හේ හේ මමත් fail බන් ඕක මුල්ම සැරේ , කොහොමත් පණ්ඩිතයෝ fail වෙනවලු බන්. වැඩිය හිතන්න එපා. හිරාන් කියන දේවල් ටික හරියට කරාපන් 10,12 පාරක් විතර වැඩේ ගොඩ දාගන්න පුළුවන්, එක හුස්මට කරපන් වැඩිය හිතන්න යන්න එපා මචන්
ඔව් මච්න්...2nd attempt එකට කීයක් යනවද මචන්
මට මතක විදිහට සල්ලි ගන්නේ නැ...පොඩ්ඩක් මහන්සි උනොත් ගොඩ දාන එක මහා දෙයක් නෙමි බන් මාත් එහෙමයි 283ක් ගත්තා
අප්පුහාමී;20482832 said:second attempt ekata 50USD. There are sample papers. DO those with clear understanding, not memorizing. You can easily get 300/300. I got 300 but first attempt.
good luck budy...
ade machan me exam eka math karanna inne,
mekata class yannama ona scene ekak nane, ?
thaniyama exam ekata ready wenna puluwan neda self-study karala ? ?![]()
karapu hamoma class gihin.... matath karanna kalin oonka hituhuna... mokdara course fee ekata 64000i exam ekat 30000i.... ee hinda... eth... class yana eke waasiyakuth tiyenwa... redhat site eke nam dala tiyenawa class yannathuwa karanna puluwan seen ekak .. eth math danna ban