Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
RIP Facebook
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Facebook තමයි දැනට තියෙන ලොකුම social network එක. ඒක ඇත්ත. Facebook එක්ක තරඟ කරන්න පුලුවන් social network එකක් නෑ. ඒත් මං ගොඩ කාලෙක ඉදන් Facebook වලට කැමති නෑ. මං අද කියන්න යන්නෙ ඒක ගැන.

මං Facebook පාවිච්චි කරන්නෙ 2007 විතර ඉදන්. ඒ කාලෙ මුලින්ම මං හිතුවෙ Facebook කියන්නෙ ලෝකෙ වටේ යාළුවො ඇති කරගන්න හොඳම ක්රමයක් කියල. ගොඩක් අය මුලින්ම හිතන්නෙ එහෙම තමයි. විශේෂයෙන්ම ගොඩක් ඉස්සර Facebook පාවිච්චි කරන්න පටන් ගත්ත අය. කොහොම හරි ටික දවසකින් මට තේරුණා ඒ කතාව බොරුවක් කියල. මොකද මිනිස්සු කැමති නෑ දන්නෙ නැති අය එක්ක message කරන්න. හිතල බලන්න ඔයාට වෙන රටකින් කවුරු හරි message කලොත් ඔයා reply කරනවද? ලස්සන කෙල්ලෙක් message කලොත් reply කරයි. අපේ මානසිකත්වය තියෙන්නෙ එතන. ලෝකෙ වටේ අලුත් යාළුවො ඇති කරගන්න තැන Facebook failed. ඊට පස්සෙ මං ටික කාලෙකින් ඒ Facebook account එක deactivate කලා. මොකද මං කවදාවත් දැකලවත් නැති, අඳුරන්නෙවත් නැති, කවදාවත් chat නොකරපු, Facebook එකේ නමට විතරක් යාළුවො වෙන අය දහස් ගානක් හිටිය ඒකෙ. News feed එක කුණු ගොඩක් වෙලා තිබුනෙ.

දැන් ලංකාවෙ අය Facebook පාවිච්චි කරන්නෙ ඉස්සර අපි පාවිච්චි කරපු හේතුව නිසා නෙමෙයි. දැන් ලංකාවෙ අයගෙ friendlist වල වෙන රටවල අය ඉන්නව බොහොම අඩුයි.

කොහොම හරි මං අර account එක deactivate කරල හැදුව වෙන account එකක්. මට තේරුණා Facebook හරහා අලුත් යාළුවො ඇති කරගන්න එක බොරු වැඩක් කියල. මේ පාර මං මගෙ account එකට add කරගත්තෙ මගෙ යාළුවො විතරයි. මේ පාර මං Facebook යොදා ගත්තෙ ලඟ වගේම දුර ඈත ඉන්න යාළුවො එක්කත් සම්බන්ධතාව තියාගන්න. ඇත්තටම Facebook අන්න එතනදි පොඩ්ඩක් වටිනව. එහෙම මං ගොඩ කාලයක් පාවිච්චි කලා Facebook. තාමත් පාවිච්චි කරන්නෙ එහෙමයි.

ඒ කොහොම උනත් පෞද්ගලිකත්වය ඕනෙ කෙනෙක් Facebook පාවිච්චි කරන එක බොරු වැඩක්. මොකද Facebook ඇතුලෙ කිසිම පෞද්ගලිකත්වයක් නෑ. පාවිච්චි කරන අය හිතන් ඉන්නෙ තියෙනව කියල. ඒත් නෑ. එක එක දේවල් hide කරනව. Email, birthday ඒව මේව. ඒත් එහෙම කලා කියල එතන පෞද්ගලිකත්වයක් ඇති වෙන්නෙ නෑ. අනිත් එක පාවිච්චි කරන ගොඩක් අය දන්නෙ නෑ මේ දේ මොකද්ද, මේ දෙයින් කරන්නෙ මොකද්ද කියල. සිංහලෙන්ම කිව්වොත් Facebook කියන්නෙ ජරාවක්. උදාහරණයක් කියන්නම්.

Facebook එකේ කෙල්ලෙක් හිටිය. මගෙ යාළුවෙකුට ඕනෙ උනා ඒ කෙල්ල ගැන විස්තර දැනගන්න. මට යාළුව දුන්නෙ ඒ කෙල්ලගෙ Facebook link එක විතරයි. පහල list එකක් දාන්නම් මං හොයාගත්ත ඒව ටික.

කෙල්ලගෙ නම

කෙල්ලගෙ වයස

කෙල්ලට තව නංගි කෙනෙක් ඉන්නව කියල

කෙල්ලගෙ ගෙවල් තියෙන තැන

කෙල්ලගෙ phone number එක

ගිය ඉස්කෝලෙ

දැන් job එක කරන තැන

දැන් relationship එකක් තියෙනව කියන එක

ඒ කොල්ලගෙ නම

කොල්ලගෙ වයස

කොල්ලගෙ ගෙවල් තියෙන තැන

දෙන්න එක්ක එකට ගමන් ගිය තැන්

ගමන් ගිය දවස්

දෙන්න එක්ක අතුරුගිරිය Pizza Hut එකෙන් කාල මාලඹේ Cool Planet එකෙන් ඇඳුම් ගත්ත හැටි

Galleface ගිය හැටි

කෙල්ල ඉස්සර කරපු දේවල්

තව ඔය වගේ මහ ගොඩක් දේවල් හොයාගත්තා. කෙල්ලගෙ නමයි, පින්තූරයි විතරයි තියෙන්නෙ Facebook දාල. වෙන කිසිම දෙයක් නෑ. ඒකත් මතක තියාගන්න. ඔක්කොම මං හොයාගත්තෙ. Social digging, reverse image searching, human hacking හා field බැහැල කරපු search ටිකක්. ඔච්චරයි. මට කියන්න ඕනෙ උනේ Facebook වල කිසිම පෞද්ගලිකත්වයක් නෑ කියන එක.

ඔව්. අපි පෞද්ගලිකත්වය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ. Facebook එකේ ඇත්ත විස්තර නැත්තන් කොහොමත් ප්රශ්නයක් නෑ. ඇත්ත විස්තර තියෙනව නම් පරිස්සම් වෙන්න ඕනෙ. මොකද Facebook කියන එක hack කරන්න ගොඩක් ලේසි. මං මෙතන කියන්නෙ නෑ Facebook hack කරන විදිහ. වෙන දවසක කියන්නම්. ඒකෙන් අපි පරිස්සම් වෙන්න ඕනෙ ඇයි? මොකද Facebook දැන් ඉන්න ගොඩක් අයගෙ ජීවිතේ කොටසක් වෙලා ඉවරයි. ජීවිතේ කොටසකට කවුරු හරි රිංගුවොත් ජීවිතේම අඳුරු වෙන්න පුළුවන්. Facebook පාවිච්චි කරනව කියන්නෙ දැළි පිහියෙන් කිරි කනව වගේ වැඩක්. ඒක නොදැන ගොඩක් අය Facebook පාවිච්චි කරන්නෙ.

මගෙ කතාව වෙන පැත්තකට යනව වැඩි වගේ තේරුණා මට. ආයිත් කතාවට එමු. මං පෞද්ගලිකත්වය ගැන ඔච්චර ලොකු විස්තරයක් කිව්වෙ හේතුවක් ඇතුව. මං පෞද්ගලිකත්වය ගොඩක් අගේ කරන කෙනෙක්. ඈත ඉන්න යාළුවො නිසයි මං Facebook පාවිච්චි කරන්නෙ. මගෙ පින්තූර, විස්තර මොකුත් නෑ. මාව දන්න අය දන්නව මං කවුද කියල. අනිත් අය දන්නෙ නෑ. ඔහොම ඉන්නකොට ටික දවසකට කලින් මගෙ යාළුවෙක් මගෙ පින්තූරයක් දාල තිබ්බ. මං කැමති නෑ ඒ දේ වෙනවට. මං ඒ පින්තූරෙ report කරන්න ගියා. Facebook එකෙන් මට options ටිකක් දුන්න තෝරගන්න. පළවෙනි එක යාළුවට කියන්න කියන එක. මං කිව්ව යාළුවට. ඒත් ඒ පින්තූරෙ අයින් කලේ නෑ එයා. ඊට පස්සෙ මට තිබ්බ options යාළුවව block කරන්න, යාළුවගෙ posts hide කරන්න, යාළුවව unfollow කරන්න හා යාළුවව unfriend කරන්න. ඔය මොන option එකෙන්ද අර මගෙ පින්තූරෙ remove වෙන්නෙ? මොන option එකෙන්ද අනිත් අයට මගෙ පින්තූරෙ පෙන්නන්නෙ නැති වෙන්නෙ? ආයිත් කියනව මං, Facebook කියන්නෙ ජරාවක්. Facebook පවා අපේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න උදව් කරන්නෙ නැත්තන් අපි කොහොමද අපේ පෞද්ගලික දේවල් ඔක්කොම Facebook එකට දෙන්නෙ? සල්ලි ආරක්ෂා කරගන්න බැරි බැංකුවක අපි ගිහින් සල්ලි දානවද? RIP Facebook.

දැන් ගොඩක් අය Facebook පාවිච්චි කරන්නෙ Facebook පාවිච්චි කරන්න හදල තියෙන විදිහට නෙමෙයි. ආණ්ඩු පෙරලන්න, අපචාර කරන්න, ප්රසිද්ධියේ මිනිස්සුන්ව අපහසුතාවට පත් කරන්න (උදාහරණයක් විදිහට කොහෙන් හරි කෙල්ලෙක්ගෙ පින්තූරයක් හොයන් ඇවිත් කොහොමද අරක, කොහොමද මේක වගේ රටේ නැති ජරා කතා කියන එක), අනුන්ගෙ පෞද්ගලික ජීවිත ලෝකෙටම පෙන්නන්න (උදාහරණයක් විදිහට අර 69 සිද්ධිය, චාමරගෙ සිද්ධිය) වගේ දේවල් වලට. මේ දේවල් නිසා රටක් විදිහට හැමෝම කොච්චර අපහසුතාවට පත් වෙනවද කියල හැඟීමක් නෑ එහෙම කරන අයට. දැන් අරක, මේක කියල එක එක pages තියෙනව. ඒව කරන අයට ඕනෙ ඕනෙ ජරාවක් දීල තමන්ගෙ reach එක වැඩි කරගන්න විතරයි. මනුස්සයෙක්ගෙ ජීවන මට්ටම මොකක් උනත්, ඉගෙනීම කොහොම උනත් සමස්ථයක් විදිහට හිත ඇඳිල යන පොදු දේවල් ටිකක් තියෙනව. ඒකට කියන්නෙ කැමැත්ත නෙමෙයි. මිනිස්සුන්ගෙ මොලේ වැඩ කරන්නෙ එහෙමයි. ජරා ගොඩවල් බෙදන pages කරන අය ගහන්නෙ ඔතෙන්ට. ඒකෙනුත් පරිස්සම් වෙන්න. ඒ වගේම එහෙම නැති pages තියෙනව. අපේ භාෂාවෙන් කිව්වොත් ආතල් දෙන pages හා ජීවිතේ කියල දෙන pages පවා තියෙනව. එයාල හොඳට කරගෙන යනව. කොහොම උනත් අන්තිමට කියන්න තියෙන්නෙ ඔයා Facebook පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට කිසිම පෞද්ගලිකත්වයක් නෑ. ලොකු අවදානමක ඔයා ඉන්නෙ. මතක තියාගන්න, Facebook කියන්නෙ ජරාවක්.

ඉස්සුවෙ - https://medium.com/@enindu/rip-facebook-de8f6d8020b2#.k1lwxer46

[QUOTE="User404, post: 21306987, member: 501204"] [SIZE="5"]Facebook තමයි දැනට තියෙන ලොකුම social network එක. ඒක ඇත්ත. Facebook එක්ක තරඟ කරන්න පුලුවන් social network එකක් නෑ. ඒත් මං ගොඩ කාලෙක ඉදන් Facebook වලට කැමති නෑ. මං අද කියන්න යන්නෙ ඒක ගැන. මං Facebook පාවිච්චි කරන්නෙ 2007 විතර ඉදන්. ඒ කාලෙ මුලින්ම මං හිතුවෙ Facebook කියන්නෙ ලෝකෙ වටේ යාළුවො ඇති කරගන්න හොඳම ක්රමයක් කියල. ගොඩක් අය මුලින්ම හිතන්නෙ එහෙම තමයි. විශේෂයෙන්ම ගොඩක් ඉස්සර Facebook පාවිච්චි කරන්න පටන් ගත්ත අය. කොහොම හරි ටික දවසකින් මට තේරුණා ඒ කතාව බොරුවක් කියල. මොකද මිනිස්සු කැමති නෑ ද[SIZE="6"][/SIZE]න්නෙ නැති අය එක්ක message කරන්න. හිතල බලන්න ඔයාට වෙන රටකින් කවුරු හරි message කලොත් ඔයා reply කරනවද? ලස්සන කෙල්ලෙක් message කලොත් reply කරයි. අපේ මානසිකත්වය තියෙන්නෙ එතන. ලෝකෙ වටේ අලුත් යාළුවො ඇති කරගන්න තැන Facebook failed. ඊට පස්සෙ මං ටික කාලෙකින් ඒ Facebook account එක deactivate කලා. මොකද මං කවදාවත් දැකලවත් නැති, අඳුරන්නෙවත් නැති, කවදාවත් chat නොකරපු, Facebook එකේ නමට විතරක් යාළුවො වෙන අය දහස් ගානක් හිටිය ඒකෙ. News feed එක කුණු ගොඩක් වෙලා තිබුනෙ. දැන් ලංකාවෙ අය Facebook පාවිච්චි කරන්නෙ ඉස්සර අපි පාවිච්චි කරපු හේතුව නිසා නෙමෙයි. දැන් ලංකාවෙ අයගෙ friendlist වල වෙන රටවල අය ඉන්නව බොහොම අඩුයි. කොහොම හරි මං අර account එක deactivate කරල හැදුව වෙන account එකක්. මට තේරුණා Facebook හරහා අලුත් යාළුවො ඇති කරගන්න එක බොරු වැඩක් කියල. මේ පාර මං මගෙ account එකට add කරගත්තෙ මගෙ යාළුවො විතරයි. මේ පාර මං Facebook යොදා ගත්තෙ ලඟ වගේම දුර ඈත ඉන්න යාළුවො එක්කත් සම්බන්ධතාව තියාගන්න. ඇත්තටම Facebook අන්න එතනදි පොඩ්ඩක් වටිනව. එහෙම මං ගොඩ කාලයක් පාවිච්චි කලා Facebook. තාමත් පාවිච්චි කරන්නෙ එහෙමයි. ඒ කොහොම උනත් පෞද්ගලිකත්වය ඕනෙ කෙනෙක් Facebook පාවිච්චි කරන එක බොරු වැඩක්. මොකද Facebook ඇතුලෙ කිසිම පෞද්ගලිකත්වයක් නෑ. පාවිච්චි කරන අය හිතන් ඉන්නෙ තියෙනව කියල. ඒත් නෑ. එක එක දේවල් hide කරනව. Email, birthday ඒව මේව. ඒත් එහෙම කලා කියල එතන පෞද්ගලිකත්වයක් ඇති වෙන්නෙ නෑ. අනිත් එක පාවිච්චි කරන ගොඩක් අය දන්නෙ නෑ මේ දේ මොකද්ද, මේ දෙයින් කරන්නෙ මොකද්ද කියල. සිංහලෙන්ම කිව්වොත් Facebook කියන්නෙ ජරාවක්. උදාහරණයක් කියන්නම්. Facebook එකේ කෙල්ලෙක් හිටිය. මගෙ යාළුවෙකුට ඕනෙ උනා ඒ කෙල්ල ගැන විස්තර දැනගන්න. මට යාළුව දුන්නෙ ඒ කෙල්ලගෙ Facebook link එක විතරයි. පහල list එකක් දාන්නම් මං හොයාගත්ත ඒව ටික. කෙල්ලගෙ නම කෙල්ලගෙ වයස කෙල්ලට තව නංගි කෙනෙක් ඉන්නව කියල කෙල්ලගෙ ගෙවල් තියෙන තැන කෙල්ලගෙ phone number එක ගිය ඉස්කෝලෙ දැන් job එක කරන තැන දැන් relationship එකක් තියෙනව කියන එක ඒ කොල්ලගෙ නම කොල්ලගෙ වයස කොල්ලගෙ ගෙවල් තියෙන තැන දෙන්න එක්ක එකට ගමන් ගිය තැන් ගමන් ගිය දවස් දෙන්න එක්ක අතුරුගිරිය Pizza Hut එකෙන් කාල මාලඹේ Cool Planet එකෙන් ඇඳුම් ගත්ත හැටි Galleface ගිය හැටි කෙල්ල ඉස්සර කරපු දේවල් තව ඔය වගේ මහ ගොඩක් දේවල් හොයාගත්තා. කෙල්ලගෙ නමයි, පින්තූරයි විතරයි තියෙන්නෙ Facebook දාල. වෙන කිසිම දෙයක් නෑ. ඒකත් මතක තියාගන්න. ඔක්කොම මං හොයාගත්තෙ. Social digging, reverse image searching, human hacking හා field බැහැල කරපු search ටිකක්. ඔච්චරයි. මට කියන්න ඕනෙ උනේ Facebook වල කිසිම පෞද්ගලිකත්වයක් නෑ කියන එක. ඔව්. අපි පෞද්ගලිකත්වය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ. Facebook එකේ ඇත්ත විස්තර නැත්තන් කොහොමත් ප්රශ්නයක් නෑ. ඇත්ත විස්තර තියෙනව නම් පරිස්සම් වෙන්න ඕනෙ. මොකද Facebook කියන එක hack කරන්න ගොඩක් ලේසි. මං මෙතන කියන්නෙ නෑ Facebook hack කරන විදිහ. වෙන දවසක කියන්නම්. ඒකෙන් අපි පරිස්සම් වෙන්න ඕනෙ ඇයි? මොකද Facebook දැන් ඉන්න ගොඩක් අයගෙ ජීවිතේ කොටසක් වෙලා ඉවරයි. ජීවිතේ කොටසකට කවුරු හරි රිංගුවොත් ජීවිතේම අඳුරු වෙන්න පුළුවන්. Facebook පාවිච්චි කරනව කියන්නෙ දැළි පිහියෙන් කිරි කනව වගේ වැඩක්. ඒක නොදැන ගොඩක් අය Facebook පාවිච්චි කරන්නෙ. මගෙ කතාව වෙන පැත්තකට යනව වැඩි වගේ තේරුණා මට. ආයිත් කතාවට එමු. මං පෞද්ගලිකත්වය ගැන ඔච්චර ලොකු විස්තරයක් කිව්වෙ හේතුවක් ඇතුව. මං පෞද්ගලිකත්වය ගොඩක් අගේ කරන කෙනෙක්. ඈත ඉන්න යාළුවො නිසයි මං Facebook පාවිච්චි කරන්නෙ. මගෙ පින්තූර, විස්තර මොකුත් නෑ. මාව දන්න අය දන්නව මං කවුද කියල. අනිත් අය දන්නෙ නෑ. ඔහොම ඉන්නකොට ටික දවසකට කලින් මගෙ යාළුවෙක් මගෙ පින්තූරයක් දාල තිබ්බ. මං කැමති නෑ ඒ දේ වෙනවට. මං ඒ පින්තූරෙ report කරන්න ගියා. Facebook එකෙන් මට options ටිකක් දුන්න තෝරගන්න. පළවෙනි එක යාළුවට කියන්න කියන එක. මං කිව්ව යාළුවට. ඒත් ඒ පින්තූරෙ අයින් කලේ නෑ එයා. ඊට පස්සෙ මට තිබ්බ options යාළුවව block කරන්න, යාළුවගෙ posts hide කරන්න, යාළුවව unfollow කරන්න හා යාළුවව unfriend කරන්න. ඔය මොන option එකෙන්ද අර මගෙ පින්තූරෙ remove වෙන්නෙ? මොන option එකෙන්ද අනිත් අයට මගෙ පින්තූරෙ පෙන්නන්නෙ නැති වෙන්නෙ? ආයිත් කියනව මං, Facebook කියන්නෙ ජරාවක්. Facebook පවා අපේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න උදව් කරන්නෙ නැත්තන් අපි කොහොමද අපේ පෞද්ගලික දේවල් ඔක්කොම Facebook එකට දෙන්නෙ? සල්ලි ආරක්ෂා කරගන්න බැරි බැංකුවක අපි ගිහින් සල්ලි දානවද? RIP Facebook. දැන් ගොඩක් අය Facebook පාවිච්චි කරන්නෙ Facebook පාවිච්චි කරන්න හදල තියෙන විදිහට නෙමෙයි. ආණ්ඩු පෙරලන්න, අපචාර කරන්න, ප්රසිද්ධියේ මිනිස්සුන්ව අපහසුතාවට පත් කරන්න (උදාහරණයක් විදිහට කොහෙන් හරි කෙල්ලෙක්ගෙ පින්තූරයක් හොයන් ඇවිත් කොහොමද අරක, කොහොමද මේක වගේ රටේ නැති ජරා කතා කියන එක), අනුන්ගෙ පෞද්ගලික ජීවිත ලෝකෙටම පෙන්නන්න (උදාහරණයක් විදිහට අර 69 සිද්ධිය, චාමරගෙ සිද්ධිය) වගේ දේවල් වලට. මේ දේවල් නිසා රටක් විදිහට හැමෝම කොච්චර අපහසුතාවට පත් වෙනවද කියල හැඟීමක් නෑ එහෙම කරන අයට. දැන් අරක, මේක කියල එක එක pages තියෙනව. ඒව කරන අයට ඕනෙ ඕනෙ ජරාවක් දීල තමන්ගෙ reach එක වැඩි කරගන්න විතරයි. මනුස්සයෙක්ගෙ ජීවන මට්ටම මොකක් උනත්, ඉගෙනීම කොහොම උනත් සමස්ථයක් විදිහට හිත ඇඳිල යන පොදු දේවල් ටිකක් තියෙනව. ඒකට කියන්නෙ කැමැත්ත නෙමෙයි. මිනිස්සුන්ගෙ මොලේ වැඩ කරන්නෙ එහෙමයි. ජරා ගොඩවල් බෙදන pages කරන අය ගහන්නෙ ඔතෙන්ට. ඒකෙනුත් පරිස්සම් වෙන්න. ඒ වගේම එහෙම නැති pages තියෙනව. අපේ භාෂාවෙන් කිව්වොත් ආතල් දෙන pages හා ජීවිතේ කියල දෙන pages පවා තියෙනව. එයාල හොඳට කරගෙන යනව. කොහොම උනත් අන්තිමට කියන්න තියෙන්නෙ ඔයා Facebook පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට කිසිම පෞද්ගලිකත්වයක් නෑ. ලොකු අවදානමක ඔයා ඉන්නෙ. මතක තියාගන්න, Facebook කියන්නෙ ජරාවක්.[/SIZE] ඉස්සුවෙ - [url]https://medium.com/@enindu/rip-facebook-de8f6d8020b2#.k1lwxer46[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom