![]()
මේක කියවපන් හොදට
බොලා වගේ නපුන්සක හුවල් වලට මුස්ලිම් එකෙක් උත්තර දීලා
මේ ලෝකේ ඕනෙම කෙනෙකුට ඕනෙම ආගමක් අදහන්න අයිතියක් තියෙන්න ඕනේ. අපි කැමති ආගම වෙන කෙනෙක් අදහයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. අපිට බැහැ වෙන කෙනෙකුට අපේ ආගම අදහන්න කියලා බල කරන්න. ආගමික විශ්වාස විහිළුවට අරන් අන්යආගමික්යන්ට අපහස කරන එකෙන් සමාජයට සෙතක් වෙන්නේ නැහැ. මේ ලෝකේ එක එක බුද්ධි මට්ටම් වල ඉන්න මිනිස්සු ඉන්නවා. වැරදි වුනත් හරි වුනත් තමන් කැමති ආගම අදහන්න ඒ අයට අයිතියක් තියෙන්න ඕනේ. අද ලෝකේ ආගම් අදහන්නේ නැති කොට්ටාශයකුත් ඉන්නවා. මේ හැම දෙනාම ජීවත් වෙන්නේ අපි සමගයි. අපි මේ අයත් එක්ක සමගියෙන් ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ. අපි කන බොන විදහට කාලා බීලා අපි ඉන්න විදිහට ඉඳපල්ලා කියලා අනුන්ට බල කරන එකෙන් වෙන්නේ ප්‍රශ්නේ තව දුරටත් වර්ධනය වෙන එක විතරයි. මේ ලෝකේ ඕනෙම මිනිහෙකුට තමන් කැමති ආගමක් අදහගෙන තමන් කැමති ඇඳුමක් පැළඳුමක් ඇඳගෙන හොඳට කාලා බීලා ජීවත් වෙන්න අයිතියක් තියෙන්න ඕනේ. එක එකා කියන විදිහට ජීවත් වෙන්න මේක කිම් ජෝන් උන් ගේ උතුරු කොරියාව නෙවෙයිනේ.

aye kiyana deyak na, lassanatama pahadili karala thiyenava![]()
![]()
සිත දමනය කරගන්න,ජීවිතයට සැනසිල්ල ලැබේ, සැම කෙනෙකුගේම මතයට ගරුකරන්න,සත්‍ය කවදත් ජයගනී