Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
result sheet ekak ganne kohomada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් පොඩි help එකක් ඕනේ.

මගේ o/l result sheet එකේ නමේ එක වැරදියි. මම එක examination department එකට ගිහින් form එකක් fill කරලා, නම නිවැරදි කරන්න කියල application එකක් බාර දුන්න. කොහොමහරි දැන් අපේ scl එකට department එකෙන් letter එකක් ඇවිත් තියෙනවා මගේ නම නිවැරදි ආකාරයට වෙනස් කර පාසලෙන් විභාග සහතිකයක් ලබා ගන්න කියල. එත් මචන් පාසලෙන් දෙන්නේ duplicate එකක් නේ. original එක කියන්නේ department එකෙන් එවපු එකනේ. (එකේ නම වැරදියි) දැන් මට ඕනේ කරන්නේ, අලුත් original result sheet එකක් department එකෙන් ලබා ගන්න. එකේ one day service එකක් තියෙනවා කියල දන්නවා.

ඉතින් මට දන ගන්න ඕනේ,

1) එහෙම one day service එකෙන් 2008 වසරේ result sheet එකක් ගන්න පුලුවන්ද?

2) එකට කොපමණ වෙලාවක් යාවිද?

3) one day service එකෙන් result sheet එක ගන්න කලින්, නම හරියටම තියෙනවද කියල බලාගන්න පුලුවන්ද? ඒ කොහොමද?

4) එසේ result sheet ලබා ගැනීමට ඔවුන් හේතුවක් අහනවද?

දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදවුවක්......උදවු කරන හැමෝටම රේප් දෙන්නම්

[QUOTE="Black Rider, post: 13456084, member: 415811"] [SIZE=5][COLOR=Blue]මචන් පොඩි help එකක් ඕනේ. මගේ o/l result sheet එකේ නමේ එක වැරදියි. මම එක examination department එකට ගිහින් form එකක් fill කරලා, නම නිවැරදි කරන්න කියල application එකක් බාර දුන්න. කොහොමහරි දැන් අපේ scl එකට department එකෙන් letter එකක් ඇවිත් තියෙනවා මගේ නම නිවැරදි ආකාරයට වෙනස් කර පාසලෙන් විභාග සහතිකයක් ලබා ගන්න කියල. එත් මචන් පාසලෙන් දෙන්නේ duplicate එකක් නේ. original එක කියන්නේ department එකෙන් එවපු එකනේ. (එකේ නම වැරදියි) දැන් මට ඕනේ කරන්නේ, අලුත් original result sheet එකක් department එකෙන් ලබා ගන්න. එකේ one day service එකක් තියෙනවා කියල දන්නවා. [/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Blue] ඉතින් මට දන ගන්න ඕනේ,[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Blue] 1) එහෙම one day service එකෙන් 2008 වසරේ result sheet එකක් ගන්න පුලුවන්ද? 2) එකට කොපමණ වෙලාවක් යාවිද? 3) one day service එකෙන් result sheet එක ගන්න කලින්, නම හරියටම තියෙනවද කියල බලාගන්න පුලුවන්ද? ඒ කොහොමද? 4) එසේ result sheet ලබා ගැනීමට ඔවුන් හේතුවක් අහනවද? දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදවුවක්......උදවු කරන හැමෝටම රේප් දෙන්නම් [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom