Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Retired soldier offers to hang criminals free of charge
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වේවැල් පහර 400 ක් තැලීම

අපේ උන්ගේ බොරු බයිල...... වැඩි කතා ඕන් නෑ, පේනවනේ මේකෙ ඉන්න උනුත් වැරැදි කරපු උන් එල්ලන්න ගියාම කියවන කියවිල්ල. හරියට මුන් අපරාධ කරල හිරේ යන්න බලන් ඉන්නව වගේ.

දඬුවම ලිහිල් වෙන්න වෙන්න අපරාධ වැඩිවෙනව කියන දේ මේ මෝල්ලුන්ට තේරෙන් නැද්ද?  මිනිහෙක් මරල, අපරාධයක් කරල ගැලවිල ඉන්න සුදුසුම තැන හිරගෙදර බව ගොඩක් උන්ගේ මොළවලට කාවැදිලා තියෙන්නේ. මිනී මරල අපරාධ කරල අහුවුනාම වටෙන් පිටින් ගුටිකාල මැරුම්කනවට වඩා ආන්ඩුව ගානේ වේල් තුනම කාල මලක් ගහන් අතේ ඇති ගානට සැපක් අරන් හිරේ ඉන්න එක අපරාදකරුවෙක්ට දාහෙන් සම්පතයි.....

මිනිස්සුන්ගේ ඔය වැකේශන් එකට හිරේ යන ආකල්පය නැතිකරන්න ඕන...... වැරැද්දට නිසි දඬුවම් ලබාදෙන්න ඕන. ඒ වගේම ඒවට හොඳ ප්රසිද්දියක් ලබාදෙන්නත් ඕන..... එකෙක්ට දෙන්නෙක්ට පරිප්පුව කැව්වහම රටේම උන්ගේ මෝල් අමාරුව සංසිඳෙනව

කට්ටියම අහල ඇතිනේ රජකාලේ කාන්තාවකට පේදුරුතුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවට නිරුවතින් වුවත් කිසි බයක් සැකක් නැතිව ගිය හැකි බව..... එතකොට ඒ කාලේ හිටිය උන්ට කෙලින් වුන් නැද්ද?? අසහනකාරයො හිටියෙ නැද්ද??? රට ඒ තත්වයෙන් පැවතීමට එකම හේතුව අපරාදකාරයන් පාලනය කරපු දෙතිස් වධය නෙමෙයිද??

වේවැල් පහර 400 ක් තැලීම.

කස පහර 500 ක් තැලීම.

අත් කැපීම.

පා කැපීම.

අත් පා කැපීම.

කන් කැපීම.

නාසය කැපීම.

කන් නාසා කැපුම.

ඉස් කබල උගුලුවා කාඩි දිය දැමීම.

හිසේ හම උගුලුවා බොරළු දැමීම.

අඬුවෙන් කට හරවා පහන් වැටි දැමීම, රාහුමුඛ වධය.

ගිනිදැල් දැමීම, ජෝතිමාලක වධය.

දෙඅත් ගින ලෑම, හත්ථපජ්ජෝතින වධය.

කටියෙහි පටන් හම ඉඟිලීම, පාරකත්තික වධය.

තනපත්තෙහි පටන් හම ගලවා හිස ගහලන,චීරක වාචික නම් වධය.

දෙදන, දෙවැලමිට අල්වා යපන් ගසා යකඩ උල හීඳුවීමේ, පණ්යෙක නම් වධය.

යකඩ බිලීකටුවෙහි එල්වන්නාවූ, බලිස මාංසික වධය.

කහවණු මෙන් මස් කපා හරින, කහාපණ වධය.

ශරීරය කොටා ක්ෂාර ලුණු දමන, ඛාරාපතච්ඡික වධය.

බිම හොවා කණෙහි යවුල් ගසා පාදයෙන් කරකවන පලීඝ පරිවෘත්තික වධය.

ඇටමස් තලා පිදුරු බිස්සක් මෙන් කරන පලාප පීඨක වධය.

රත්කළ තෙල් ඉසීමේ වධය.

බල්ලන් ලවා කැවීමේ වධය.

කඩුවෙන් හිස සිඳීමේ වධය.

වධ බෙරයෙහි ලෑමේ වධය.

දිවස් හුල හිඳවීමේ වධය.

යටිපලු ඉරා ලුණු දැමීමේ වධය.

උණුකළ තෙල් කටාරමේ ලෑමේ වධය.

අඬුවෙන් දිව ඇද ලුණු වතුර ලීමේ වධය.

වෑයෙන් හතරැස් කිරීමේ වධය.

ඇස් උගුලුවා ලීමේ වධය.

මස් ලොඹුවේ තබා ශරීරය කැට කැට කොට කැපීමේ වධය.

හම්බයො මෙහෙට ශරීයා නීතිය ගේන්න කියනකොට අපි කියනව තොපි ගිහින් ඒක අරාබියේ දාගනින් මෙහේ ඒව බෑ කියල....... මමනම් කියන්නේ අපිට හම්බයොන්ගෙන් ඕක ගන්න දෙයක් නෑ.... උන්ගේ ඒවට වඩා දරුණුවට අපේ කට්ටිය ලඟ ඕවට බෙහෙත් තිබුන.

මොනව වුනත් කට්ටියම දෙතිස් වදෙත් අමානුශිකයි, තිස් දෙකක් වැඩියි වගේ කතා කියකිය පිකටින් යන්නැතිවෙන්න ඕකෙ තියෙන පළවෙනි වදේ විතරක් ගමු රට හදන්න

වේවැල් පාර අපි හැමෝටම අලුත් දෙයක් නොවන නිසා ස්ත්රී දූශකයන්ට මිනීමරුවන්ට වේවැල් පාර 400ක් 500ක් සමූපකාර ක්රමයට (සතියට 5 ගානේ වගේ ) දීල එලියට දැම්මහම හරි....

මගේ යාලුවක් ඉන්නව සින්ගප්පූරුවේ වීස නැතිව ඉඳල ඩිපෝට් කරපු...... හැබැයි නිකන් ඩිපෝට් කරලත් නෑ, පුකට කෝටුපාර 10ක් දීල එවල තියෙන්නේ..... දෙකක් දාල වැඩිවුනාම හැමදාම පුක පෙන්න පෙන්න අඬනව.......

දඬුවමේ සනීපේ පල්ලහින් බලාගනිල්ලා.....

http://www.youtube.com/watch?v=PBE7p5gDNe4

[YOUTUBE]http://www.youtube.com/watch?v=PBE7p5gDNe4[/YOUTUBE]

මං ලින්ඩා...

[QUOTE="LINDA_ADERSON_22, post: 13219260, member: 322784"] [b]වේවැල් පහර 400 ක් තැලීම[/b] [SIZE=4]අපේ උන්ගේ බොරු බයිල...... වැඩි කතා ඕන් නෑ, පේනවනේ මේකෙ ඉන්න උනුත් වැරැදි කරපු උන් එල්ලන්න ගියාම කියවන කියවිල්ල. හරියට මුන් අපරාධ කරල හිරේ යන්න බලන් ඉන්නව වගේ. :angry:[/SIZE] [SIZE=4]දඬුවම ලිහිල් වෙන්න වෙන්න අපරාධ වැඩිවෙනව කියන දේ මේ මෝල්ලුන්ට තේරෙන් නැද්ද? :confused: මිනිහෙක් මරල, අපරාධයක් කරල ගැලවිල ඉන්න සුදුසුම තැන හිරගෙදර බව ගොඩක් උන්ගේ මොළවලට කාවැදිලා තියෙන්නේ. මිනී මරල අපරාධ කරල අහුවුනාම වටෙන් පිටින් ගුටිකාල මැරුම්කනවට වඩා ආන්ඩුව ගානේ වේල් තුනම කාල මලක් ගහන් අතේ ඇති ගානට සැපක් අරන් හිරේ ඉන්න එක අපරාදකරුවෙක්ට දාහෙන් සම්පතයි:rolleyes:.....[/SIZE] [SIZE=4]මිනිස්සුන්ගේ ඔය වැකේශන් එකට හිරේ යන ආකල්පය නැතිකරන්න ඕන...... වැරැද්දට නිසි දඬුවම් ලබාදෙන්න ඕන. ඒ වගේම ඒවට හොඳ ප්රසිද්දියක් ලබාදෙන්නත් ඕන..... එකෙක්ට දෙන්නෙක්ට පරිප්පුව කැව්වහම රටේම උන්ගේ මෝල් අමාරුව සංසිඳෙනව:yes:[/SIZE] [SIZE=4]කට්ටියම අහල ඇතිනේ රජකාලේ කාන්තාවකට පේදුරුතුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවට නිරුවතින් වුවත් කිසි බයක් සැකක් නැතිව ගිය හැකි බව..... එතකොට ඒ කාලේ හිටිය උන්ට කෙලින් වුන් නැද්ද?? අසහනකාරයො හිටියෙ නැද්ද??? රට ඒ තත්වයෙන් පැවතීමට එකම හේතුව අපරාදකාරයන් පාලනය කරපු දෙතිස් වධය නෙමෙයිද?? [/SIZE] [SIZE=4]වේවැල් පහර 400 ක් තැලීම.[/SIZE] [SIZE=4]කස පහර 500 ක් තැලීම.[/SIZE] [SIZE=4]අත් කැපීම.[/SIZE] [SIZE=4]පා කැපීම.[/SIZE] [SIZE=4]අත් පා කැපීම.[/SIZE] [SIZE=4]කන් කැපීම.[/SIZE] [SIZE=4]නාසය කැපීම.[/SIZE] [SIZE=4]කන් නාසා කැපුම.[/SIZE] [SIZE=4]ඉස් කබල උගුලුවා කාඩි දිය දැමීම.[/SIZE] [SIZE=4]හිසේ හම උගුලුවා බොරළු දැමීම.[/SIZE] [SIZE=4]අඬුවෙන් කට හරවා පහන් වැටි දැමීම, රාහුමුඛ වධය.[/SIZE] [SIZE=4]ගිනිදැල් දැමීම, ජෝතිමාලක වධය.[/SIZE] [SIZE=4]දෙඅත් ගින ලෑම, හත්ථපජ්ජෝතින වධය.[/SIZE] [SIZE=4]කටියෙහි පටන් හම ඉඟිලීම, පාරකත්තික වධය.[/SIZE] [SIZE=4]තනපත්තෙහි පටන් හම ගලවා හිස ගහලන,චීරක වාචික නම් වධය.[/SIZE] [SIZE=4]දෙදන, දෙවැලමිට අල්වා යපන් ගසා යකඩ උල හීඳුවීමේ, පණ්යෙක නම් වධය.[/SIZE] [SIZE=4]යකඩ බිලීකටුවෙහි එල්වන්නාවූ, බලිස මාංසික වධය.[/SIZE] [SIZE=4]කහවණු මෙන් මස් කපා හරින, කහාපණ වධය.[/SIZE] [SIZE=4]ශරීරය කොටා ක්ෂාර ලුණු දමන, ඛාරාපතච්ඡික වධය.[/SIZE] [SIZE=4]බිම හොවා කණෙහි යවුල් ගසා පාදයෙන් කරකවන පලීඝ පරිවෘත්තික වධය.[/SIZE] [SIZE=4]ඇටමස් තලා පිදුරු බිස්සක් මෙන් කරන පලාප පීඨක වධය.[/SIZE] [SIZE=4]රත්කළ තෙල් ඉසීමේ වධය.[/SIZE] [SIZE=4]බල්ලන් ලවා කැවීමේ වධය.[/SIZE] [SIZE=4]කඩුවෙන් හිස සිඳීමේ වධය.[/SIZE] [SIZE=4]වධ බෙරයෙහි ලෑමේ වධය.[/SIZE] [SIZE=4]දිවස් හුල හිඳවීමේ වධය.[/SIZE] [SIZE=4]යටිපලු ඉරා ලුණු දැමීමේ වධය.[/SIZE] [SIZE=4]උණුකළ තෙල් කටාරමේ ලෑමේ වධය.[/SIZE] [SIZE=4]අඬුවෙන් දිව ඇද ලුණු වතුර ලීමේ වධය.[/SIZE] [SIZE=4]වෑයෙන් හතරැස් කිරීමේ වධය.[/SIZE] [SIZE=4]ඇස් උගුලුවා ලීමේ වධය.[/SIZE] [SIZE=4]මස් ලොඹුවේ තබා ශරීරය කැට කැට කොට කැපීමේ වධය.[/SIZE] [SIZE=4]හම්බයො මෙහෙට ශරීයා නීතිය ගේන්න කියනකොට අපි කියනව තොපි ගිහින් ඒක අරාබියේ දාගනින් මෙහේ ඒව බෑ කියල:angry:....... මමනම් කියන්නේ අපිට හම්බයොන්ගෙන් ඕක ගන්න දෙයක් නෑ.... උන්ගේ ඒවට වඩා දරුණුවට අපේ කට්ටිය ලඟ ඕවට බෙහෙත් තිබුන.:yes:[/SIZE] [SIZE=4]මොනව වුනත් කට්ටියම දෙතිස් වදෙත් අමානුශිකයි, තිස් දෙකක් වැඩියි වගේ කතා කියකිය පිකටින් යන්නැතිවෙන්න ඕකෙ තියෙන පළවෙනි වදේ විතරක් ගමු රට හදන්න[/SIZE] [SIZE=4]වේවැල් පාර අපි හැමෝටම අලුත් දෙයක් නොවන නිසා ස්ත්රී දූශකයන්ට මිනීමරුවන්ට වේවැල් පාර 400ක් 500ක් සමූපකාර ක්රමයට (සතියට 5 ගානේ වගේ :rofl:) දීල එලියට දැම්මහම හරි.... :P[/SIZE] [SIZE=4]මගේ යාලුවක් ඉන්නව සින්ගප්පූරුවේ වීස නැතිව ඉඳල ඩිපෝට් කරපු...... හැබැයි නිකන් ඩිපෝට් කරලත් නෑ, පුකට කෝටුපාර 10ක් දීල එවල තියෙන්නේ..... දෙකක් දාල වැඩිවුනාම හැමදාම පුක පෙන්න පෙන්න අඬනව....... :D:P[/SIZE] [SIZE=4]දඬුවමේ සනීපේ පල්ලහින් බලාගනිල්ලා.....[/SIZE] [SIZE=4][URL]http://www.youtube.com/watch?v=PBE7p5gDNe4[/URL][/SIZE] [SIZE=4][YOUTUBE][URL]http://www.youtube.com/watch?v=PBE7p5gDNe4[/URL][/YOUTUBE][/SIZE] [SIZE=4]මං ලින්ඩා...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom