Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
RESTORING FAITH IN HUMANITY
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනුෂ්‍යත්වය නැතිනම් මිනිසත්කම තවමත් ඉතිරි වී තිබේද?ඔබ ළග එය තවමත් ඉතිරි වී තිබේද?කිසි දිනක එය නැති කරගන්න එපා.එසේ වූවොත් ඔබට ජීවත් වීමට ලොවක් නැති වේවි.

සමහර විට ඔබ යහමින් මුදල් ගැවසෙන පුද්ගලයෙක් විය හැකියි,නැතිනම් යන්තම් එදා වේල හම්බ කරගන්න පුද්ගලයෙක් වෙන්න ඇති.උදේට හැම් බේකන් කනවා වෙන්න පුළුවන්,නැත්තම් හීල් බත් කලා වැඩට යන කෙනෙක් වෙන්න පුළුවන්. මහන්සි වෙලා වැඩ කරන් කෙනෙක් වෙන්න පුලුවන්. ගෙදරින් සල්ලි ඉල්ලන් තමන්ගේ පෙම්වතා හරි පෙම්වතිය හරි එක්ක ආදරේ කරන කෙනෙක් වෙන්න පුලුවන්.මේ හැම කෙනෙක් ලගම තියෙන දෙයක් තමා මනුසත්කම කියන්නේ.

තමන්ට පුලුවන් හැමවිටම අන් අයට උදව් කරන්න.පෙරළා කිසිත් බලාපොරොත්තු නොවන්න.ලැජ්ජ බිය පසෙකින් තබන්න.ඔබ උදව් කරන්නේ තවත් ඔබ මෙන් පණ ඇති ජීවියෙකුටය.එදා සිටම ලාංකිකයා කියන්නේ මනුසත්කම පොද බැදි ගත්ත කෙනෙක්.ගෙදරට පැමිණියේ කවුරුන් උනත් ඔහුට තේ කෝප්පයකින් සංග්‍රහ කිරීමට ඔහු පැකිළුනේ නෑ.අල්ලපු ගෙදරට හාල් මිටක් දීමට අමතක කලේ නෑ.

තවමත් ලාංකිකයා එසේමද?ඔව් සුළුතරයක් හැරුණු කොට (සුද්දාගේ තාලෙට පොශ් වෙන්න දගලන ඈයෝ) සියළුම ලාංකිකයන් එසේයි.මේ වියදම් අස්සේ උබ බයිලා කියවන්නේ නැතුව හිටපන්. සමහරු මෙහෙම කියයි. මතක කර බලන්න උපන්දා සිට මේ වෙනකන් ඔබෙන් කිසිත් බලාපොරොත්තු නොවී උදව් කල අය කියක් ඉන්නවද කියලා.

Data ගැන හිතන්නේ නැතුව මේ Video බලන්න.ඔබේ ජීවිතේට යම්කිසි දෙයක් ඉගෙන ගන්න පුලුවන්.සම්හර විට repost වෙන්න පුලුවන්.ඒත් මේවා බැලුවා කියලා වැඩි වෙන්නේ නෑ බොලව්

[YOUTUBE]PT-HBl2TVtI[/YOUTUBE]

[YOUTUBE]2UqBbdA1z0w[/YOUTUBE]

[YOUTUBE]6FkG-Bh9J9c[/YOUTUBE]

[YOUTUBE]EEYm2zA7h_k[/YOUTUBE]

[YOUTUBE]UIun5xGK86g[/YOUTUBE]

[YOUTUBE]1BZmuz88KEY[/YOUTUBE]

[YOUTUBE]i-Qj7WLRqyQ[/YOUTUBE]

[YOUTUBE]nwAYpLVyeFU[/YOUTUBE]

අඩන්න එපා මේ කදුලු පිහදාගන්න

95% People Cry After Watching This Videos

[QUOTE="Bad Cop, post: 18708554, member: 510706"] [SIZE="4"][CENTER]මනුෂ්‍යත්වය නැතිනම් මිනිසත්කම තවමත් ඉතිරි වී තිබේද?ඔබ ළග එය තවමත් ඉතිරි වී තිබේද?කිසි දිනක එය නැති කරගන්න එපා.එසේ වූවොත් ඔබට ජීවත් වීමට ලොවක් නැති වේවි. සමහර විට ඔබ යහමින් මුදල් ගැවසෙන පුද්ගලයෙක් විය හැකියි,නැතිනම් යන්තම් එදා වේල හම්බ කරගන්න පුද්ගලයෙක් වෙන්න ඇති.උදේට හැම් බේකන් කනවා වෙන්න පුළුවන්,නැත්තම් හීල් බත් කලා වැඩට යන කෙනෙක් වෙන්න පුළුවන්. මහන්සි වෙලා වැඩ කරන් කෙනෙක් වෙන්න පුලුවන්. ගෙදරින් සල්ලි ඉල්ලන් තමන්ගේ පෙම්වතා හරි පෙම්වතිය හරි එක්ක ආදරේ කරන කෙනෙක් වෙන්න පුලුවන්.මේ හැම කෙනෙක් ලගම තියෙන දෙයක් තමා මනුසත්කම කියන්නේ. තමන්ට පුලුවන් හැමවිටම අන් අයට උදව් කරන්න.පෙරළා කිසිත් බලාපොරොත්තු නොවන්න.ලැජ්ජ බිය පසෙකින් තබන්න.ඔබ උදව් කරන්නේ තවත් ඔබ මෙන් පණ ඇති ජීවියෙකුටය.එදා සිටම ලාංකිකයා කියන්නේ මනුසත්කම පොද බැදි ගත්ත කෙනෙක්.ගෙදරට පැමිණියේ කවුරුන් උනත් ඔහුට තේ කෝප්පයකින් සංග්‍රහ කිරීමට ඔහු පැකිළුනේ නෑ.අල්ලපු ගෙදරට හාල් මිටක් දීමට අමතක කලේ නෑ. තවමත් ලාංකිකයා එසේමද?ඔව් සුළුතරයක් හැරුණු කොට (සුද්දාගේ තාලෙට පොශ් වෙන්න දගලන ඈයෝ) සියළුම ලාංකිකයන් එසේයි.මේ වියදම් අස්සේ උබ බයිලා කියවන්නේ නැතුව හිටපන්. සමහරු මෙහෙම කියයි. මතක කර බලන්න උපන්දා සිට මේ වෙනකන් ඔබෙන් කිසිත් බලාපොරොත්තු නොවී උදව් කල අය කියක් ඉන්නවද කියලා. Data ගැන හිතන්නේ නැතුව මේ Video බලන්න.ඔබේ ජීවිතේට යම්කිසි දෙයක් ඉගෙන ගන්න පුලුවන්.සම්හර විට repost වෙන්න පුලුවන්.ඒත් මේවා බැලුවා කියලා වැඩි වෙන්නේ නෑ බොලව්[/CENTER][/SIZE] [CENTER][YOUTUBE]PT-HBl2TVtI[/YOUTUBE] [YOUTUBE]2UqBbdA1z0w[/YOUTUBE] [YOUTUBE]6FkG-Bh9J9c[/YOUTUBE] [YOUTUBE]EEYm2zA7h_k[/YOUTUBE] [YOUTUBE]UIun5xGK86g[/YOUTUBE] [YOUTUBE]1BZmuz88KEY[/YOUTUBE] [YOUTUBE]i-Qj7WLRqyQ[/YOUTUBE] [YOUTUBE]nwAYpLVyeFU[/YOUTUBE] [SIZE="4"][COLOR="Magenta"]අඩන්න එපා මේ කදුලු පිහදාගන්න[/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][CENTER]95% People Cry After Watching This Videos[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom