RIP 45...

yohanrox1

Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    එයාර්ටෙල් 45 දාපු අන්තිම දවස අදයි...!


    හෆොයි .. අහිංසක, සත්ගුණවත්, අපේ ඉන්ටර්නෙට් අයිතිය උල්ලංගනය කෙරූ භාරතී එයාර්ටෙල් කාරයට හෙනම ගහපන්.. ඕකගෙ ටවර් බිමට සමතලා වෙයන්..! සැටලයිට් කඩාගෙන වැටියන්...! හොදක් නම් වෙන්නම එපා....!

    අනේ ඕකුන් නන්නත්තාර වෙලා හැදි ගෑවිලා පලයන්.....!
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    එයාටෙල් එකේ වරදක් නැ. විදුලි සන්දේශ කොමිසමෙන්(TRC) කියලා තියෙන්නෙ 45 එක අඩු කරන්න කියලා
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    එයාටෙල් එකේ වරදක් නැ. විදුලි සන්දේශ කොමිසමෙන්(TRC) කියලා තියෙන්නෙ 45 එක අඩු කරන්න කියලා


    මොකා මොකක් කරත් අපිට තමා අන්තිමට කෙලවෙන්නේ>..!