Resignation withdrawal Help

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    මෙන්න මේකයි කතාව.

    මම වෑඩ කරන්නේ ටිකක් ලොකු Company එකක. මම මීට සති තුනකට කලින් resignation letter එක submit කලා 1 month notice දීලා.හරිනන් මගේ අන්තිම දවස ලබන සිකුරාදා.

    මම resign වෙන්න හේතුව තමයි මම රට යන්න බලාගෙන හිටියේ. ඒත් දෑන් ඒක ටිකක් කල් යනවා. ඉතින් දෑන් මට resign වෙන්න ඕන නෑහෑ.

    මම හිතාගෙන ඉන්නේ සදුදට මගේ resignation එක withdraw කරගන්න. ඒත් එහෙම කරන්න මම හොද reason එකක් කියන්න ඕන management එකට. මොකද සාමාන්යයෙන් මේ වගේ දේකදි අපේ company එකේ vice president කෙනෙක් approve කරන්න ඕන resignation එක withdraw කරද්දි.

    ඉතින් ඔයගොල්ලො මට කියනවද මේකට කියන්න හොද reason එකක්.

    මම හිතාගෙන ඉන්නේ ඈත්තම කියන්න. රට යන එක කල් යන නිසා resignation withdraw කරගන්නවා කියලා.

    ඒ වුනාට එහෙම කිවුවොත් management එක හිතයි මගේ හරි තීරනයක් නෑහෑ මම පිස්සෙක් කියලා.:lol::lol:

    ඉතින් මට මීට වඩා හොද reason එකක් කට්ටියටම කියන්න පුලුවන්ද?
    හොද intelligent reason එකක්.

    ලොකු උදව්වක් යාලුවනේ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    රට යන එක කල් යනවා කිව්වේහ් කොච්චර කාලෙකටද ?
     

    LokuKaluwa

    Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    විල්සන් මාමා;21379199 said:
    Aththama kiyahan bun
    boru ekak kiwwoth eka wahanna thawa 100k kiyanna wei

    ඔව් ඈත්තම කියනවා. ඒ වුනාට තව මොකක් හරි හොද reason එකකුත් මට ඕන. මොකද මම answer කරන්න ඕන මගේ vice president ට
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    මම හිතාගෙන ඉන්නේ ඈත්තම කියන්න. රට යන එක කල් යන නිසා resignation withdraw කරගන්නවා කියලා.

    mehema kiwwoth nam umbawa aye ganna ekak nae. umbata hithena hithena welawata yannai umbe weda cancel weddi nawathinnai, ambalamak newei ne ban

    wena hethuwak kiyala balahan
     

    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    Ethama kiyapan bn, Mage athdekeeme hetiyata oya wage welawaka etha kiwwama good result 1k hamba wenawa. Boruwak gothala kiyala na gannawata wada.

    :):):)
     

    LokuKaluwa

    Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    Thanks for the replies guys. But still I need some other reason too. If any of you come up with an idea please let me know as soon as possible.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    umba resination letter eke reason ekak dammada? damma nam ekata galapena boruwak kiyanna ona. umbe wade kal giya thawa 6 months walin resign wenne kiyala kiyannepa..pukata payin gahala elawai :lol:

    umba daapu reason eka cancel una resign wenna one na kiyalama kiyapan aye yana katha kiyannepa:rolleyes:
     
    Last edited: