Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
RIP JVP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලක් බෙහෙවින් ආදරය කළ ජනතා විමුක්ති පෙරමුණ නම් පක්ෂය ඉතිහාසයේ දරුණුම පරාජයට ලක්විය !! 88-89 තරුණ සංහාරයෙන් යලි අළු ගසා නැගී සිටි ජනතා විමුක්ති පෙරමුණ පළමුව තම දේශපාලන ගමන ආරම්භ කරන්නේ යටිබිම්ගතවයි.පසුව කෙමෙන් සමාජයට ජ.වී.පෙ ඔසවා තැබුවේ කොලබින් කොලබ හතේ නෝනා මහත්වරු නොව ගමේ අහිංසක පංච මහා බලවේගයයි...ඒ පංච මහා බලවේගයටම මෙලෙස ජ.වී.පෙ ප්‍රතික්ෂේප කරන්න සිදු වුයේ ජ.වී.පෙ නම් මහා දේශපාලන පවුල ප්‍රතිපත්තිමය රාමුවෙන් පිට ගොස් දේශපාලන ගණිකා වෘර්තියේ යෙදෙන පක්ෂයක් වීමයි...

මෙවර ආසන කිහිපකදී ඇරෙන්න ජවිපෙට රටේ තුන් වන බලයවත් වීමට සුදුසුකමක් නැති බව ජනතාව තීරණය කර හමාරය...ජවිපෙට ආසන කිහිපයක ඇරෙන්නේ අඩුම තරමේ මාස ගණනක දේශපාලන ඉතිහාසයක් ඇති ප්රජාතන්ත්ර වාදී පක්ෂයවත් වඩා ඉහලට ඒමට නොහැකි විය...

ඉතිහාසයේ දරුණු පරාජයන් රැසකට මුහුණදී නැවත නැගී සිටි ජවිපෙ මෙවර තම දේශපාලන ඉතිහාසයේ කුණු බක්කිය තුලට වැටීමේ අවසාන පඩියේ සිටීම පක්ෂයට ආදරය කළ පාක්ෂිකයෙක් වශයෙන් දැඩි වේදනාවක් ගෙන දෙන්නකි....නමුත් නැවත නැගිටීමක් නැත... 88-89 කාලයේ නැවත ජවිපෙ නගා සිටවුයේ ප්‍රතිපත්තිමය නායකයන් සහ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ යි. එයින් පසු වර්ෂ 2001 වෙන තෙක් තම පක්ෂය නගා සිටවූ ජවිපෙ එතැන් පටන් ජයග්‍රහණය භුක්ති විදිමින් රටට සහ පාක්ෂිකයන්ට තම ජයග්‍රහණය උරුම කර දෙනවා වෙනුවට,දේශපාලනමය වශයෙන් අනාත ස්වාභාවයෙන් හැසිරීම මේ විනාශයට මුලයි...

දැඩි ප්‍රතිපත්ති සහ සෘජු තීන්දු තීරණ සහිත සදාදරණිය පක්ෂය මෙවන් ව්යසනකට මුහුණ දුන්නේ වසර විස්සක් පමණ කාලයක් රැකගෙන පැමිණි තම ප්‍රතිපත්ති බිද හෙලමින් අනුවණ ලෙස ක්‍රියා කිරීමයි....එමෙන්ම කට මැද පමණක් දොඩවන වැඩක් කරගත නොහැකි අනුවණ දේශපාලන නායකයින් සදාදරණිය පක්ෂය විනාශ කර දැමුවේය...නැවත නැගී සිටීමක් නැත..... ජවිපෙ නම් සදාදරණිය පක්ෂය ඉතිහාසයේ කුණුබක්කියට වැටි අවසන්ය...දැන් ජවිපෙ යනු එජාප ය වගේම ජෝක් කරුවන්ගෙන් පිරි පක්ෂයක් වී හමාරය !!

ඉතිහාසය සියල්ල වෙනස් කර ඇත... ඉතිහාසය විසින් ඔසවා තැබූ සදාදරණිය පක්ෂය අද වෙනවිට පත්ව ඇති තවත්වය ගැන හදවතින්ම කණගාටු වන අතර මේ ව්‍යසනයේ ප්‍රතිපල කලින් මා දුටුවා නිසාම ජවිපෙ දේශපාලනය අහවර කරන්නට සිදුවීම නිවැරදි තීරණයක් බව වර්ථමානය පසක් කර දේයි.... අනාගතය ද දෑස මානයේ විද්‍යාමාන වෙයි.... අනාගතයේ කිසිදු නැවතුම් පොලක නැවත ජයග්‍රහණය පෙනෙන්නටවත් නැත..... අවසානයි ජවිපෙ........

(ජවිපෙ හොදයි කියාගන්න,නමුත් යටිහිතින් සත්‍ය දන්නා ෆේස්බුක් විරයන් මට දෙහි කපනු ඇත...

පරාජයක් නොව මේවා වංචා කියනු ඇත....කිසිවෙකු කෙසේ පැවසුවද ජනතාවගෙන් ජවිපෙ ප්‍රතිෂේප වී හමාරය )

''ජාතික පරිමාණයෙන් කෙරෙන දික්ගැස්සුණු සහ නොපසුබට සංවිධාන කටයුතු වලදී දක්වන වීරත්වය නැගිටිමදී වීරත්වය දකිවිමට වඩා දුෂ්කරය එබැවින් ඊට වඩා බෙහෙවින් උසස්ය...එමෙන්ම වීරත්වයෙන් ලබා ගත ජයග්‍රහණය විරත්වයෙන්ම පවත්වාගත නොහැකිනම් ජාතික මට්ටමෙන් යලි පරිහානියට ලක්වීමද කිසිවකුට නැවැත්විය නොහැකි සත්‍යක් වන්නේය''

-වී.අයි ලෙනින්-

උපුටා ගැනීම

සියලු අයිතීන් මුල් කතෘ සතුය

[QUOTE="load king, post: 15630128, member: 281951"] [CENTER][IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-prn1/s403x403/12076_10201363969875425_1764809726_n.jpg[/IMG] [SIZE="3"]කලක් බෙහෙවින් ආදරය කළ ජනතා විමුක්ති පෙරමුණ නම් පක්ෂය ඉතිහාසයේ දරුණුම පරාජයට ලක්විය !! 88-89 තරුණ සංහාරයෙන් යලි අළු ගසා නැගී සිටි ජනතා විමුක්ති පෙරමුණ පළමුව තම දේශපාලන ගමන ආරම්භ කරන්නේ යටිබිම්ගතවයි.පසුව කෙමෙන් සමාජයට ජ.වී.පෙ ඔසවා තැබුවේ කොලබින් කොලබ හතේ නෝනා මහත්වරු නොව ගමේ අහිංසක පංච මහා බලවේගයයි...ඒ පංච මහා බලවේගයටම මෙලෙස ජ.වී.පෙ ප්‍රතික්ෂේප කරන්න සිදු වුයේ ජ.වී.පෙ නම් මහා දේශපාලන පවුල ප්‍රතිපත්තිමය රාමුවෙන් පිට ගොස් දේශපාලන ගණිකා වෘර්තියේ යෙදෙන පක්ෂයක් වීමයි... මෙවර ආසන කිහිපකදී ඇරෙන්න ජවිපෙට රටේ තුන් වන බලයවත් වීමට සුදුසුකමක් නැති බව ජනතාව තීරණය කර හමාරය...ජවිපෙට ආසන කිහිපයක ඇරෙන්නේ අඩුම තරමේ මාස ගණනක දේශපාලන ඉතිහාසයක් ඇති ප්රජාතන්ත්ර වාදී පක්ෂයවත් වඩා ඉහලට ඒමට නොහැකි විය... ඉතිහාසයේ දරුණු පරාජයන් රැසකට මුහුණදී නැවත නැගී සිටි ජවිපෙ මෙවර තම දේශපාලන ඉතිහාසයේ කුණු බක්කිය තුලට වැටීමේ අවසාන පඩියේ සිටීම පක්ෂයට ආදරය කළ පාක්ෂිකයෙක් වශයෙන් දැඩි වේදනාවක් ගෙන දෙන්නකි....නමුත් නැවත නැගිටීමක් නැත... 88-89 කාලයේ නැවත ජවිපෙ නගා සිටවුයේ ප්‍රතිපත්තිමය නායකයන් සහ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ යි. එයින් පසු වර්ෂ 2001 වෙන තෙක් තම පක්ෂය නගා සිටවූ ජවිපෙ එතැන් පටන් ජයග්‍රහණය භුක්ති විදිමින් රටට සහ පාක්ෂිකයන්ට තම ජයග්‍රහණය උරුම කර දෙනවා වෙනුවට,දේශපාලනමය වශයෙන් අනාත ස්වාභාවයෙන් හැසිරීම මේ විනාශයට මුලයි... දැඩි ප්‍රතිපත්ති සහ සෘජු තීන්දු තීරණ සහිත සදාදරණිය පක්ෂය මෙවන් ව්යසනකට මුහුණ දුන්නේ වසර විස්සක් පමණ කාලයක් රැකගෙන පැමිණි තම ප්‍රතිපත්ති බිද හෙලමින් අනුවණ ලෙස ක්‍රියා කිරීමයි....එමෙන්ම කට මැද පමණක් දොඩවන වැඩක් කරගත නොහැකි අනුවණ දේශපාලන නායකයින් සදාදරණිය පක්ෂය විනාශ කර දැමුවේය...නැවත නැගී සිටීමක් නැත..... ජවිපෙ නම් සදාදරණිය පක්ෂය ඉතිහාසයේ කුණුබක්කියට වැටි අවසන්ය...දැන් ජවිපෙ යනු එජාප ය වගේම ජෝක් කරුවන්ගෙන් පිරි පක්ෂයක් වී හමාරය !! ඉතිහාසය සියල්ල වෙනස් කර ඇත... ඉතිහාසය විසින් ඔසවා තැබූ සදාදරණිය පක්ෂය අද වෙනවිට පත්ව ඇති තවත්වය ගැන හදවතින්ම කණගාටු වන අතර මේ ව්‍යසනයේ ප්‍රතිපල කලින් මා දුටුවා නිසාම ජවිපෙ දේශපාලනය අහවර කරන්නට සිදුවීම නිවැරදි තීරණයක් බව වර්ථමානය පසක් කර දේයි.... අනාගතය ද දෑස මානයේ විද්‍යාමාන වෙයි.... අනාගතයේ කිසිදු නැවතුම් පොලක නැවත ජයග්‍රහණය පෙනෙන්නටවත් නැත..... අවසානයි ජවිපෙ........ (ජවිපෙ හොදයි කියාගන්න,නමුත් යටිහිතින් සත්‍ය දන්නා ෆේස්බුක් විරයන් මට දෙහි කපනු ඇත... පරාජයක් නොව මේවා වංචා කියනු ඇත....කිසිවෙකු කෙසේ පැවසුවද ජනතාවගෙන් ජවිපෙ ප්‍රතිෂේප වී හමාරය )[/SIZE][/CENTER][SIZE="3"] ''ජාතික පරිමාණයෙන් කෙරෙන දික්ගැස්සුණු සහ නොපසුබට සංවිධාන කටයුතු වලදී දක්වන වීරත්වය නැගිටිමදී වීරත්වය දකිවිමට වඩා දුෂ්කරය එබැවින් ඊට වඩා බෙහෙවින් උසස්ය...එමෙන්ම වීරත්වයෙන් ලබා ගත ජයග්‍රහණය විරත්වයෙන්ම පවත්වාගත නොහැකිනම් ජාතික මට්ටමෙන් යලි පරිහානියට ලක්වීමද කිසිවකුට නැවැත්විය නොහැකි සත්‍යක් වන්නේය'' -වී.අයි ලෙනින්- [/SIZE] උපුටා ගැනීම සියලු අයිතීන් මුල් කතෘ සතුය [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom