restaurant එකකට හොද location එකක්

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    restaurant එකකට හොද location එකක්

    මචං restaurant එකකට හොද location
    එකක් හොයනව අපි
    කොලබින් තමයි ඕනෙ
    පිටකෝට්ටේ/ඇතුල්කෝට්ටේ/රාජගිරිය/නාවල/නුගේගොඩ/ගල්කිස්ස/බොරලැස්ගමුව/පිළියන්දල/මහරගම/කොට්ටාව
    වගේ පැත්තකින් තමා place එකක් හෙව්වෙ

    උබල දන්න හොද place එකක් තිබුනොත් පොඩ්ඩක් කියපන්
    BYOB restaurant එකක් තමා plan එක (හොදම place එකක් සෙට් උනොත් BYOB ඕනෙත් නෑ)

    මට pm එකක් හරි නැත්නන් call එකක් හරි දීපන්
    Menaka : 0778044626
    Harshana : 0716354577

    Bump එකක් දාගෙන යන්ඩෝ...
     

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     
    • Like
    Reactions: menaka60

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ow machan api ekak kara
    rep added

    pepiliyana junction eke 70 perches tiynwa bare land habai eka 7 lakhs kiynwa .50 perches wlta aduwen dennet nalu. man machn lands baluwa yard wlta ehema bladdi dakke . tawa delkada 1k balal tibba gnna eke half dunna ganna inddi eka nam ube wadeta hoda wei 45perch half deela . uba booze target kralada dnne? :):)