machan mage wedding eka lagai kiyala ubala dannawa ne eth machan man thawam rings haduwe nahe
mata hoda aluth pattern tikaka diyalla ko
mata hoda aluth pattern tikaka diyalla ko

පුලුවන් තරම් චාම් විදිහට හදාගනින්, මොකද ජීවිත කාලෙම ඕක දාගෙන ඉන්න ඕනෙනෙ. තොරන් වගේ ඒව හැදුවම ටිකක් කල් යනකොට එපා වෙයි දාගෙන ඉන්න. පොඩ්ඩක් හිතපන්, උඹ නාකි වෙලා තොරනක් වගේ රින්ග් එකක් දාගෙන ඉන්නකෝට චාටර්නෙ.![]()


