අමුතු නමක් තිබුණාම ඔහොම තමයි ඉතින්. කසුන් වගේ එකක් තිබුණා නම් කවුරුත් ගණන් ගන්න එකක් නෑ. 🤣 අනේ බලපන් ඉන්දරයා මැරුණත් අපි අතරම ඉන්නවා වගේ දැනෙනවා බං .