Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Result enawaluuuu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක බන් කවද හරි එනවා නේ

නිර්දේශ 2 ක් යටතේ පැවති පසුගිය උ/පෙළ

එක් විභාගයක් ලෙස සැලකීමට යයි

විෂය නිර්දේශ දෙකක් යටතේ පැවැති පසුගිය උසස් පෙළ විභාගය එක් විභාගයක් ලෙස සලකා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන ක්ෂේත්රයේ ආරංචි මාර්ග අනාවරණය කළේය.

මෙම ගැටලු සහගත තත්ත්වය පිළිබඳව මේ වනවිට ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කරන තෙක් උසස් පෙළ සිසුන්ගේ ඉසඩ් ලකුණු නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුවට නොහැකි බව ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.

විභාග දෙකකට සිසුන් පෙනී සිටි හෙයින් ඔවුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ ක්‍රමවේදය තීරණය කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් යුත් සත් පුද්ගල කමිටුවක් ද පත් කර ඇත. එම කමිටුවට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයද මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටියි. මෙලෙස විභාග දෙකක් පවත්වා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කළ හැකි ජාත්‍යන්තර මට්ටමේ නිර්ණායකයන් පිළිබඳවද මෙම සාකච්ඡාවන්හි අවධානයට යොමු වී ඇත. එම ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුව විභාග දෙක එක් විභාගයක් ලෙස සැලකීම යෝග්‍ය යෑයිද වැඩිදෙනාගේ මතය වී තිබේ.

කෙසේ වුවද විභාග දෙකට පෙනී සිටි සිසුන් අනුපාත ක්‍රමයක් මත විශ්වවිද්‍යාලවලට ඇතළත් කළ යුතු බවට ද අදහස් ඉදිරිපත් වී ඇත.

සිසුන් දෙලක්ෂ අනූහතර දහසක් පමණ පසුගිය උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර ඉන් විසි දෙදහසක් පමණ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමට නියමිතය.

[QUOTE="maduranga_it, post: 11523776, member: 130890"] [SIZE=4]ඕක බන් කවද හරි එනවා නේ:rofl: [/SIZE][FONT=Times New Roman][SIZE=5][COLOR=#003300]නිර්දේශ 2 ක් යටතේ පැවති පසුගිය උ/පෙළ එක් විභාගයක් ලෙස සැලකීමට යයි[/COLOR][SIZE=4] [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]විෂය නිර්දේශ දෙකක් යටතේ පැවැති පසුගිය උසස් පෙළ විභාගය එක් විභාගයක් ලෙස සලකා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන ක්ෂේත්රයේ ආරංචි මාර්ග අනාවරණය කළේය. මෙම ගැටලු සහගත තත්ත්වය පිළිබඳව මේ වනවිට ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කරන තෙක් උසස් පෙළ සිසුන්ගේ ඉසඩ් ලකුණු නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුවට නොහැකි බව ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටියේය. විභාග දෙකකට සිසුන් පෙනී සිටි හෙයින් ඔවුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ ක්‍රමවේදය තීරණය කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් යුත් සත් පුද්ගල කමිටුවක් ද පත් කර ඇත. එම කමිටුවට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයද මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටියි. මෙලෙස විභාග දෙකක් පවත්වා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කළ හැකි ජාත්‍යන්තර මට්ටමේ නිර්ණායකයන් පිළිබඳවද මෙම සාකච්ඡාවන්හි අවධානයට යොමු වී ඇත. එම ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුව විභාග දෙක එක් විභාගයක් ලෙස සැලකීම යෝග්‍ය යෑයිද වැඩිදෙනාගේ මතය වී තිබේ. කෙසේ වුවද විභාග දෙකට පෙනී සිටි සිසුන් අනුපාත ක්‍රමයක් මත විශ්වවිද්‍යාලවලට ඇතළත් කළ යුතු බවට ද අදහස් ඉදිරිපත් වී ඇත. සිසුන් දෙලක්ෂ අනූහතර දහසක් පමණ පසුගිය උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර ඉන් විසි දෙදහසක් පමණ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමට නියමිතය.[/SIZE][/SIZE][/FONT] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom