Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
RIP NICJOSH83
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටවී යාම සම්බන්ධයෙන් අතිශය කල කිරීමෙන් කාලය ගත කළ පුද්ගලයෙකු පෙරේදා ඔහු පිටරටදී අත්අඩංගුවට ගන්නා බවට මාධ්‍ය ඔස්සේ පළවූ තොරතුර නිසා උග්රවූ කම්පිත මානසික තත්වයෙන් දුම්රියට පැන සියදිවි නසාගත් පුවතක් කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් වාර්තාවේ.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා දිවිනසා ගැනීමට පෙර ලිපියක්ද ලියා ඇති අතර ලිපියෙහි සඳහන් කර ඇත්තේ තමන්ගේ මරණයට හේතුව ගෝඨාභයට වූ අපකීර්තිය බවයි.

‘ඒ මනුස්සයා ඇරෙස්ට් කරල ඇදගෙන යන හැටි බලන්න මට ජීවත්වෙන්න බෑ‘ යනුවෙන්ද එම ලිපියේ ලියා තිබී ඇත. ‘මේ ඔක්කොටම වගකියන්න ඕනෑ එතුමව නොමග යවපු හාමුදුරු සෙට් එක.. ‘ යනුවෙන්ද ලිපියේ සටහනක තබී ඇත.

කිසිදු ස්වාමීන් වහන්සේ නමක් තමාගේ අවසන් කටයුතුවලට සහභාගිකර නොගන්නා ලෙසද ඉල්ලා ඇති ඔහු ඉදිරියේදී විශ්වවිද්‍යාලයට යන අය හෝ චීවරධාරීන් නිවසට වද්දා නොගන්නා ලෙසද ඉල්ලීමක් කර තිබේ.

පෙරේදා (25 වැනිදා) දහවල් 12.45ට පමණ කොළඹ මීරිගම මන්දගාමී දුම්රියට පැන මෙම පුද්ගලයා මෙසේ දිවි නසාගෙන තිබේ.

කිරිබත්ගොඩ මායා මාවත ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි වේවැල්දෙණිය පතිරැන්නැහැලාගේ ආරියදාස නමැති පුද්ගලයෙකු මෙලෙස මියගියේය.

මියගිය පුද්ගලයාගේ දියණිය මරණ පරීක්ෂණයේදී ප්‍රකාශයක් ලබාදෙමින් සිය පියා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටව යාම සම්බන්ධයෙන් දුකින් කාලය ගත කළ බවත් සිද්ධිය වූ දිනයේ විදෙස් රටකදී හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන බවට පළවූ පුවත ඇසූ වේලාවේ සිට නොසන්සුන්ව සිටි බවත් කියා සිටියාය. පසුව ඔහු කෝච්චියට පැන්න බව අසල්වාසීන් දැනුම් දී මරණය දැනගත්බවද පවසා සිටියාය.

පියා සියදිවි හානිකර ගැනීමට අදාළව ලියා ඇති සටහන ඔහුගේ බවටත් ඒ ගැන වෙනත් සැකයක් නොමැති බවත් දියණිය මරණ පරීක්ෂණයේදී කියා සිටියාය.

ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේදී අත්අඩංගුවට ගන්නා ලෙස දකුණු අප්‍රිකාව පදනම් කරගත් ‘ජාත්‍යන්තර සත්‍ය හා යුක්තියේ ව්‍යාපෘතිය‘ නමැති සංවිධානයක් සිංගප්පූරු නීතිපතිවරයාගෙන් මීට දින 03 කට පමණ ඉල්ලීමක් කර තිබූ අතර ඒ ගැන රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණි.

කෙසේ නමුත් මෙම ඉල්ලීමට සිංගප්පූරුව ප්‍රතිචාර දක්වා තිබුනේ නැති අතර අද (27)වාර්තාවූයේ ඔහු තවදුරටත් වීසා දික්කරගෙන එරට රැඳී සිටින බවයි.

ඒ අනුව මෙම දිවිනසාගත් පුද්ගලයා මානසික පීඩාව තුළ ඇතැම් අනුමාන කරුණු මත වැරදි නිගමන වලට එළැඹී නිකරුනේ ජීවිතයෙන් සමුගෙන ඇතැයි පෙන්නුම් කෙරේ.

දිවිනසාගන්නට පෙර ලිපියේ සඳහන් කර ඇති පරිදි මියගිය පුද්ගලයා තමන්ගේ අවසන් කටයුතු රජයේ වියදමින් කරන ලෙස ඉල්ලා තිබී ඇත.

කෙසේ වෙතත් ඒ ඉල්ලීම ඉටුකළ හැකිද යන්න ගැන කිසිවෙකු තවම ප්‍රතිචාර දක්වා නැත.

[USER=569114]@nicjosh83[/USER]

[QUOTE="SLK_sri, post: 28013427, member: 569192"] හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටවී යාම සම්බන්ධයෙන් අතිශය කල කිරීමෙන් කාලය ගත කළ පුද්ගලයෙකු පෙරේදා ඔහු පිටරටදී අත්අඩංගුවට ගන්නා බවට මාධ්‍ය ඔස්සේ පළවූ තොරතුර නිසා උග්රවූ කම්පිත මානසික තත්වයෙන් දුම්රියට පැන සියදිවි නසාගත් පුවතක් කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් වාර්තාවේ. මෙලෙස මියගොස් ඇති පුද්ගලයා දිවිනසා ගැනීමට පෙර ලිපියක්ද ලියා ඇති අතර ලිපියෙහි සඳහන් කර ඇත්තේ තමන්ගේ මරණයට හේතුව ගෝඨාභයට වූ අපකීර්තිය බවයි. ‘ඒ මනුස්සයා ඇරෙස්ට් කරල ඇදගෙන යන හැටි බලන්න මට ජීවත්වෙන්න බෑ‘ යනුවෙන්ද එම ලිපියේ ලියා තිබී ඇත. ‘මේ ඔක්කොටම වගකියන්න ඕනෑ එතුමව නොමග යවපු හාමුදුරු සෙට් එක.. ‘ යනුවෙන්ද ලිපියේ සටහනක තබී ඇත. කිසිදු ස්වාමීන් වහන්සේ නමක් තමාගේ අවසන් කටයුතුවලට සහභාගිකර නොගන්නා ලෙසද ඉල්ලා ඇති ඔහු ඉදිරියේදී විශ්වවිද්‍යාලයට යන අය හෝ චීවරධාරීන් නිවසට වද්දා නොගන්නා ලෙසද ඉල්ලීමක් කර තිබේ. පෙරේදා (25 වැනිදා) දහවල් 12.45ට පමණ කොළඹ මීරිගම මන්දගාමී දුම්රියට පැන මෙම පුද්ගලයා මෙසේ දිවි නසාගෙන තිබේ. කිරිබත්ගොඩ මායා මාවත ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි වේවැල්දෙණිය පතිරැන්නැහැලාගේ ආරියදාස නමැති පුද්ගලයෙකු මෙලෙස මියගියේය. මියගිය පුද්ගලයාගේ දියණිය මරණ පරීක්ෂණයේදී ප්‍රකාශයක් ලබාදෙමින් සිය පියා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටව යාම සම්බන්ධයෙන් දුකින් කාලය ගත කළ බවත් සිද්ධිය වූ දිනයේ විදෙස් රටකදී හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන බවට පළවූ පුවත ඇසූ වේලාවේ සිට නොසන්සුන්ව සිටි බවත් කියා සිටියාය. පසුව ඔහු කෝච්චියට පැන්න බව අසල්වාසීන් දැනුම් දී මරණය දැනගත්බවද පවසා සිටියාය. පියා සියදිවි හානිකර ගැනීමට අදාළව ලියා ඇති සටහන ඔහුගේ බවටත් ඒ ගැන වෙනත් සැකයක් නොමැති බවත් දියණිය මරණ පරීක්ෂණයේදී කියා සිටියාය. ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේදී අත්අඩංගුවට ගන්නා ලෙස දකුණු අප්‍රිකාව පදනම් කරගත් ‘ජාත්‍යන්තර සත්‍ය හා යුක්තියේ ව්‍යාපෘතිය‘ නමැති සංවිධානයක් සිංගප්පූරු නීතිපතිවරයාගෙන් මීට දින 03 කට පමණ ඉල්ලීමක් කර තිබූ අතර ඒ ගැන රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණි. කෙසේ නමුත් මෙම ඉල්ලීමට සිංගප්පූරුව ප්‍රතිචාර දක්වා තිබුනේ නැති අතර අද (27)වාර්තාවූයේ ඔහු තවදුරටත් වීසා දික්කරගෙන එරට රැඳී සිටින බවයි. ඒ අනුව මෙම දිවිනසාගත් පුද්ගලයා මානසික පීඩාව තුළ ඇතැම් අනුමාන කරුණු මත වැරදි නිගමන වලට එළැඹී නිකරුනේ ජීවිතයෙන් සමුගෙන ඇතැයි පෙන්නුම් කෙරේ. දිවිනසාගන්නට පෙර ලිපියේ සඳහන් කර ඇති පරිදි මියගිය පුද්ගලයා තමන්ගේ අවසන් කටයුතු රජයේ වියදමින් කරන ලෙස ඉල්ලා තිබී ඇත. කෙසේ වෙතත් ඒ ඉල්ලීම ඉටුකළ හැකිද යන්න ගැන කිසිවෙකු තවම ප්‍රතිචාර දක්වා නැත. [USER=569114]@nicjosh83[/USER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom