1. ගෝටා ගමේ ගියා, ආතල් එකට පමණි! (පවුලේ උදවිය ඇත්තටම ඔය ගෝල්ෆේස් එවුන් සිස්ටම් චේන්ජ් කරන්න පුළුවන් මට්ටමේ එවුන් කියල හිතුව කියහන්කෝ! යකෝ, අර මනුවර්ණ, අප්පුහාමි වගේ ඩයල් ද බං, සිස්ටම් චේන්ජ් කරන්න ජනාධිපති කම් වලට පත් කරගන්නේ! මගේ හිතේ හන්තානේ - අනේ පුපේ නන්නානේ කිව්වලු. නොදකින්!)
2. ටවුන් වල ඒවට ගියේ නැහැ, මට එච්චර පුක් අමාරුවක් නැහැ!
3. එෆ්බී එකේ නැත, එළකිරි ත්‍රෙඩ් නැත.
4. කුස්සියේ අරගලයට යන්නත් අදහසක් නැත, 2 බලන්න.