Reputation කැපීමේ අලුත් ක්‍රමයකට අදහසක්

@MAkkA@

Member
Apr 24, 2012
220
79
0
USA
Reputation කැපීමේ අලුත් ක්‍රමයකට අදහසක්

Reputation කැපීමේ අලුත් ක්‍රමයකට අදහසක්

2407941.jpg


එලකිරි එකේ මම දකින ලොකු අඩුවක් තමයි රෙප් කැපීම පාලනයකින් තොරව ක්‍රියාතිමක වීම.

ඕනෑම කෙනෙක්ට නිසි හේතුවක් නැතිව හුදෙක් පලි ගැනීමේ ඡේතනාවෙන් තව කෙනෙක්ගෙ රෙප් කපන්න පුලුවන්.:growl: රෙප් කපන ක්‍රම ක්‍රියා විරහිත කිරීම මෙය නැවත්වීමට එක් ක්‍රමයක් වුවත් -රෙප් ක්‍රමය එලකිරි එකේ සමතුලිත තාවය රැකීමට උපකාරී වන ක්‍රමයක්.

ඉතින් මම යෝජනා කරන්නේ රෙප් කපන කොට auto රෙප් කපන කෙනාගේ නම වැටෙන විදිහට system එක හදලා තියන්න ඕන කියල. එතකොට මේක පදනම් කරගෙන ඇතිවෙන බොහොමයක් ප්‍රශ්න මග හැරෙයි කියල හිතනවා.

මොකද සාධාරණ හේතුවකට රෙප් කපනවානම් තමන් කවුද කියල කියන්න බය වෙන්න ඕනෙ නෑනෙ. කාට හරි එහෙම අසාධාරණයක් උනොත් ඒක පෙන්නන්න එතකොට සාක්ශි තියනවා. හොරෙන් බැනලා රෙප් කපන හුලං වීරයොත් හුඟක් දුරට නැති කරන්න පුලුවන් මේ ක්‍රමයෙන්. මොකද අසාධාරණ විදිහට රෙප් කපලා admin කෙනෙක්ට අහු වුනොත් වෙන දේ ඒගොල්ලෝ දන්නවනේ.


ඉතින් කට්ටිය මොකද කියන්නෙ මේ ක්‍රමය ගැන? ඔයගොල්ලො ගාවත් හොඳ අදහස් තියනවනම් කියන්න. හොඳ අදහස් තියනව දැක්කොත් adminලත් ඒ ගැන සලකා බලයිනෙ.:yes:
 
  • Like
Reactions: diazkolla

actinide

Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    ඕක හරියන්නේ නෑ බොලන්. එටකොට වලි වැඩි වෙනවා. එටකොට රෙප් කැපිච්ච එකා කපපු එකාගේ රෙප් කපනවා අනිවා...
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ඕක හරියන්නේ නෑ බොලන්. එටකොට වලි වැඩි වෙනවා. එටකොට රෙප් කැපිච්ච එකා කපපු එකාගේ රෙප් කපනවා අනිවා...
    true :yes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඉතිහාස සින් එකක් නෙද,මොකක්ද එතන වුනේ ?

    u wihin ban una kiyala api palida ban.koheda yana pissek.nama dala nathuwa oya kapala thibbe.mama nam uge kapanna giye naha.paw ne:D