retailgenius free 1100

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    මචංලා කලින් thread එකක් දාලා තිබුණනෙ රු.1100 ක free ගන්න සිද්ධියක් retailgenius.com එකේ. ඒකෙන්1000ක earphone එකක් order කලා. ඒක ගෙදරටම deliver කලා කියහන්කො. මන් හිතුවෙ delivery charges එහෙම ගනී කියලා. ඒව මුකුත් නෑ Courier service එකකින් ආවෙ.

    (පෙර thread එක සොයාගැනීමට නොහැකි වූ බව සලකන්න:confused:)

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    නොදකින් වේසිගෙ පුතාල ඕඩර් කරල දැන් සති 2 වෙනව තමව නිකන් වත් කෝල් කලේ නැ .. දවස් දෙකකට කලින් මම කෝල් එකක් දීල හොදට ඇමතුව සිකුරාද වෙනකොට ගෙනත් දෙන්නම් කිව්ව තවම නැ දැන් හෙටත් කෝල් කරල හොද කුනු හබ්බෙන් අමතව ඒකෙ ඉන්න ගැනිට ..
    ඔන්ලයින් ඔර්ඩර් කරපු අන්තිම ජරාම සයිට එක තමයි ඕක
    දන්න එකෙන් ඕකුන්ගෙන් ඔර්ඩර් කරන්න එපා
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    නොදකින් වේසිගෙ පුතාල ඕඩර් කරල දැන් සති 2 වෙනව තමව නිකන් වත් කෝල් කලේ නැ .. දවස් දෙකකට කලින් මම කෝල් එකක් දීල හොදට ඇමතුව සිකුරාද වෙනකොට ගෙනත් දෙන්නම් කිව්ව තවම නැ දැන් හෙටත් කෝල් කරල හොද කුනු හබ්බෙන් අමතව ඒකෙ ඉන්න ගැනිට ..
    ඔන්ලයින් ඔර්ඩර් කරපු අන්තිම ජරාම සයිට එක තමයි ඕක
    දන්න එකෙන් ඕකුන්ගෙන් ඔර්ඩර් කරන්න එපා

    මටත් සෑහෙන කල් ගියා බන් එන්න :nerd:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචංලා කලින් thread එකක් දාලා තිබුණනෙ රු.1100 ක free ගන්න සිද්ධියක් retailgenius.com එකේ. ඒකෙන්1000ක earphone එකක් order කලා. ඒක ගෙදරටම deliver කලා කියහන්කො. මන් හිතුවෙ delivery charges එහෙම ගනී කියලා. ඒව මුකුත් නෑ Courier service එකකින් ආවෙ.

    (පෙර thread එක සොයාගැනීමට නොහැකි වූ බව සලකන්න:confused:)

    නොදකින් වේසිගෙ පුතාල ඕඩර් කරල දැන් සති 2 වෙනව තමව නිකන් වත් කෝල් කලේ නැ .. දවස් දෙකකට කලින් මම කෝල් එකක් දීල හොදට ඇමතුව සිකුරාද වෙනකොට ගෙනත් දෙන්නම් කිව්ව තවම නැ දැන් හෙටත් කෝල් කරල හොද කුනු හබ්බෙන් අමතව ඒකෙ ඉන්න ගැනිට ..
    ඔන්ලයින් ඔර්ඩර් කරපු අන්තිම ජරාම සයිට එක තමයි ඕක
    දන්න එකෙන් ඕකුන්ගෙන් ඔර්ඩර් කරන්න එපා

    matath awa :D

    Badu eeme sambawithawaya 2:1 :lol: