Reverse a credit card transaction

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    මම දන්න විදියට එහෙම කරන්න පුලුවන් උඹේ කාඩ් එකකින් වෙන කෙනෙක් හොරකමක් කරොත් විතරයි. පැය 24ක් හෝ 48ක් ඇතුලත බෑන්ක් එකට ඒක රිවර්ස් කරන්න පුලුවන්. හැබැයි උඹ දැනුවත්ව උන දේවල් වලට එහෙම කරන්න බෑ. ෂුවර් නෑ
     
    • Like
    Reactions: hardwell 1