RIP AnuradhaRa

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    පොර අවුලෙන් හිටියෙ රිප්ලයි එකක් වත් නැ. ෆෝන් නම්බර් එකක් ඉල්ලුව ඒ දුන්නෙත් නැ.
    අන්තිමට කවදාද කතා කලේ
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    වෙලා තියෙන්නේ මොකද්ද කියලා කියපන්කෝ එකෙක්.

    විපතක් ද??


    Sad Cry GIF by SpongeBob SquarePants


    ශෝකාකූල අවමංගල සභාවෙන් අවසරයි...
    අද දින මෙහි වැඩමවා වදාල ස්වාමීන්වහන්ස අවසරයි.....
    ------ Post added on Dec 16, 2024 at 7:34 PM
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,225
    15,337
    113
    කැරියා ශුවර් එකටම එලකිරිය මොනිටර් කරන් ඇති ඌට ඇතුලට එන්න පුලුවන් තත්වයක් තියෙනවද නැද්ද කියලා. අනිවා ෆේක් එකෙන් ඉන්නවා ඇති. 🤭 🤭
    y so hate? :confused:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,035
    31,803
    113
    වෙලා තියෙන්නේ මොකද්ද කියලා කියපන්කෝ එකෙක්.

    විපතක් ද??


    Sad Cry GIF by SpongeBob SquarePants



    අද දින මෙහි වැඩමවා වදාල ස්වාමීන්වහන්ස අවසරයි.....
    ------ Post added on Dec 16, 2024 at 7:34 PM
    පල්ලියේ පූජකතුමන් ඇතුළු,
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,071
    7,226
    113
    Narcissistic Sociopath Manipulator
    @Solo Rider ට කිව්වා කෝල් එකක් අරන් බලන්න කියල. කෝ ඌත් උත්ටර නැ.
    මැරිල නං නැ. මොන උනත් එළකිරි එකෙන් ටිකක් ඈත් වෙලා ඉන්න එක ඌට හොඳයි.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,895
    15,397
    113
    New Zealand
    @AnuradhaRa අනුරාධලගේ ගෙදර ගූගල් ලොකේෂන් එක දාපන් බලන්න. (ෂවර් එකෙන් නාන එකක් එහෙම තිබුනේ. :P )

    මම මේ සතියේ නත්ත්ල් පාටි වගයට මීගමුවේ යනවා. යන ගමන් ඒ පැත්තට ගිහින් බලන්න පුළුවන්.ත්නියෙම නෙමෙයි යන්නේ. සෙට් එකක්ම යනවා, කිරියේ උන් කීපදෙනෙකුත් ඉන්නවා. මූ ගෙදර හිටියොත් අපි ෆේස්බුක් ලයිව් එකක් දෙන්නම් :rofl:

    එක සැරයක් මම එයාපෝට් එකේ ඉදන් මීගමුව පැත්තට ඒද්දි ෂාෂා කියන කෑම කඩේ ළග ප්‍රිමියෝ කාර් එකක් ළග අනුරාධ හිටිය. මම අනුරාදව ඇත්තටම දැකලා නෑ. ඒත් උබලා මේකේ දාපු නාන ෆොටෝ එකේ මූනෙන් ටිකක් විතර අදුර ගත්තේ. හැබැයි ඒ ඌ නෙමෙයි කියලා අනුරාධ කිව්වා.


    @Solo Rider ට කිව්වා කෝල් එකක් අරන් බලන්න කියල. කෝ ඌත් උත්ටර නැ.
    සෝලෝ රයිඩරයා එලකිරියෙන් යනවා කියලා කියද්දිම අනුරාධයත් කිරියෙන්යයි කියලා මට හිතුනා