Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Result enawaluuuu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්රයේ ඉහළම නිලධාරීන්ගේ හදිසි හමුවක් මේ සතියේදී පැවැත්වේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විභාග දෙපාර්තමේන්තුව යන අංශවල ඉහළ නිලධාරීහු මෙම හමුවට සහභාගි වෙති.

ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව ඇත්තේ නව හා පැරැණි වශයෙන් විභාග දෙකකට සිසුන් පෙනී සිටීම නිසාය. විභාග දෙක එක් විභාගයක් ලෙස සලකා ප්‍රතිඵල නිකුත් කිරීමට වැඩි අවධානයක් යොමුවී ඇත.

විභාග දෙකේ ප්‍රතිඵල වෙන වෙනම නිකුත් කර විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේදී අනුපාත ක්‍රමයක් පිළිබඳව සලකා බැලීම කිසිසේත් කළ නොහැකි යෑයිද නව නිර්දේශය යටතේ පෙනී සිටි සියලුම දරුවන් පාසල් අයදුම්කරුවන් වීමත් පැරැණි නිර්දේශය යටතේ පෙනී සිටි අයදුම්කරුවන් අතර පාසල් සිසුන් සුළු පිරිසක් සිටීමත් ඊට හේතුව යෑයිද අධ්‍යාපන ක්ෂේත්රයේ ආරංචි මාර්ග සඳහන් කළේය. එහෙයින් විභාග දෙක එක් විභාගයක් ලෙස සලකා ඉසඩ් ලකුණු නිකුත් කිරීම වඩා සාධාරණ හා යෝගය බව බහුතරයකගේ අදහස වී තිබේ. එලෙස එක් විභාගයක් වශයෙන් සලකා ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා විභාග දෙක සඳහා අයදුම්කරුවන් ලකුණු ලබා ඇති ආකාරය පිළිබඳ අධ්‍යයනයක් කළ යුතු වන බවද දැනගන්නට ඇත.

විභාග දෙකට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා වඩා යෝග්‍ය ක්‍රමයක් සකස් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පත් කළ කමිටුවද මෙතෙක් ඒ පිළිබඳ තීරණයකට පැමිණ නැත. විභාග දෙකටම අයදුම්කරුවන් දෙලක්ෂ අනූහතර දහසක් පමණ පෙනී සිටි අතර සියලුම ප්‍රතිඵල පාසල් නිවාඩුවට (9 වැනිදාට) පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා කලින් ප්‍රකාශ කර තිබිණි. එහෙත් ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනෙන්නේ මේ සතියේ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුවය.

[QUOTE="Keane, post: 11538200, member: 383395"] [SIZE=4]උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්රයේ ඉහළම නිලධාරීන්ගේ හදිසි හමුවක් මේ සතියේදී පැවැත්වේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විභාග දෙපාර්තමේන්තුව යන අංශවල ඉහළ නිලධාරීහු මෙම හමුවට සහභාගි වෙති. ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව ඇත්තේ නව හා පැරැණි වශයෙන් විභාග දෙකකට සිසුන් පෙනී සිටීම නිසාය. විභාග දෙක එක් විභාගයක් ලෙස සලකා ප්‍රතිඵල නිකුත් කිරීමට වැඩි අවධානයක් යොමුවී ඇත. විභාග දෙකේ ප්‍රතිඵල වෙන වෙනම නිකුත් කර විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේදී අනුපාත ක්‍රමයක් පිළිබඳව සලකා බැලීම කිසිසේත් කළ නොහැකි යෑයිද නව නිර්දේශය යටතේ පෙනී සිටි සියලුම දරුවන් පාසල් අයදුම්කරුවන් වීමත් පැරැණි නිර්දේශය යටතේ පෙනී සිටි අයදුම්කරුවන් අතර පාසල් සිසුන් සුළු පිරිසක් සිටීමත් ඊට හේතුව යෑයිද අධ්‍යාපන ක්ෂේත්රයේ ආරංචි මාර්ග සඳහන් කළේය. එහෙයින් විභාග දෙක එක් විභාගයක් ලෙස සලකා ඉසඩ් ලකුණු නිකුත් කිරීම වඩා සාධාරණ හා යෝගය බව බහුතරයකගේ අදහස වී තිබේ. එලෙස එක් විභාගයක් වශයෙන් සලකා ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා විභාග දෙක සඳහා අයදුම්කරුවන් ලකුණු ලබා ඇති ආකාරය පිළිබඳ අධ්‍යයනයක් කළ යුතු වන බවද දැනගන්නට ඇත. විභාග දෙකට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා වඩා යෝග්‍ය ක්‍රමයක් සකස් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පත් කළ කමිටුවද මෙතෙක් ඒ පිළිබඳ තීරණයකට පැමිණ නැත. විභාග දෙකටම අයදුම්කරුවන් දෙලක්ෂ අනූහතර දහසක් පමණ පෙනී සිටි අතර සියලුම ප්‍රතිඵල පාසල් නිවාඩුවට (9 වැනිදාට) පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා කලින් ප්‍රකාශ කර තිබිණි. එහෙත් ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනෙන්නේ මේ සතියේ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුවය.:rolleyes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom