Questions Revenue License case

siripera

Active member
  • Oct 11, 2009
    347
    160
    43
    මගේ වාහනේ revenue license එක ඉවරයි.
    ගිය පාරත් තිබ්බේ E-revenue license එකක් අරගෙන...
    Covid කේස් නිසා තැපෑලෙන් ආවේ නෑ. කතා කරපුවහම වහල, return උනේ නෑ වගේ කතා කිව්වා.
    දැන් අලුත් එකත් online දාන්න පරණ එකේ license number එක ඉල්ලනවා.
    Original එක අවේ නැති නිසා number එක නෑ (temporary එකේ license number එක නෑ).
    Call කරාට answer කරන්නේ නෑ.
    අද මාලිගාවත්තට ගියා, පළාතම වහලා යන්න දෙන්නේ නෑ ARMY එකෙන්...

    1. මේකට මොනවද කරන්න පුළුවන්...දන්න කව්රුහරි ඉන්නවද?
    2. Covid කේස් නිසා පරණ revenue license එකෙන්ම දුවන්න පුලුවන්ද?
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    mage nam awa. postal wahala nisa tikak parakku una habayi.
    online kara nam printout ekak ganna puluwan neh temporary eke.
    anith eka masa 2ta kal dila thiyanawa expire dates.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    ඇයි යකෝ උබ අවුරුද්ද්ට කීපාරක් ලයිසොන් කරනවද?
     
    siripera

    Active member
  • Oct 11, 2009
    347
    160
    43
    1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය
    වැඩක් නෑ. උන් phone numbers දෙනවා ඒවා වැඩ නෑ. අනික උන් updated නෑ

    ඇයි යකෝ උබ අවුරුද්ද්ට කීපාරක් ලයිසොන් කරනවද?

    නෑ බන්.
    ගිය අව්රුද්දෙත් online කලේ.
    පොස්ට් එකෙන් ආපු එක return වෙලා deliver කරගන්න බැරිව.
    collect කරගන්න කතා කරහම තාම return වෙලා නෑ, හොයාගන්න නෑ case ගොඩයි.
    මම අව්රුද්දම දිව්වේ online temporary එකෙන්. එකේ license valid දවසත් තියෙන නිසා අව්ලක් උනේ ණෑ.
    අව්රුද්දේ බාගයක් විතර ඔය මාලිගාවත්ත පැත්ත වහලා තිබ්බේ. උන්ගේ phone වැඩ කරේත් නෑ.
    email එකකටවත්, වෙබ් inquiry එකකටවත් උත්තර දෙන උන් නෙවෙයිනේ.
    දැන් අලුත් කරන්න පරණ එකේ license number එක ඉල්ලනවා.
     
    Last edited:

    අඩේ. මේක තමයි ඕන වෙලා තිබ්බේ.
    Thanks You very much Machan...

    මම වැඩේ කරගත්තා...
    ජපුර AG office එකට කතා කරලා number එක අහගත්තා.
    කරගත්ත විදිය දාන්න ලොග් උනහම තමයි උඹේ reply එක දැක්කේ...බොහොම ස්තුතියි...
    license එක අලුත් කරගත්තා

    1608106497045.png
     
    Last edited: