මචංලා . . . . . . . . . . කාටහරි Retail shop/ supermarket / mini-supermarket තියෙනවා හෝ ඒවගේ system එකක් හදපු/ඒ ගැන දන්න කව්රුහරි ඉන්නවනම් කියහන්කෝ ලොකු උදව්වක්. system එක කිවේ computer system එක මචෝ(inventory/POS)