Rest in Peace " CACJ " Bro.

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
හරිම දුක මරණයක්. මම දැනගෙන හිටියෙ නෑ එළකිරි එකෙ හිටිය බව. මම ගියා බදද රෑ මළගෙදර. යක්කල ඩිපෝ එක ලග ගෙවල්තිබ්බෙ. අපෙ දුරින් නෑ වෙනව. :(
බයික් වල යන හැමොටම මේක හොද පාඩමක් :(
යලුවෙක්ගෙ ගෙදර ගිහින් කම්පියුටර් එක හදල ටිකක් නිදගෙනත් ඉදල රෑ 2ට විතර තනියම බයික් එකේ එද්දි තමයි කන්ටේනර් එකක හැප්පිල තිය්යෙන්නෙ.
:(

anichcha.jpg