Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Resignation withdrawal Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේකයි කතාව.

මම වෑඩ කරන්නේ ටිකක් ලොකු Company එකක. මම මීට සති තුනකට කලින් resignation letter එක submit කලා 1 month notice දීලා.හරිනන් මගේ අන්තිම දවස ලබන සිකුරාදා.

මම resign වෙන්න හේතුව තමයි මම රට යන්න බලාගෙන හිටියේ. ඒත් දෑන් ඒක ටිකක් කල් යනවා. ඉතින් දෑන් මට resign වෙන්න ඕන නෑහෑ.

මම හිතාගෙන ඉන්නේ සදුදට මගේ resignation එක withdraw කරගන්න. ඒත් එහෙම කරන්න මම හොද reason එකක් කියන්න ඕන management එකට. මොකද සාමාන්‍යයෙන් මේ වගේ දේකදි අපේ company එකේ vice president කෙනෙක් approve කරන්න ඕන resignation එක withdraw කරද්දි.

ඉතින් ඔයගොල්ලො මට කියනවද මේකට කියන්න හොද reason එකක්.

මම හිතාගෙන ඉන්නේ ඈත්තම කියන්න. රට යන එක කල් යන නිසා resignation withdraw කරගන්නවා කියලා.

ඒ වුනාට එහෙම කිවුවොත් management එක හිතයි මගේ හරි තීරනයක් නෑහෑ මම පිස්සෙක් කියලා.

ඉතින් මට මීට වඩා හොද reason එකක් කට්ටියටම කියන්න පුලුවන්ද?

හොද intelligent reason එකක්.

ලොකු උදව්වක් යාලුවනේ

[QUOTE="LokuKaluwa, post: 21379009, member: 492469"] මෙන්න මේකයි කතාව. මම වෑඩ කරන්නේ ටිකක් ලොකු Company එකක. මම මීට සති තුනකට කලින් resignation letter එක submit කලා 1 month notice දීලා.හරිනන් මගේ අන්තිම දවස ලබන සිකුරාදා. මම resign වෙන්න හේතුව තමයි මම රට යන්න බලාගෙන හිටියේ. ඒත් දෑන් ඒක ටිකක් කල් යනවා. ඉතින් දෑන් මට resign වෙන්න ඕන නෑහෑ. මම හිතාගෙන ඉන්නේ සදුදට මගේ resignation එක withdraw කරගන්න. ඒත් එහෙම කරන්න මම හොද reason එකක් කියන්න ඕන management එකට. මොකද සාමාන්‍යයෙන් මේ වගේ දේකදි අපේ company එකේ vice president කෙනෙක් approve කරන්න ඕන resignation එක withdraw කරද්දි. ඉතින් ඔයගොල්ලො මට කියනවද මේකට කියන්න හොද reason එකක්. මම හිතාගෙන ඉන්නේ ඈත්තම කියන්න. රට යන එක කල් යන නිසා resignation withdraw කරගන්නවා කියලා. ඒ වුනාට එහෙම කිවුවොත් management එක හිතයි මගේ හරි තීරනයක් නෑහෑ මම පිස්සෙක් කියලා.:lol::lol: ඉතින් මට මීට වඩා හොද reason එකක් කට්ටියටම කියන්න පුලුවන්ද? හොද intelligent reason එකක්. ලොකු උදව්වක් යාලුවනේ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom