Richest Sri Lankan's net worth over Rs 290 Billion!

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    LOLC general finanace ekath stock market list wenawa 31st..ekath 100x withara pump karawi mu samahrawita..ethakota muwa allanna bari wewi katawtah
     
    • Like
    Reactions: NRTG

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    1.2 billion dollars තියෙනවා නං forbes Billionaires list එකේ ඉන්න එපැයි.

    එතකොට forbes Billionaires list එක වැරදියි කියලද කියන්නේ?? 🤭🤭
    ehema yanna dollars thiyenna oni ne ban.mu gawa atteth rupiyal wenna athi.oka gihin CBSL ekata dunnata.ehen kiyanne dollers na me dawas wala kiyala ne.passe kaleka enna kiyai dollers oni nam :P eka nisa ithin uta kochara salli thiybbath uta asa widihe athal ekak ganna ba me lake pankawe nam :lol: :lol: :lol:
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    ehema yanna dollars thiyenna oni ne ban.mu gawa atteth rupiyal wenna athi.oka gihin CBSL ekata dunnata.ehen kiyanne dollers na me dawas wala kiyala ne.passe kaleka enna kiyai dollers oni nam :P eka nisa ithin uta kochara salli thiybbath uta asa widihe athal ekak ganna ba me lake pankawe nam :lol: :lol: :lol:

    ඕක මටත් හිතුනා කලින්.
    හැබැයි ආයෙත් හිතුනා ලෝකෙ රටවල් 80 ක‍ වත් මිනිස්සු ඔය ලිස්ට් එකේ ඉන්නවා. ඒ හැමෝටම ඩොලර් විතරද තියෙන්නෙ? වෙන්න බෑනෙ. Convert කරලා බලන විදියක් ඇති නේද?

    ලංකාවේ කොච්චර රුපියල් හෙව්වත් උන් ගනන් ගන්නෙ නැද්ද මන්දා දැන්. 🤦‍♂️
     
    • Like
    Reactions: pc kush

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,850
    13,893
    113
    මෙච්චර හීනමානයක් තියෙන රාජපක්සලා සෙකන්ඩ් උනා කියලා ලොවෙත් හිතන්න බැ,1,2,3 එයාලට තියල 4 ඉදන් මෙයා ඇති
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    ඕක මටත් හිතුනා කලින්.
    හැබැයි ආයෙත් හිතුනා ලෝකෙ රටවල් 80 ක‍ වත් මිනිස්සු ඔය ලිස්ට් එකේ ඉන්නවා. ඒ හැමෝටම ඩොලර් විතරද තියෙන්නෙ? වෙන්න බෑනෙ. Convert කරලා බලන විදියක් ඇති නේද?

    ලංකාවේ කොච්චර රුපියල් හෙව්වත් උන් ගනන් ගන්නෙ නැද්ද මන්දා දැන්. 🤦‍♂️
    samaharawita ehema wenna puluwan.muta thiyena property wala value anam manam ehemath oka calculate karanna count wenawa athi ne. thawa ithin....bla bla bla.
     
    • Like
    Reactions: shenat

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    meya tika tika okkoma company tila allanna wage hadanne..eka eka eway invest karan yanawa..browns eketh 1% shares meya gawa thiyenawa