rexton ගැන දන්නේ මොනාද

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එළකිරි එකේ සිරා රිවීව් එකක් තිබ්බා.. වෙහිකල් සෙක්ෂන් එකේ බලපං...
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    හොද වාහනයක් ! සුවපහසුයි ! වරදක් කියන්න නෑ , Ride Comfort එකත් හොදයි ! වාහනේ ඉදිරිපස පෙනුම කැතයි , පිටුපස පෙනුම ලස්සනයි 😁