Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Review in Sinhala - Lumia 950 XL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ලමායි හා හා පුරා කියලා මේ ලගදි ෆෝන් එකක් ගත්තා.

ගත්තේ මයික්‍රොසොෆ්ට් ලුමියා 950 එක්ස් එල් එකක් මැජෙස්ටික් සිටි එකේ මයික්‍රොසොෆ්ට් ස්ටෝර් එකේ දාලා තිබ්බ 50% ඩිස්කවුන්ට් එකෙන්.

ගාන රු.54000.00 අවුරුද්දක් සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක.

මේ තියෙන්නේ මගේ මෙව්වා එක.

මේ ෆොටෝස් ගත්තේ නොකියා ලුමියා 928 එකකින්.

මේ තියෙන්නේ මගේ කලින් ෆෝන් එක ලුමියා 928 එක.

ඒක බල්ලා කෑවා.

ඒකයි ස්ක්‍රීන් එක ඩැමේජ්.

ෆෝන් එක වැඩ කරනවා ඒත් ඩිස්ප්ලේ එන්නේ නෑ.

928 එක නැති උනාට පස්සේ කෙල්ලගේ පරන ෆෝන් එක ලුමියා 525 එක මම යුස් කරේ 950 එක්ස් එල් එක ගන්නකම්.

මෙන්න මේ ලින්ක්ස් වලින් 950 එක්ස් එල් එකේ ෆුල් ස්පෙක්ස් බලාගන්න පුලුවන්.

http://www.gsmarena.com/microsoft_lumia_950_xl-7263.php

https://www.microsoft.com/en-us/mobile/phone/lumia950-xl-dual-sim/

දැනට මයික්රොසොට්ලා ගහපු හොදම ෆ්ලැග්ශිප් ඩිවයිස් එක තමා 950 එක්ස් එල් කියන්නේ.

මේකේ මම ආසම සීන් එක තමා අයිරිස් ස්කෑනර් එක.

දැනට මාකට් එකේ තියන හොදම අයිරිස් ස්කෑනර් එක තියන ෆෝන් වලින් එකක් මේක.

ගොඩක් වෙලාවට තත්පර එකාමාරෙන් වගේ ඇහැ ස්කෑන් වෙලා ෆෝන් එක අන්ලොක් වෙනවා.

සමහර වෙලාවට තත්පරෙන් අන්ලොක් වෙනවා.

මේ ෆෝන් එක අන්ලොක් උනාට පස්සේ .

ගොඩක් අයට වින්ඩෝස් ෆෝන් සෙට් වෙන්නේ නෑ නේ ඇප්ස් නෑ අරවා නෑ මේවා කියලා.

ඒත් මට නම් ඒ කිසි ප්‍රශ්ණයක් නෑ මට ඕන කරන ඇප්ස් ගේම්ස් ඔක්කොම තියනවා වින්ඩෝස් වලට.

ෆෝන් එක මාර ස්මූත්.

රත් වෙන්නේ නෑ මලාට.

ස්නැප්ඩ්‍රැගන් 810 චිප් සෙට් එකේ රත් වෙනවා කියන දේ පොදු දෙයක් ඒත් 810 චිප් සෙට් එක තිබ්බත් මේක රත් වෙන්නේ නෑ.

ෆෝන් එක ගත්තු දවසේ රත් උනා ටිකක් ඒත් ඒක හරි ගියා ෆෝන් එක අප්ඩේට් කරාම.

දැන් රත් වෙන්නේ නෑ.

හොදට යුස් කරලා බැටරි එක දවසක් අදින්න පුලුවන් ඇස් පියන්.

නෝමල් යුස් කරලා බැටරි එක දවස් 2 විතර අදින්න පුලුවන් චාර්ජ් නොකර.

ෆාස්ට් චාජින් නිසා ෆෝන් එක විනාඩි 30 ඇතුලත 50% චාර්ජ් වෙනවා.

ෆෝන් එකේ ස්පීකර් සවුන්ඩ්ස් නම් කියන්න වරදක් නෑ , හොදටම හොදයි.

ෆෝන් එකටම හම්බෙච්ච හෙඩ්සෙට් එක නම් හොදයි නෝමලි ඒත් ස්කල්කැන්ඩි වගේ හෙඩ්සෙට් එකක් තියනවා නම් සුපිරිම සවුන්ඩ්ස් තියනවා හෙඩ්සෙට් වලටත්.

බේසිකලි කිව්වොත් ෆෝන් එකට හම්බෙච්ච හෙඩ්සෙට් එක හොදයි එදිනෙදා කෝල්ස් ගන්න , සින්දු අහන්න.

ප්‍රොසා , රැම් අරවා මේවා කොච්චර තිබ්බත් අපි හැමෝටම ෆෝන් එකක් ගත්තාම ගොඩක්ම වටින්නේ කැමරාවනේ.

මෙන්න මම 950 එක්ස් එල් එකෙන් ගත්තු ඩේ ලයිට් ෆොටෝස්.

මේ එකක්වත් එඩිට් කරලා නෑ රීසයිස් කරලා මිසක්.

මේ ෆොටෝස් ගත්තේ ලෝ ලයිට් කන්ඩිශන් එකෙන්.

මේකේ කැම් එක දැනට මාකට් එකේ තියන ඕනම ෆෝන් එකක් එක්ක හොද තරගයක් දෙන්න පුලුවන් කැම් එකක්.

[YOUTUBE]832u-eLuKsY[/YOUTUBE]

[YOUTUBE]ChDZwe16XZ8[/YOUTUBE]

[YOUTUBE]D0SS1IITds4[/YOUTUBE]

[YOUTUBE]vw08ECmxoMA[/YOUTUBE]

කට්ටියට විඩ්යෝස් බැලුවාම , අදාල විඩියෝ වලට තියන යු ටියුබ් කමෙන්ට්ස් බැලුවාම අයිඩියා එකක් ගන්න පුලුවන් 950 එක්ස් එල් කැම් එක කොහොමද කියලා.

ෆෝන් එක ටිකක් ලොකු උනාට අතට ගත්තාම ඒක එච්චර ගානක් නෑ.

පාවිච්චි කරන්නත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ සයිස් එක.

ෆෝන් එක හීනි නිසා සාක්කුවේ දාගෙන යන්න පුලුවන් කරදරයක් නැතුව.

අපේ අයගේ දැන් ට්‍රේන්ඩ් එකක් වෙලානේ ෆෝන් නවන එක.

එහෙනම් මේක බලන්නකෝ 950 එක්ස් එල් එකේ බෙන්ඩ් ටෙස්ට් එකක්.

[YOUTUBE]GNuEiHsMpfs[/YOUTUBE]

හිතාගන්න පුලුවන්නේ ෆෝන් එකේ බිල්ඩ් කොලිටිය.

මාකට් එකේ වෙන කිසිම ෆෝන් එකක නැති ඒත් වින්ඩෝස් සමහර ෆෝන් වල විතරක් තියන ෆීචර් එකක් මේක.

මේකෙන් ෆෝන් එක මැශින් එකක් වගේ යුස් කරන්න පුලුවන්.

[YOUTUBE]ACPXjNQCjxY[/YOUTUBE]

මට නම් ඩිස්ප්ලේ ඩොක් එකක් ගන්න බැරි උනා සල්ලි නැති නිසා.

කෙනෙක්ට ගන්නවානම් ගන්න කියලා රෙකමන්ඩ් කරන්න පුලුවන් , ගෙවන ගානට හොදටම වටින ෆෝන් එකක් තමා 950 එක්ස් එල් කියන්නේ.

ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕ එස් හෝ වෙනත් ඕ එස් එකකින් මාරු වෙන කෙනෙක් නම් තමන්ට ගැලපෙන ඇප්ස් , ගේම්ස් වින්ඩෝස් වලට තියනවාද කියලා හොයලා බලලා වින්ඩෝස් වලට මාරු වෙනවානම් කිසිම කරදරයක් නෑ කාටවත්.

ඔන්න ඔහොමයි ඉතින් මගේ යුසර් එක්ස්පිරියන්ස් එකෙන් මම දාන රිවීව් එක.

කට්ටියට ප්‍රශ්ණ තියේ නම් අහන්න පුලුවන්.

මම දන්න විදියට උත්තර දෙන්නම්.

වින්ඩෝස් ෆෝන්ස් යුස් කරනවා නම් , ගන්න ආසාවෙන් ඉන්නවා නම් මේ ත්‍රේඩ් එකට සෙට් වෙන්න පුලුවන්.

http://www.elakiri.com/forum/showthread.php?t=1739533

එහෙනම් ජය වේවා.

රෙප් නම් වැඩක් නෑ ඒත් කමෙන්ට්ස් වටිනවා උබලගේ.

ඒ නිසා අනිවා ත්‍රේඩ් එක බැලුවානම් කමෙන්ට් එකක් දාලා යන්න.

[QUOTE="akilar25, post: 21040702, member: 167921"] [CENTER][SIZE=3]ඔන්න ලමායි හා හා පුරා කියලා මේ ලගදි ෆෝන් එකක් ගත්තා. ගත්තේ මයික්‍රොසොෆ්ට් ලුමියා 950 එක්ස් එල් එකක් මැජෙස්ටික් සිටි එකේ මයික්‍රොසොෆ්ට් ස්ටෝර් එකේ දාලා තිබ්බ 50% ඩිස්කවුන්ට් එකෙන්. ගාන රු.54000.00 අවුරුද්දක් සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක. මේ තියෙන්නේ මගේ මෙව්වා එක. මේ ෆොටෝස් ගත්තේ නොකියා ලුමියා 928 එකකින්. [IMG]http://i.imgur.com/2CyiOr9.jpg[/IMG] [IMG]http://i.imgur.com/UC24IHJ.jpg[/IMG] [IMG]http://i.imgur.com/t6hKWEr.jpg[/IMG] [IMG]http://i.imgur.com/QlvxglJ.jpg[/IMG] [IMG]http://i.imgur.com/HyZOF2w.jpg[/IMG] [IMG]http://i.imgur.com/9IzGZ8V.jpg[/IMG] මේ තියෙන්නේ මගේ කලින් ෆෝන් එක ලුමියා 928 එක. ඒක බල්ලා කෑවා. ඒකයි ස්ක්‍රීන් එක ඩැමේජ්. ෆෝන් එක වැඩ කරනවා ඒත් ඩිස්ප්ලේ එන්නේ නෑ. 928 එක නැති උනාට පස්සේ කෙල්ලගේ පරන ෆෝන් එක ලුමියා 525 එක මම යුස් කරේ 950 එක්ස් එල් එක ගන්නකම්. [IMG]http://i.imgur.com/LQcvb7T.jpg[/IMG] මෙන්න මේ ලින්ක්ස් වලින් 950 එක්ස් එල් එකේ ෆුල් ස්පෙක්ස් බලාගන්න පුලුවන්. [URL]http://www.gsmarena.com/microsoft_lumia_950_xl-7263.php[/URL] [URL]https://www.microsoft.com/en-us/mobile/phone/lumia950-xl-dual-sim/[/URL] දැනට මයික්රොසොට්ලා ගහපු හොදම ෆ්ලැග්ශිප් ඩිවයිස් එක තමා 950 එක්ස් එල් කියන්නේ. මේකේ මම ආසම සීන් එක තමා අයිරිස් ස්කෑනර් එක. දැනට මාකට් එකේ තියන හොදම අයිරිස් ස්කෑනර් එක තියන ෆෝන් වලින් එකක් මේක. ගොඩක් වෙලාවට තත්පර එකාමාරෙන් වගේ ඇහැ ස්කෑන් වෙලා ෆෝන් එක අන්ලොක් වෙනවා. සමහර වෙලාවට තත්පරෙන් අන්ලොක් වෙනවා. [IMG]http://i.imgur.com/QZlKQQ1.jpg[/IMG] [IMG]http://i.imgur.com/buIrewO.jpg[/IMG] මේ ෆෝන් එක අන්ලොක් උනාට පස්සේ . [IMG]http://i.imgur.com/52Y5eFR.jpg[/IMG] [IMG]http://i.imgur.com/81I1rRD.jpg[/IMG] ගොඩක් අයට වින්ඩෝස් ෆෝන් සෙට් වෙන්නේ නෑ නේ ඇප්ස් නෑ අරවා නෑ මේවා කියලා. ඒත් මට නම් ඒ කිසි ප්‍රශ්ණයක් නෑ මට ඕන කරන ඇප්ස් ගේම්ස් ඔක්කොම තියනවා වින්ඩෝස් වලට. ෆෝන් එක මාර ස්මූත්. රත් වෙන්නේ නෑ මලාට. ස්නැප්ඩ්‍රැගන් 810 චිප් සෙට් එකේ රත් වෙනවා කියන දේ පොදු දෙයක් ඒත් 810 චිප් සෙට් එක තිබ්බත් මේක රත් වෙන්නේ නෑ. ෆෝන් එක ගත්තු දවසේ රත් උනා ටිකක් ඒත් ඒක හරි ගියා ෆෝන් එක අප්ඩේට් කරාම. දැන් රත් වෙන්නේ නෑ. හොදට යුස් කරලා බැටරි එක දවසක් අදින්න පුලුවන් ඇස් පියන්. නෝමල් යුස් කරලා බැටරි එක දවස් 2 විතර අදින්න පුලුවන් චාර්ජ් නොකර. ෆාස්ට් චාජින් නිසා ෆෝන් එක විනාඩි 30 ඇතුලත 50% චාර්ජ් වෙනවා. ෆෝන් එකේ ස්පීකර් සවුන්ඩ්ස් නම් කියන්න වරදක් නෑ , හොදටම හොදයි. ෆෝන් එකටම හම්බෙච්ච හෙඩ්සෙට් එක නම් හොදයි නෝමලි ඒත් ස්කල්කැන්ඩි වගේ හෙඩ්සෙට් එකක් තියනවා නම් සුපිරිම සවුන්ඩ්ස් තියනවා හෙඩ්සෙට් වලටත්. බේසිකලි කිව්වොත් ෆෝන් එකට හම්බෙච්ච හෙඩ්සෙට් එක හොදයි එදිනෙදා කෝල්ස් ගන්න , සින්දු අහන්න. ප්‍රොසා , රැම් අරවා මේවා කොච්චර තිබ්බත් අපි හැමෝටම ෆෝන් එකක් ගත්තාම ගොඩක්ම වටින්නේ කැමරාවනේ. මෙන්න මම 950 එක්ස් එල් එකෙන් ගත්තු ඩේ ලයිට් ෆොටෝස්. මේ එකක්වත් එඩිට් කරලා නෑ රීසයිස් කරලා මිසක්. [IMG]http://i.imgur.com/GChEf02.jpg[/IMG] [IMG]http://i.imgur.com/0szpH8L.jpg[/IMG] මේ ෆොටෝස් ගත්තේ ලෝ ලයිට් කන්ඩිශන් එකෙන්. [IMG]http://i.imgur.com/55AiQPH.jpg[/IMG] [IMG]http://i.imgur.com/0UF6teo.jpg[/IMG] [IMG]http://i.imgur.com/hkdYRFH.jpg[/IMG] මේකේ කැම් එක දැනට මාකට් එකේ තියන ඕනම ෆෝන් එකක් එක්ක හොද තරගයක් දෙන්න පුලුවන් කැම් එකක්. [YOUTUBE]832u-eLuKsY[/YOUTUBE] [YOUTUBE]ChDZwe16XZ8[/YOUTUBE] [YOUTUBE]D0SS1IITds4[/YOUTUBE] [YOUTUBE]vw08ECmxoMA[/YOUTUBE] කට්ටියට විඩ්යෝස් බැලුවාම , අදාල විඩියෝ වලට තියන යු ටියුබ් කමෙන්ට්ස් බැලුවාම අයිඩියා එකක් ගන්න පුලුවන් 950 එක්ස් එල් කැම් එක කොහොමද කියලා. ෆෝන් එක ටිකක් ලොකු උනාට අතට ගත්තාම ඒක එච්චර ගානක් නෑ. පාවිච්චි කරන්නත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ සයිස් එක. ෆෝන් එක හීනි නිසා සාක්කුවේ දාගෙන යන්න පුලුවන් කරදරයක් නැතුව. අපේ අයගේ දැන් ට්‍රේන්ඩ් එකක් වෙලානේ ෆෝන් නවන එක. එහෙනම් මේක බලන්නකෝ 950 එක්ස් එල් එකේ බෙන්ඩ් ටෙස්ට් එකක්. [YOUTUBE]GNuEiHsMpfs[/YOUTUBE] හිතාගන්න පුලුවන්නේ ෆෝන් එකේ බිල්ඩ් කොලිටිය. මාකට් එකේ වෙන කිසිම ෆෝන් එකක නැති ඒත් වින්ඩෝස් සමහර ෆෝන් වල විතරක් තියන ෆීචර් එකක් මේක. මේකෙන් ෆෝන් එක මැශින් එකක් වගේ යුස් කරන්න පුලුවන්. [YOUTUBE]ACPXjNQCjxY[/YOUTUBE] :shocked::shocked::shocked::shocked::shocked: මට නම් ඩිස්ප්ලේ ඩොක් එකක් ගන්න බැරි උනා සල්ලි නැති නිසා. :(:( කෙනෙක්ට ගන්නවානම් ගන්න කියලා රෙකමන්ඩ් කරන්න පුලුවන් , ගෙවන ගානට හොදටම වටින ෆෝන් එකක් තමා 950 එක්ස් එල් කියන්නේ. ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕ එස් හෝ වෙනත් ඕ එස් එකකින් මාරු වෙන කෙනෙක් නම් තමන්ට ගැලපෙන ඇප්ස් , ගේම්ස් වින්ඩෝස් වලට තියනවාද කියලා හොයලා බලලා වින්ඩෝස් වලට මාරු වෙනවානම් කිසිම කරදරයක් නෑ කාටවත්. ඔන්න ඔහොමයි ඉතින් මගේ යුසර් එක්ස්පිරියන්ස් එකෙන් මම දාන රිවීව් එක. කට්ටියට ප්‍රශ්ණ තියේ නම් අහන්න පුලුවන්. මම දන්න විදියට උත්තර දෙන්නම්. වින්ඩෝස් ෆෝන්ස් යුස් කරනවා නම් , ගන්න ආසාවෙන් ඉන්නවා නම් මේ ත්‍රේඩ් එකට සෙට් වෙන්න පුලුවන්. [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1739533[/URL] එහෙනම් ජය වේවා. රෙප් නම් වැඩක් නෑ ඒත් කමෙන්ට්ස් වටිනවා උබලගේ. ඒ නිසා අනිවා ත්‍රේඩ් එක බැලුවානම් කමෙන්ට් එකක් දාලා යන්න. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom