ඔව් බන් ඒක නම් ඇත්ත,ලමයි පට්ටෙට ඇඩික්ට් වෙනව ඕවට,විශේශයෙන්ම ඔය ඇනිමේටඩ් ඒව පොඩි උන්ට බලන්න දෙන්න හොදම නෑයකෝ පොඩි උන්ට දීල තියෙන චැනල් නෙ ටොප් ඉන්නෙ.
ඉස්සරහට එන්න ඉන්න ජෙනරේශන් ටික ඔක්කොටම වගේ ඩිප්‍රෙශන් එහෙම ලොකුවට තියෙයි.
බය හිතුන ඒක දැකල
ගෑණු ලේසියට කරන්නේ ඕක ඇබ්බැහි වෙන්න දෙන එක. කවන්න ලේසි, බලාගන්නත් ඕනේ නෑ... කොහේ වුනත් තත්වේ ඕකයි.කෝ
ඔව් බන් ඒක නම් ඇත්ත,ලමයි පට්ටෙට ඇඩික්ට් වෙනව ඕවට,විශේශයෙන්ම ඔය ඇනිමේටඩ් ඒව පොඩි උන්ට බලන්න දෙන්න හොදම නෑ
ගෑණු ලේසියට කරන්නේ ඕක ඇබ්බැහි වෙන්න දෙන එක. කවන්න ලේසි, බලාගන්නත් ඕනේ නෑ... කොහේ වුනත් තත්වේ ඕකයි.


අපේ ගෙදර නම් දෙන්නේ නෑ බන් මුලින් මුලින් දුන්න,අන්ටිමට පොඩි උන් ටොයිලට් එකට වත් යන්නේ නෑ බර තද කරන් ඉන්නවා ටීවී එක ඉස්සරහරහට වෙලා, ගෙනාවා පට්ටම ලස්ස්න පොත් ගොඩක් පොඩි අයට බලන්න,දැන් පොඩි උන ෆෝන් එක නිකන් මේසෙ උඩ තියෙනව දැක්කත් ගන්නේ නෑ, පොත් වලට සෙට් වෙලා ඉන්නේ..ගෑණු ලේසියට කරන්නේ ඕක ඇබ්බැහි වෙන්න දෙන එක. කවන්න ලේසි, බලාගන්නත් ඕනේ නෑ... කොහේ වුනත් තත්වේ ඕකයි.
යකෝ පොඩි උන්ට දීල තියෙන චැනල් නෙ ටොප් ඉන්නෙ.
ඉස්සරහට එන්න ඉන්න ජෙනරේශන් ටික ඔක්කොටම වගේ ඩිප්‍රෙශන් එහෙම ලොකුවට තියෙයි.
බය හිතුන ඒක දැකල

ඒක නන් ඇත්ත. මාර විදියට ලිමිට් කරල දැන් අපිත් ඔය ෆොන් එහෙම දෙන්නෙ. මුලින් නන් අඩනව නවත්තපු ගමන් දැන් අපි දෙනකොටම කියනව ටිකක් බලල නවත්තන්න ඔනි කියල එතකොට ශෙප්. ගොඩක් දවල්ට එයා එක්ක ච්ත්‍ර අදිනව,ඔය පොත් කියවනව, එක එක නිර්මාණ කරනව් වගේ වැඩ කරනව එතකොට එයාම හොයන්නෙත් නෑඅපේ ගෙදර නම් දෙන්නේ නෑ බන් මුලින් මුලින් දුන්න,අන්ටිමට පොඩි උන් ටොයිලට් එකට වත් යන්නේ නෑ බර තද කරන් ඉන්නවා ටීවී එක ඉස්සරහරහට වෙලා, ගෙනාවා පට්ටම ලස්ස්න පොත් ගොඩක් පොඩි අයට බලන්න,දැන් පොඩි උන ෆෝන් එක නිකන් මේසෙ උඩ තියෙනව දැක්කත් ගන්නේ නෑ, පොත් වලට සෙට් වෙලා ඉන්නේ..
ewage soundtrack ehema poddak ahapanko.podi un witharak newei apith addict weno. podi unta nam kohomath ahanna denna hoda na.යකෝ පොඩි උන්ට දීල තියෙන චැනල් නෙ ටොප් ඉන්නෙ.
ඉස්සරහට එන්න ඉන්න ජෙනරේශන් ටික ඔක්කොටම වගේ ඩිප්‍රෙශන් එහෙම ලොකුවට තියෙයි.
බය හිතුන ඒක දැකල
ewage soundtrack ehema poddak ahapanko.podi un witharak newei apith addict weno. podi unta nam kohomath ahanna denna hoda na.
99 ekenma u kochchara hewwd bnggg![]()
ඔය Net worth ගණන් valid ද? Logan Paul ගෙ වත්කම තියෙන්නෙ ඩොලර් මිලියන 45 ක් වගේ, මේ වීඩියෝ එකේ මිලියන 245 කිව්වට?![]()
පොයින්ට්ස්ලස් බන් උන්ගේ අනාගතය ඩිජිටල් උබේ අතීතය උන්ගෙ ඇගේ ගහන්න එපා. ලකේපංකාවේ තමා තාම පොඩි උන්ට තියා 12-13 වසරේ එකෙක්ටවත් පෝන් දෙන් නැත්තේ . දියුණු රටවල ඉතා කුඩා කාලෙම පෝන් එකක් දෙනවා දැන් . උන් ඔක්කම වැඩ කරගන්නේ සන්නිවේදය කරන්නේ පොන් එකෙන් . අනික එකේ දෙකේ උනුත් සෙක්ස් කියන්නේ මොකද්ද සහ තම දෙමව්පියන් නිරුවත් සිරුරු දැකලා තියනවා . අපේ උන් සංකෘතිය රැකගන්න ගිහින් හැමදාම ලෝකෙට පස්සෙන් ගිහින් අපි කවද දියුනු වෙයිද අහනවා . පොත් කියවන චිත්‍ර අදින උන් ඉස්සරට කලු නික වගේ විරලයි බන් ඒවට උන් කින්ඩල් යුස් කරයි අයි පෑඩ් වල චිත්‍ර අදිනවා උන්ට වෙනස් වෙන්න දියන් තොපේ ගල් ලෑලී වීරෝධාර කොලාජ් පොත් දෙන් නැතුව . ඌ නිසි වයසට ආවම තෝරාගනී මම ෆිසිකල් බුක් රීඩින් කරන්න ඕනේ හොබි එකක් ලෙස කියලා එතකං රැල්ලට යන්න දෙන්න . ඒම නොවුනොත් පොඩි උන් ඩිප්‍රෙස් වෙනවාඒක නන් ඇත්ත. මාර විදියට ලිමිට් කරල දැන් අපිත් ඔය ෆොන් එහෙම දෙන්නෙ. මුලින් නන් අඩනව නවත්තපු ගමන් දැන් අපි දෙනකොටම කියනව ටිකක් බලල නවත්තන්න ඔනි කියල එතකොට ශෙප්. ගොඩක් දවල්ට එයා එක්ක ච්ත්‍ර අදිනව,ඔය පොත් කියවනව, එක එක නිර්මාණ කරනව් වගේ වැඩ කරනව එතකොට එයාම හොයන්නෙත් නෑ
4k dala baluwama iwarata iwarai.
ape gedara eka cocomelon ta dena views ammoo...කෝ
ඔව් බන් ඒක නම් ඇත්ත,ලමයි පට්ටෙට ඇඩික්ට් වෙනව ඕවට,විශේශයෙන්ම ඔය ඇනිමේටඩ් ඒව පොඩි උන්ට බලන්න දෙන්න හොදම නෑ
