Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Reset Windows 7 Administrator Password Without Login Windows
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැ.යු. : මෙය වෙනත් අයගේ පරිගනක වලට හොරෙන් ඇතුලු වීමට සඳහා යොදා නොගන්න. අපට පරිගනකයේ password එක අමතක වූ විට බොහෝ දෙනා කරනුයේ format කර නැවත windows කිරීමයි. මෙය මහා කමිමැලි වැඩකි. සමහර විට තමන්ට වුවමනා දත්තයන් මැකී යාම නිසා මහත් කරදර වන වැඩකි. නමුත් මෙම ලිපියෙන් පසු එසේ කිරීමට අවශ්‍ය වන්නේ නැත. මේ කියන්නට යන්නේ windows වලින් පිටත සිට administrator password එක reset කරගන්නා ආකාරයයි.

පළමුව Password Recovery Disk එක Download කර ගත යුතුය.

Download the disc here

දැන් CD ROM එක තුලට recovery disk එක දමා පරිගණකය shut down කරන්න. දැන් පරිගනකය නැවත on කර BIOS තුලට පිවිස boot menu එකේ first boot device එක ලෙස අංක 1 ට CD ROM එක දෙන්න.

දැන් save කර නැවත පරිගනකය restart කරන්න එවිට recovery disk එකෙන් පරිගනකය boot වනු දක්නට ලැබේ.

1. දැන් Enter key එක ඔබන්න. boot files load වෙන ආකාරය බලන්න.

2. දැන් ඔබ Windows install කල partition එක තෝරන්න. සාමාන්‍යයෙන් [1]

3. දැන් default registry directory එක භාවිතය සඳහා දැන් Enter key එක ඹබන්න.

4. දැන් අංක [1] type කර Enter key එක ඹබන්න.

5. දැන් අංක [1] type කර enter කිරීම තුලින් Edit user data and passwords යන්න තොරන්න.

6. දැන් ඔබට අවශ්‍ය නව user name එක type කරන්න. උදා : Rich

7. දැන් ලැබුණු menu එකෙහි අංක 1 හි සඳහන් clear the password යන්න අංක 1 type කිරීම තුලින් තෝරන්න.

8. දැන් ඔබට password cleared යන පණිවිඩය ලැබෙනු ඇත. දැන් ඹබ අලුතෙන් යෙදූ username එක නැවත type කර Enter key එක ඹබන්න.

9. දැන් Q අකුර type කර enter කිරීම තුලින් මෙනුවෙන් ඉවත් වන්න.

10. දැන් y අකුර type කර enter කිරීම තුලින් files save කරන්න.

11. දැන් n අකුර type කර enter කිරීම තුලින් ඉවත් වන්න.

12. දැන් පරිගනකය restart කරන්න.

13. දැන් පරිගනකය password එකකින් තොරව boot සහ load වන ආකාරය ඔබට දක්නට ලැබේ.

[QUOTE="numeric, post: 8023389, member: 288551"] සැ.යු. : මෙය වෙනත් අයගේ පරිගනක වලට හොරෙන් ඇතුලු වීමට සඳහා යොදා නොගන්න. අපට පරිගනකයේ password එක අමතක වූ විට බොහෝ දෙනා කරනුයේ format කර නැවත windows කිරීමයි. මෙය මහා කමිමැලි වැඩකි. සමහර විට තමන්ට වුවමනා දත්තයන් මැකී යාම නිසා මහත් කරදර වන වැඩකි. නමුත් මෙම ලිපියෙන් පසු එසේ කිරීමට අවශ්‍ය වන්නේ නැත. මේ කියන්නට යන්නේ windows වලින් පිටත සිට administrator password එක reset කරගන්නා ආකාරයයි. පළමුව Password Recovery Disk එක Download කර ගත යුතුය. [URL="http://ophcrack.sourceforge.net/download.php"]Download the disc here[/URL] [URL="http://ophcrack.sourceforge.net/download.php"] [/URL] දැන් CD ROM එක තුලට recovery disk එක දමා පරිගණකය shut down කරන්න. දැන් පරිගනකය නැවත on කර BIOS තුලට පිවිස boot menu එකේ first boot device එක ලෙස අංක 1 ට CD ROM එක දෙන්න. [IMG]http://mintywhite.com/wp-content/uploads/2010/05/rest-password01.png[/IMG] දැන් save කර නැවත පරිගනකය restart කරන්න එවිට recovery disk එකෙන් පරිගනකය boot වනු දක්නට ලැබේ. [IMG]http://mintywhite.com/wp-content/uploads/2010/05/rest-password02.png[/IMG] 1. දැන් Enter key එක ඔබන්න. boot files load වෙන ආකාරය බලන්න. [IMG]http://mintywhite.com/wp-content/uploads/2010/05/rest-password03.png[/IMG] 2. දැන් ඔබ Windows install කල partition එක තෝරන්න. සාමාන්‍යයෙන් [1] [IMG]http://mintywhite.com/wp-content/uploads/2010/05/rest-password04.png[/IMG] 3. දැන් default registry directory එක භාවිතය සඳහා දැන් Enter key එක ඹබන්න. [IMG]http://mintywhite.com/wp-content/uploads/2010/05/rest-password05.png[/IMG] 4. දැන් අංක [1] type කර Enter key එක ඹබන්න. [IMG]http://mintywhite.com/wp-content/uploads/2010/05/rest-password06.png[/IMG] 5. දැන් අංක [1] type කර enter කිරීම තුලින් Edit user data and passwords යන්න තොරන්න. [IMG]http://mintywhite.com/wp-content/uploads/2010/05/rest-password07.png[/IMG] 6. දැන් ඔබට අවශ්‍ය නව user name එක type කරන්න. උදා : Rich [IMG]http://mintywhite.com/wp-content/uploads/2010/05/rest-password08.png[/IMG] 7. දැන් ලැබුණු menu එකෙහි අංක 1 හි සඳහන් clear the password යන්න අංක 1 type කිරීම තුලින් තෝරන්න. [IMG]http://mintywhite.com/wp-content/uploads/2010/05/rest-password09.png[/IMG] 8. දැන් ඔබට password cleared යන පණිවිඩය ලැබෙනු ඇත. දැන් ඹබ අලුතෙන් යෙදූ username එක නැවත type කර Enter key එක ඹබන්න. [IMG]http://mintywhite.com/wp-content/uploads/2010/05/rest-password10.png[/IMG] 9. දැන් Q අකුර type කර enter කිරීම තුලින් මෙනුවෙන් ඉවත් වන්න. [IMG]http://mintywhite.com/wp-content/uploads/2010/05/rest-password11.png[/IMG] 10. දැන් y අකුර type කර enter කිරීම තුලින් files save කරන්න. [IMG]http://mintywhite.com/wp-content/uploads/2010/05/rest-password12.png[/IMG] 11. දැන් n අකුර type කර enter කිරීම තුලින් ඉවත් වන්න. [IMG]http://mintywhite.com/wp-content/uploads/2010/05/rest-password14.png[/IMG] 12. දැන් පරිගනකය restart කරන්න. [IMG]http://mintywhite.com/wp-content/uploads/2010/05/rest-password15.png[/IMG] 13. දැන් පරිගනකය password එකකින් තොරව boot සහ load වන ආකාරය ඔබට දක්නට ලැබේ. [IMG]http://mintywhite.com/wp-content/uploads/2010/05/rest-password16.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom