Retired soldier offers to hang criminals free of charge

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Retired soldier offers to hang criminals free of charge

    His daughter’s killer on death row
    August 15, 2012, 12:00 pm
    By Chamindra Silva

    226390_431902890195133_950879791_n.jpg


    A retired soldier says he is ready to hang criminals including his 26-year-old daughter, Nishadi Buddhika’s killer.

    S. K. D. Somaweera, formerly of the Gemunu Watch, wounded in action during his deployment in operational areas during the war, yesterday told The Island that he was volunteering to be the hangman and expected absolutely nothing in return for his services which he said he offered free of charge to make Sri Lanka a safe place to live in.

    Asked whether he supported recent calls for the implementation of death penalty, Somaweera said that he endorsed it wholeheartedly as there was no better way to deal with maniacs who snuffed out innocent lives and caused untold suffering to the hapless men, women and children.


    Somaweera has recently written to Prisons Commissioner P. W. Kodipilli offering his services to the Prisons Department. He said that his daughter had been raped and killed on Nov 3, 2006 while she was returning home from work.


    Samantha Thilakasiri, alias ‘Wade Suda’ was sentenced to death by hanging. He is being held at the Welikada Prison.
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ප්‍රශ්නේ තියෙන්නේ ඔතන නෙවෙයි මචන්. දැන් බලපන් ආණ්ඩුව අකමැති නිසා සරත් ෆොන්සේකා හිරේ යැව්වා. නමුත් මිනී මරපු, ස්ත්‍රී දූෂණය කරපු දුමින්ද සිල්වා රජයේ රැකවරණ යටතේ සැපට ඉන්නවා. මහා දවාලේ ප්‍රසිද්ධියේ මිනී මරපු උන් ගෙදර. විරුද්ධ උන් නිකම්ම හිරේ. මරණ දඬුවම ගෙනාවොත් යුක්තිය ඉෂ්ට කරයිද කියන එක සැක රහිතයි. යුක්තිය ඉටු නොවෙන බව ස්ථිරයි. විරුද්ධවාදීන් මරන්න ඒක පාවිච්චි කරයි.

    මේ වගේ අහිංසකයන්ට ඒක ඕන උනත් අහිංසක මිනිස්සු පෝලිමේ තියල මරද්දී හිතෙයි අපරාදේ කියල. නීතියක් තිබුනට මදි. ඒක හරි මිනිහෙක් යටතේ තියෙන්නත් ඕන.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වේවැල් පහර 400 ක් තැලීම

    අපේ උන්ගේ බොරු බයිල...... වැඩි කතා ඕන් නෑ, පේනවනේ මේකෙ ඉන්න උනුත් වැරැදි කරපු උන් එල්ලන්න ගියාම කියවන කියවිල්ල. හරියට මුන් අපරාධ කරල හිරේ යන්න බලන් ඉන්නව වගේ. :angry:
    දඬුවම ලිහිල් වෙන්න වෙන්න අපරාධ වැඩිවෙනව කියන දේ මේ මෝල්ලුන්ට තේරෙන් නැද්ද? :confused: මිනිහෙක් මරල, අපරාධයක් කරල ගැලවිල ඉන්න සුදුසුම තැන හිරගෙදර බව ගොඩක් උන්ගේ මොළවලට කාවැදිලා තියෙන්නේ. මිනී මරල අපරාධ කරල අහුවුනාම වටෙන් පිටින් ගුටිකාල මැරුම්කනවට වඩා ආන්ඩුව ගානේ වේල් තුනම කාල මලක් ගහන් අතේ ඇති ගානට සැපක් අරන් හිරේ ඉන්න එක අපරාදකරුවෙක්ට දාහෙන් සම්පතයි:rolleyes:.....

    මිනිස්සුන්ගේ ඔය වැකේශන් එකට හිරේ යන ආකල්පය නැතිකරන්න ඕන...... වැරැද්දට නිසි දඬුවම් ලබාදෙන්න ඕන. ඒ වගේම ඒවට හොඳ ප්‍රසිද්දියක් ලබාදෙන්නත් ඕන..... එකෙක්ට දෙන්නෙක්ට පරිප්පුව කැව්වහම රටේම උන්ගේ මෝල් අමාරුව සංසිඳෙනව:yes:

    කට්ටියම අහල ඇතිනේ රජකාලේ කාන්තාවකට පේදුරුතුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවට නිරුවතින් වුවත් කිසි බයක් සැකක් නැතිව ගිය හැකි බව..... එතකොට ඒ කාලේ හිටිය උන්ට කෙලින් වුන් නැද්ද?? අසහනකාරයො හිටියෙ නැද්ද??? රට ඒ තත්වයෙන් පැවතීමට එකම හේතුව අපරාදකාරයන් පාලනය කරපු දෙතිස් වධය නෙමෙයිද??

    වේවැල් පහර 400 ක් තැලීම.
    කස පහර 500 ක් තැලීම.
    අත් කැපීම.
    පා කැපීම.
    අත් පා කැපීම.
    කන් කැපීම.
    නාසය කැපීම.
    කන් නාසා කැපුම.
    ඉස් කබල උගුලුවා කාඩි දිය දැමීම.
    හිසේ හම උගුලුවා බොරළු දැමීම.
    අඬුවෙන් කට හරවා පහන් වැටි දැමීම, රාහුමුඛ වධය.
    ගිනිදැල් දැමීම, ජෝතිමාලක වධය.
    දෙඅත් ගින ලෑම, හත්ථපජ්ජෝතින වධය.
    කටියෙහි පටන් හම ඉඟිලීම, පාරකත්තික වධය.
    තනපත්තෙහි පටන් හම ගලවා හිස ගහලන,චීරක වාචික නම් වධය.
    දෙදන, දෙවැලමිට අල්වා යපන් ගසා යකඩ උල හීඳුවීමේ, පණ්‍යෙක නම් වධය.
    යකඩ බිලීකටුවෙහි එල්වන්නාවූ, බලිස මාංසික වධය.
    කහවණු මෙන් මස් කපා හරින, කහාපණ වධය.
    ශරීරය කොටා ක්ෂාර ලුණු දමන, ඛාරාපතච්ඡික වධය.
    බිම හොවා කණෙහි යවුල් ගසා පාදයෙන් කරකවන පලීඝ පරිවෘත්තික වධය.
    ඇටමස් තලා පිදුරු බිස්සක් මෙන් කරන පලාප පීඨක වධය.
    රත්කළ තෙල් ඉසීමේ වධය.
    බල්ලන් ලවා කැවීමේ වධය.
    කඩුවෙන් හිස සිඳීමේ වධය.
    වධ බෙරයෙහි ලෑමේ වධය.
    දිවස් හුල හිඳවීමේ වධය.
    යටිපලු ඉරා ලුණු දැමීමේ වධය.
    උණුකළ තෙල් කටාරමේ ලෑමේ වධය.
    අඬුවෙන් දිව ඇද ලුණු වතුර ලීමේ වධය.
    වෑයෙන් හතරැස් කිරීමේ වධය.
    ඇස් උගුලුවා ලීමේ වධය.
    මස් ලොඹුවේ තබා ශරීරය කැට කැට කොට කැපීමේ වධය.

    හම්බයො මෙහෙට ශරීයා නීතිය ගේන්න කියනකොට අපි කියනව තොපි ගිහින් ඒක අරාබියේ දාගනින් මෙහේ ඒව බෑ කියල:angry:....... මමනම් කියන්නේ අපිට හම්බයොන්ගෙන් ඕක ගන්න දෙයක් නෑ.... උන්ගේ ඒවට වඩා දරුණුවට අපේ කට්ටිය ලඟ ඕවට බෙහෙත් තිබුන.:yes:

    මොනව වුනත් කට්ටියම දෙතිස් වදෙත් අමානුශිකයි, තිස් දෙකක් වැඩියි වගේ කතා කියකිය පිකටින් යන්නැතිවෙන්න ඕකෙ තියෙන පළවෙනි වදේ විතරක් ගමු රට හදන්න

    වේවැල් පාර අපි හැමෝටම අලුත් දෙයක් නොවන නිසා ස්ත්‍රී දූශකයන්ට මිනීමරුවන්ට වේවැල් පාර 400ක් 500ක් සමූපකාර ක්‍රමයට (සතියට 5 ගානේ වගේ :rofl:) දීල එලියට දැම්මහම හරි.... :P
    මගේ යාලුවක් ඉන්නව සින්ගප්පූරුවේ වීස නැතිව ඉඳල ඩිපෝට් කරපු...... හැබැයි නිකන් ඩිපෝට් කරලත් නෑ, පුකට කෝටුපාර 10ක් දීල එවල තියෙන්නේ..... දෙකක් දාල වැඩිවුනාම හැමදාම පුක පෙන්න පෙන්න අඬනව....... :D:P

    දඬුවමේ සනීපේ පල්ලහින් බලාගනිල්ලා.....

    http://www.youtube.com/watch?v=PBE7p5gDNe4




    මං ලින්ඩා...
     
    Last edited:

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මෙහෙමයි ලංකාව යහපත් තැනක් කරන්න පොඩි පොඩි අපරාධකාරයන්ව අල්ලලා හරියන්නේ නෑ ඒකට රජ පුටුවේ ඉදලම පටන් ගන්න ඕනේ.