RIP AnuradhaRa

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,457
    67,047
    113
    Kuwait-Galle
    මැරිල නං නැ. මොන උනත් එළකිරි එකෙන් ටිකක් ඈත් වෙලා ඉන්න එක ඌට හොඳයි.
    ඕක ඇත්තට මැරුණත් කව්රුවත් විස්වාස කරන එකක් නැ. ඇයි මු මාසෙට පාරක් මැරෙනවා කියල ත්‍රෙඩ් දානවා නේ.
    සෝලෝ රයිඩරයා එලකිරියෙන් යනවා කියලා කියද්දිම අනුරාධයත් කිරියෙන්යයි කියලා මට හිතුනා
    සොලෝ රයිඩර් එලකිරියෙන් යනවා කියල කිව්වද???
    උගේ මගුල් ගෙදර නෙමෙයි යන්නේ..
    කොහොම ගියත් පන්දහකට කෙලවෙනවා බන්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,641
    32,375
    113
    ඕක ඇත්තට මැරුණත් කව්රුවත් විස්වාස කරන එකක් නැ. ඇයි මු මාසෙට පාරක් මැරෙනවා කියල ත්‍රෙඩ් දානවා නේ.

    සොලෝ රයිඩර් එලකිරියෙන් යනවා කියල කිව්වද???

    කොහොම ගියත් පන්දහකට කෙලවෙනවා බන්.
    @PHBhagya miss collection eka danawalu
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,076
    15,585
    113
    New Zealand
    සොලෝ රයිඩර් එලකිරියෙන් යනවා කියල කිව්වද???
    හායි ෆ්‍රෙන්

    Digital Wellbeing පොඩ්ඩක් අවුල් වාගෙ.
    දවසට පැය 4ක් වගෙ තිබ්බ .
    එ නිසා, අයින් වෙල හිටියෙ, offline කියවනව, ලොග්නොවී.
    👆යනවා කිව්වට මේවගේ දෙයක් කියලා තියෙන්නේ. එත් දැන් Solo Rider එන්නෙ නැනේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,457
    67,047
    113
    Kuwait-Galle
    👆යනවා කිව්වට මේවගේ දෙයක් කියලා තියෙන්නේ. එත් දැන් Solo Rider එන්නෙ නැනේ
    ඔව් දැන් එන්නේ නැ තමයි. එළකිරි එන්නේ නැ කොහොමත්.
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    596
    939
    93
    කාන්තාරයේ
    මූ මැරුණ නම් අම්මා තාත්තා සතුටින් ඉඳි. තාත්තා සන්තොසෙට බොනවා ඇති බෝතල් ගණන් ගෙනල්ලා. මූ කියුවා නේ තාත්තා විට දානවා කියලා රළු දිවෙන් දාන සෙල්ලම් අම්මා දන්නවා නේ. එයාලා දෙන්න දැන් ගොඩක් සතුටින් ජීවත් වෙනවා ඇති. බාධා කරන්න නෑ මේ කවුරුත්.
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,957
    113
    Panadura
    ඔය නාකි පකයා ෆේක් එකකින් එනවා ඇති.ඇත්ත ලෝකේ ජීවිතයකුත් නැති එකේ මේ වගේ එකක අවදානය නැතුව ඉන්න බෑ ඔට වගේ උන්ට.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    100% sure guarenteed marenne nam na malaata.

    mata mu gena puduma tharahak enne. aththatama mu kare sirawata marenna depression eka thiyena minissunge jeewitha ekka joke karapu eka.
    සිරා point එක, අනුරාධයා මැරිලා නැත්තම් හොදයි, හැබැයි ඌ ආවොත් ඌ සිරාවටම depression තියන මිනිස්සුන්ට කරපු කරපු ලොකුම හානියක් කරා වෙනවා,

    සිරාවටම depression තියන එකෙක් පෝස්ට් එකක් දාලා උදව් ඉල්ලුවත් කවුරුත් ගනන් ගන්නෑ ඊට පස්සෙ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,457
    67,047
    113
    Kuwait-Galle
    100% sure guarenteed marenne nam na malaata.

    mata mu gena puduma tharahak enne. aththatama mu kare sirawata marenna depression eka thiyena minissunge jeewitha ekka joke karapu eka.

    I wish him a painful death for this (The day of his real death).
    අම්මප මමත් මු ගැන ගොඩක් දුක් උනා ඒ දවස් වල. මු පට්ට බොරු කරන්නේ කියල පස්සේ තේරුණා. ඒ වගේම මු කාලයක් යනකොට මු වෙනුවෙන් කතා කරන අයටත් බොරු වැරදි හදන් බලු ටෝක් දෙනවා. එකෙන් එපාම වෙලා ගියා.
     
    • Angry
    Reactions: BLACKLIST_MEMBER

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,301
    113
    N/A
    බඩු හරි වගේ:nerd:

    Scared Season 1 GIF by The Spanish Princess
    නවත්තහං. ඔය උඹම කියලා දන්නව