හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්. 
මේක උඹලත් කරගනින් කැමති නම්. නියමෙටම වැඩ. අැඩ් සේරම සෙත්තපෝච්චි වෙනවා. නිවන් ගියා වගේ. Facebook හුත්තෙ අඩු ගාණෙ ගෙවලවත් ad අයින් කරන්න බෑනෙ.
ඉඳල හිටල ad එකක් ගියාට නම් ලොකු අවුලක් නෑ. හැබැයි Facebook එකේ scroll කරන වාරයක් වාරයක් ගාණෙ auto play වෙන හුත්තෙ video ad යි, story එකක් අැර එකක් ad යි දාල මළම සාපයක් වෙලානෙ තියෙන්නෙ. තිත්තම වෙලා හිටියෙ.
තමනුත් කරනවා නම් මතක අැතිව හරි තැනින් ගනින්. Fake බයිලා ගොඩයි. එක්කො https://revanced.app, නැත්තම් උන්ගෙ github එකෙන් ගන්නත් පුළුවන්.
Facebook android 490.0.0.63.82 මෙතනින් download කරගන්න. සාමාන්‍යයෙන් අලුත් android ඕනම එකකට arm 8+. පරණ එකක් නම් හරි version එක බලල download කරගන්න.
https://www.apkmirror.com/apk/facebook-2/facebook/facebook-490-0-0-63-82-release/
Revanced manager එකෙන් apk එක patch කරලා install කරගත්තා හරි. Ad එකක්වත් නෑ. තව ප්‍රසිද්ධ app සේරමත් ලේසියෙන්ම patch කරගන්න පුළුවන්.
එහෙනම් බුදු සරණයි.