Resume එකට Github(ගිට්හබ්) දාන්න කලින් වත්පිලිවෙත

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,823
    13,643
    113
    🤍
    කරන ප්‍රොජෙක්ට් Github එකට දානකොට සැලකිලිමත් විය යුතු කරුණු මොනවදා?

    HTML , CSS , JS Projects :yes:
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,832
    1,447
    113
    ගෙදර
    bus bump GIF
     
    • Like
    Reactions: Psiko

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Profile Settings වලින් මේක අයින් කරන්න


    [X] Allow GitHub to use my code snippets for product improvements *

    Allow GitHub, its affiliates and third parties to use my code snippets to research and improve GitHub Copilot suggestions, related models and product features. More information in Privacy FAQ.


    AI පරයා අපේ සෝස් වලින්ම ප්‍රෝග්‍රෑමින් ඉගෙනගෙන අපේ රස්සාවට කෙලිනවා. 🤬
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    මමනම් Personal Project Github public දාල නෑ Open Source නොති නිසා. Portfolio Website එකක් තියනව. ඒකෙ Link එක තමයි Resume එකේ තියෙන්නෙ. ඒකට Github link එක දාල තියෙන්නෙ. Stackoverflow එහෙම. Github එකේ තියනව .NET Api එකක් , Azure Function App එකක්, MEAN Stack project එකක්, D365 Plugin framework එකක් etc.( මම කොහොමත් Target කරන්නෙ Big Companies නෙමෙයි Startup. Higher responsibility, Higher wage. )
     
    • Love
    Reactions: Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    djlYbi3.png


    මෙන්න මේ වගෙ තියාගන්න. (ඔච්චරටම ඕනි නෑ ඒත් කරන වැඩ ඔක්කොම දවස ගානෙ දැම්මොත් ඔය වගේ වෙයි නිකම්ම.)
    කරන ඔක්කොම වැඩ git එකට දාන්න ප්‍රයිවට් ඒවත් තියාගන්න පුලුවන් නිසා.

    Contribute කරන්න බලන්න හොද ඔපන්සෝස් ප්‍රොජෙක්ට් වලට තමන් දන්න ඒවගෙන්.

    පබ්ලික් දාන ඒව පිලිවෙලට ඩොකියුම්නට් කරල කෙනෙක්ට බලන්න පුලුවන් වෙන්න වැඩක් ගන්න පුලුවන් වෙන්න දාන්න ට්‍රයි කරන්න හැම තිස්සෙම

    Profile Settings වලින් මේක අයින් කරන්න


    [X] Allow GitHub to use my code snippets for product improvements *

    Allow GitHub, its affiliates and third parties to use my code snippets to research and improve GitHub Copilot suggestions, related models and product features. More information in Privacy FAQ.


    AI පරයා අපේ සෝස් වලින්ම ප්‍රෝග්‍රෑමින් ඉගෙනගෙන අපේ රස්සාවට කෙලිනවා. 🤬
    ඕක දුන්නෙ නෑ කියල ලොකු වෙනසක් නෑ ඉතින්. රෑන්ක් වෙලා ස්ටාර් ආපු ප්‍රොජෙක්ට් වලින් තමා උන් ඔප්ටිමයිස් කරනව ඇත්තෙ. ඒව හොදට බලාගන්න නිසා.
    ------ Post added on Jul 5, 2023 at 8:34 PM
     
    • Love
    Reactions: Psiko