Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
..:::: Reverse Engineers Club || Requests ::::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

I'm in.

හැබැයි මතක තියාගන්න මේක නිසා නඩු දාන්න චාන්ස් ඒක ඕනේ තරම් තියෙනවා බුද්දිමය දේපල පනත යටතේ... නීති විරෝදියි මේ වැඩේ.

Reverse Engineering ගැන ටිකක් මහන්සි වෙලා පහුගිය කාලවලදී මමත් ඉගෙනගත්ත. සැහෙන්න කට්ටක් කෑවා වැඩේ තේරුම් ගන්න.. අවසානෙදි සොෆ්ට්වෙයා දෙක තුනක් ක්‍රැක් කරගන්න හැකියාව ලැබුන. මමත් හිතනවා කට්ටියට උදව් කරන්න එකතුවෙන්න මටත් පුළුවන් වෙයි කියල.

හැබැයි මේ වැඩේ මේ විදිහට එලි පිට කරන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි. මොකද එලකිරියටත් ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා ඔය දේට නීතිමය ගැටළු එක්ක.

උඹගේ කතාවට මම එකඟයි. සමහර සොෆ්ට්වෙයා වල මිල ගණන් බැලුවම ඉතා ඉහලයි. ඒවා ඇත්තටම අසාධාරණ විදිහට මිල අදිකයි.

සමහර ඒවා ඇත්තටම මිලදී ගෙන තියනවා මීට කලින්, හේතුව ඒ සොෆ්ට්වෙයා හදන්න කාපු කට්ට සහ එයින් නොසෑහෙන මෙහෙයක් ඉටු උනානම්, සහ එහි වටිනාකමට සරිලන අන්දමට අපිට ගෙවන්න පුල්වුඅන් මුදලක් තියෙන අවස්ථාවල සල්ලි දීල අරගෙන තියෙනවා.

ගොඩක් ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ තනිකර ක්‍රැක් කරපු එව්වා ප්‍රමිතියක් නෑ.. ඒවා ශෙයා කරන සයිට් වල ගොඩක් ඒවායේ වයිරස් තියෙන්නේ.

ඒ ක්‍රැක් වලට ස්ටිලර් දාල ඒවා බාගත කරගන්න මිනිස්සුන්ගේ ඒක ඒක එකවුන්ට් උස්සල ඒවා විකුණන මට්ටමට චාටර් තත්වෙකට ඇවිත් තියෙනවා. හුඟක් බොට්නෙට් වල තියෙන බොට්ස් මේ වගේ වයිරස් වලට ගොදුරු වෙච්ච ඒවා තමයි.

වයිරස් නැතුව හොඳ ක්‍රැක් තමයි අවශ්‍ය වෙන්නේ.

ගොඩක් ෆෝරම් වල වොර්ස් තියෙන සයිට් වල ඔය ගැන කතා කරන්නන ගියහම උන් අපිව පහත් තත්වෙට දාල කතා කරලා ක්‍රැක් කියන්නේ වයිරස් තමයි ඒවා ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයාර් වලින් ඩිටෙක්ට් කරන ඒක සාමාන්‍යය දෙයක් කියල මුලාවේ දානවා අපිව.

ඇත්තටම ක්‍රැක් කියන්නේ වයිරස් නෙමෙයි. ට්‍රොජන් වයිරස් විදිහට detect කරනවානම් එය ඇත්තටම වයිරස් එකක්.

නමුත් හිතන්නේ ආ මේක ක්‍රැක් එකක් නිසා අල්ලනවා කියල, ඒ වෙලාවට වයිරස් ගාඩ් ඒක ඩිසේබල් කරල රන් කරන්න තරම් මෝඩ වෙනවා මිනිස්සු..

අපිට පුලුවන්නම් මේ ප්‍රශ්නෙන් මිදෙන්න, මේ විදිහට trusted source එකකින් ක්‍රැක් සපයන්න, ඉතා වටිනවා.

Source: anonymous

[QUOTE="BLACKLIST_MEMBER, post: 15601473, member: 79414"] [SIZE="3"]I'm in. හැබැයි මතක තියාගන්න මේක නිසා නඩු දාන්න චාන්ස් ඒක ඕනේ තරම් තියෙනවා බුද්දිමය දේපල පනත යටතේ... නීති විරෝදියි මේ වැඩේ. Reverse Engineering ගැන ටිකක් මහන්සි වෙලා පහුගිය කාලවලදී මමත් ඉගෙනගත්ත. සැහෙන්න කට්ටක් කෑවා වැඩේ තේරුම් ගන්න.. අවසානෙදි සොෆ්ට්වෙයා දෙක තුනක් ක්‍රැක් කරගන්න හැකියාව ලැබුන. මමත් හිතනවා කට්ටියට උදව් කරන්න එකතුවෙන්න මටත් පුළුවන් වෙයි කියල. හැබැයි මේ වැඩේ මේ විදිහට එලි පිට කරන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි. මොකද එලකිරියටත් ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා ඔය දේට නීතිමය ගැටළු එක්ක. උඹගේ කතාවට මම එකඟයි. සමහර සොෆ්ට්වෙයා වල මිල ගණන් බැලුවම ඉතා ඉහලයි. ඒවා ඇත්තටම අසාධාරණ විදිහට මිල අදිකයි. සමහර ඒවා ඇත්තටම මිලදී ගෙන තියනවා මීට කලින්, හේතුව ඒ සොෆ්ට්වෙයා හදන්න කාපු කට්ට සහ එයින් නොසෑහෙන මෙහෙයක් ඉටු උනානම්, සහ එහි වටිනාකමට සරිලන අන්දමට අපිට ගෙවන්න පුල්වුඅන් මුදලක් තියෙන අවස්ථාවල සල්ලි දීල අරගෙන තියෙනවා. ගොඩක් ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ තනිකර ක්‍රැක් කරපු එව්වා ප්‍රමිතියක් නෑ.. ඒවා ශෙයා කරන සයිට් වල ගොඩක් ඒවායේ වයිරස් තියෙන්නේ. ඒ ක්‍රැක් වලට ස්ටිලර් දාල ඒවා බාගත කරගන්න මිනිස්සුන්ගේ ඒක ඒක එකවුන්ට් උස්සල ඒවා විකුණන මට්ටමට චාටර් තත්වෙකට ඇවිත් තියෙනවා. හුඟක් බොට්නෙට් වල තියෙන බොට්ස් මේ වගේ වයිරස් වලට ගොදුරු වෙච්ච ඒවා තමයි. වයිරස් නැතුව හොඳ ක්‍රැක් තමයි අවශ්‍ය වෙන්නේ. ගොඩක් ෆෝරම් වල වොර්ස් තියෙන සයිට් වල ඔය ගැන කතා කරන්නන ගියහම උන් අපිව පහත් තත්වෙට දාල කතා කරලා ක්‍රැක් කියන්නේ වයිරස් තමයි ඒවා ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයාර් වලින් ඩිටෙක්ට් කරන ඒක සාමාන්‍යය දෙයක් කියල මුලාවේ දානවා අපිව. ඇත්තටම ක්‍රැක් කියන්නේ වයිරස් නෙමෙයි. ට්‍රොජන් වයිරස් විදිහට detect කරනවානම් එය ඇත්තටම වයිරස් එකක්. නමුත් හිතන්නේ ආ මේක ක්‍රැක් එකක් නිසා අල්ලනවා කියල, ඒ වෙලාවට වයිරස් ගාඩ් ඒක ඩිසේබල් කරල රන් කරන්න තරම් මෝඩ වෙනවා මිනිස්සු.. අපිට පුලුවන්නම් මේ ප්‍රශ්නෙන් මිදෙන්න, මේ විදිහට trusted source එකකින් ක්‍රැක් සපයන්න, ඉතා වටිනවා. :yes:[/SIZE] [IMG]http://www.searchquotes.com/sof/images/picture_quotes/75348_20130221_185318_anonymous_2.jpg[/IMG] Source: anonymous [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom