Rheumatoid Arthritis! ආතරටීස්!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,493
    7,854
    113
    මචන්ලා මාසයක් වගේ දණ්හිස් දෙකේ පොඩි වේදනවාක් ආවා.. මම ගනන් ගත්තේ නෑ.... පස්සෙ දැන් සතියක් වගේ වළලු කර ගාව වේදනාවක් ආවා.. දකුනු අතේ ඇඟිලි එකකත් පොඩි වේදනාවක් ආවා...

    වැඩේ හොයලා බලද්දි මට මේ සීන් එක වගේ බන්.. Rheumatoid Arthritis!

    පොඩ්ඩක් කියපල්ලකෝ මේක පෙන්වන්න හොඳ Specialist Doctor කෙනෙක්.. මේක ගොඩ දාගන්න පුළුවන් වෙයිද ? :( දුකයි බන් අඩු වයසින් මේ වගේ ලෙඩක් හැදුන එක ගැන :(

    විස්තර දන්න අය උදව් කරන්න.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හොඳ කරන්න බෑ නිට්ටාවට. Rheumatologist කෙනෙක්ට පෙන්නන්න. Test ටිකක් තියේ කරගන්න. ඒකෙන් අදහසක් ගන්න පුළුවන් මම හිතන්නෙ arthritis ද කියලා.
     
    • Like
    Reactions: Anathai