RIP Kickass

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මම KAT එකේ browse කරකර ඉන්න වෙලාවෙමයි site එක down වුනේ. :rolleyes: ඒ වෙලාවේ temporary case එකක් කියලා හිතුවත්, පස්සේ තමයි දැනගත්තේ වෙලා තියෙන විනාශය. :shocked::sorry: ඇත්තටම දුකයි. :(:(:(
    මම KAT එක හරියකට use කරන්න අරන් තවම මාස කිහිපයයි. Top site එක. :cool::yes: කෙටියෙන්ම කිව්වොත් හොඳ torrent එකක් පහසුවෙන් ඉක්මනින් හොයාගන්න පුළුවන් හොඳම තැන. :yes: ඒකට උදව් වෙන විදිහේ features බොහොමයක් තිබුනා.

    ...හැකි ඉක්මනින් නැවත ඒමට හැකිවේවා!... :yes:
     
    Last edited:

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    Its not down... Try dxtorrent.com.... Only domain is changed


    Dxtorrent is not a trusted site at all. There are some of the trusted mirror sites out there:

    https://kickass.unblocked.cat/
    http://kickasstorrents.video/
    https://proxyportal.org/kickass
    https://kat.host/

    Mirror powered by IsoHunt : http://kickasstorrents.website/

    http://thenextweb.com/insider/2016/...-already-has-a-working-kickasstorrent-mirror/

    None of these are resurrections of KAT. All of these are mirrors of the original.
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Fight for Internet freedom

    e6lTjOF.png


    http://kickasstorrents.website එකට ගියාම මේ වගේ Notice එකක් එයි. නැත්නම් උඩ දකුණු පැත්තට වෙන්න තියෙන MANIFESTO කියන එක click කරන්න.

    කැමති නම් මේ Petitions sign කරලා, මේ ගැන social media වල share කරලා, Artem Vaulin වෙනුවෙන්, KAT වෙනුවෙන්, අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ නිදහස වෙනුවෙන් තමන්ගේ සහයෝගය ලබාදෙන්න පුළුවන්.