ඕක ඇත්තට මැරුණත් කව්රුවත් විස්වාස කරන එකක් නැ. ඇයි මු මාසෙට පාරක් මැරෙනවා කියල ත්‍රෙඩ් දානවා නේ.මැරිල නං නැ. මොන උනත් එළකිරි එකෙන් ටිකක් ඈත් වෙලා ඉන්න එක ඌට හොඳයි.
සොලෝ රයිඩර් එලකිරියෙන් යනවා කියල කිව්වද???සෝලෝ රයිඩරයා එලකිරියෙන් යනවා කියලා කියද්දිම අනුරාධයත් කිරියෙන්යයි කියලා මට හිතුනා
කොහොම ගියත් පන්දහකට කෙලවෙනවා බන්.උගේ මගුල් ගෙදර නෙමෙයි යන්නේ..
