ අලුත් ක්රමයකට අදහසක්[/b] [SIZE="3"]Reputation කැපීමේ අලුත් ක්රමයකට අදහසක් [IMG]http://images.mylot.com/userImages/images/postphotos/2407941.jpg[/IMG] එලකිරි එකේ මම දකින ලොකු අඩුවක් තමයි රෙප් කැපීම පාලනයකින් තොරව ක්රියාතිමක වීම. ඕනෑම කෙනෙක්ට නිසි හේතුවක් නැතිව හුදෙක් පලි ගැනීමේ ඡේතනාවෙන් තව කෙනෙක්ගෙ රෙප් කපන්න පුලුවන්.:growl: රෙප් කපන ක්රම ක්රියා විරහිත කිරීම මෙය නැවත්වීමට එක් ක්රමයක් වුවත් -රෙප් ක්රමය එලකිරි එකේ සමතුලිත තාවය රැකීමට උපකාරී වන ක්රමයක්. ඉතින් මම යෝජනා කරන්නේ රෙප් කපන කොට auto රෙප් කපන කෙනාගේ නම වැටෙන විදිහට system එක හදලා තියන්න ඕන කියල. එතකොට මේක පදනම් කරගෙන ඇතිවෙන බොහොමයක් ප්රශ්න මග හැරෙයි කියල හිතනවා. මොකද සාධාරණ හේතුවකට රෙප් කපනවානම් තමන් කවුද කියල කියන්න බය වෙන්න ඕනෙ නෑනෙ. කාට හරි එහෙම අසාධාරණයක් උනොත් ඒක පෙන්නන්න එතකොට සාක්ශි තියනවා. හොරෙන් බැනලා රෙප් කපන හුලං වීරයොත් හුඟක් දුරට නැති කරන්න පුලුවන් මේ ක්රමයෙන්. මොකද අසාධාරණ විදිහට රෙප් කපලා admin කෙනෙක්ට අහු වුනොත් වෙන දේ ඒගොල්ලෝ දන්නවනේ. ඉතින් කට්ටිය මොකද කියන්නෙ මේ ක්රමය ගැන? ඔයගොල්ලො ගාවත් හොඳ අදහස් තියනවනම් කියන්න. හොඳ අදහස් තියනව දැක්කොත් adminලත් ඒ ගැන සලකා බලයිනෙ.:yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom