Rhyolite හි හොල්මන් නගරය Ghost Town of Rhyolite at the Edge of Death Valley
උපුටා ගැනීම : http://worldwish.co.cc/?p=632
Rhyolite හි හොල්මන් නගරය පිහිටා තිබෙන්නේ මළවුන්ගේ නිම්නය අසල Bullfrog කඳු වැටියේ. Las Vegas නගරයේ සිට කිලෝ මීටර් 190ක් ඈතින්. Rhyolite කියන්නේ පතල් කණින ලද නගරයක්. එනම් 1905-1910 කාලය තුල අත හරින ලද රන් පතලක් සහිත නගරයක්. 1919 පටන් එම නගරය හොල්මන් නගරයක් ලෙස ප්‍රසිද්ධයි. එදා අතීතයේ භාවිතා කළ, ගොඩ නැගූ ගොඩනැගිලි අදටත් මෙහි ජීවමානව පවතී. Tom Kelly’s Bottle House, Las Vegas සහ Tonapah Railroad Depot නොහොත් Cook Bank වැනි ගොඩනැගිලි අදටත් දක්නට ලැබේ.

Last edited: