RIP ROBIN WILLIAMS

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay

    williams_2.jpg


    Veteran film and television comedic actor Robin Williams was found dead in his home in Tiburon, Calif. on Monday. He was 63.


    The cause of death is believed to be suicide via asphyxiation, according to the Tiburon coroner’s office.


    10614247_534942316607317_3986816090932920671_n.png
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මට මේ නළුවාව ඉස්සල්ලාම හදුනගත්තෙ Jumangi කියන ‍ෆිල්ම් එකෙන්.එ වාගෙම අනික් ෆිල්ම් එක තමයි අර රොබො කෙනෙක් විදිහට ඇවිල්ලා අන්තිමට මිනිහෙක් වෙන රොබොගෙ ෆිල්ම එක..Bicentennial Man එකේ මෙයාගෙ ඇකටින් සුපර්....
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ප්‍රකට හොලිවුඩ් නළු සහ ප්‍රහසන රංග ශිල්පී රොබින් විලියම්ස් මිය ගිය බව කැලිෆෝනියාවේ පොලිසිය නිවේදනය කරයි.

    සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි තම නිවසේ සිටියදී දිවි හානි කර ගෙන ඇති බවයි පොලිසිය විශ්වාස කරන්නේ.

    සබැඳි තේමා
    ජාත්‍යන්තර
    මිය යන විට හැට තුන් වැනි වියේ පසු වුනු රොබින් විලියම්ස් රඟපෑ ගුඩ් මෝර්නිං වියට්නාම් (Good Morning Vietnam) සහ ඩෙඩ් පොයට්ස් සොසයටි (Dead Poets Society) වැනි චිත්‍රපට අතිශය ජනප්‍රිය වූ අතර ගුඩ් විල් හන්ටිං (Good Will Hunting) චිත්‍රපටයේ ඔහු නිරූපනය කළ චරිතය වෙනුවෙන් ඔස්කාර් සම්මානය හිමි විය.

    රොබින් විලියම්ස් වසර කිහිපයක් තිස්සේ මත් ද්‍රව්‍ය සහ මත් පැන් පානයට ඇබ්බැහි වී සිටි අතර මෑතකදී යළිත් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත යොමු වූ බවත් මානසික අවපාතයෙන් පෙළුණු බවත් වාර්තා වෙයි.​