Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Today at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
RIP ~ Sasliit ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහු.....................

ඔහු නොකියාම නික්ම ගියේය.......

එලකිරියේ රේඩියෝව නැවත පණ ගසා නැගිටින කාලයේ ඔහු අපි එ සත් කාර්යට උර දුන්නේ අපෙන් පසු පැමිනෙන පරම්පරාව යහපත් මිනිසුන්, සුන්දර මිනිසුන් කල යුතුය අය අපේ පොදු මතය නිසාය......

රසාස්වාදනය පිලිබඳව ඔහුට තිබූ ඇම්ම හොඳින්ම පෙනුනේ එලකිරියේ චැට් බාර් එක තිබූ ඒ කාලයේය..ඔහුත් මාත් ගීත වල නිරුක්ති, විඳීම්, සරු තැන් ගැන වරු ගනන් චැට් ගසා ඇත.

ඔහු එලකිරියට දුන් බොහෝ දේ අතර සුන්දර ගීයක ඇරඹුම 1 සහ 2 වෙත ඔහු කල ගීත විඳීම් ගැන ලිපි පවතින්නේ අග්ර ම ස්ථානයේය....

එලකිරි රේඩියෝවට ඔහු ගෙන ආ මියුරු ගී සර ත්, ඔහු ඔහුගේ බිරිඳ සමඟ ගෙන ආ ඉරබටු තරුවත් සදානුස්මරණීය වේ.....

සකිය නුඹට නිවන් සුව නොපතමි....

නුඹ නැවත ඉපදිය යුතුය...දීර්ඝායුෂ සහිතව නැවත් ඉපදිය යුතුය....

ඒ අප පටන් ගත් දෙය තවම ආවසන් නොමැති නිසාය.....

[QUOTE="dath kimbula, post: 24546752, member: 329688"] [b]ඔහු.....................[/b] [SIZE="4"][B]ඔහු නොකියාම නික්ම ගියේය.......[/B] එලකිරියේ රේඩියෝව නැවත පණ ගසා නැගිටින කාලයේ ඔහු අපි එ සත් කාර්යට උර දුන්නේ අපෙන් පසු පැමිනෙන පරම්පරාව යහපත් මිනිසුන්, සුන්දර මිනිසුන් කල යුතුය අය අපේ පොදු මතය නිසාය...... රසාස්වාදනය පිලිබඳව ඔහුට තිබූ ඇම්ම හොඳින්ම පෙනුනේ එලකිරියේ චැට් බාර් එක තිබූ ඒ කාලයේය..ඔහුත් මාත් ගීත වල නිරුක්ති, විඳීම්, සරු තැන් ගැන වරු ගනන් චැට් ගසා ඇත. ඔහු එලකිරියට දුන් බොහෝ දේ අතර සුන්දර ගීයක ඇරඹුම 1 සහ 2 වෙත ඔහු කල ගීත විඳීම් ගැන ලිපි පවතින්නේ අග්ර ම ස්ථානයේය.... එලකිරි රේඩියෝවට ඔහු ගෙන ආ මියුරු ගී සර ත්, ඔහු ඔහුගේ බිරිඳ සමඟ ගෙන ආ ඉරබටු තරුවත් සදානුස්මරණීය වේ..... [B]සකිය නුඹට නිවන් සුව නොපතමි.... නුඹ නැවත ඉපදිය යුතුය...දීර්ඝායුෂ සහිතව නැවත් ඉපදිය යුතුය.... ඒ අප පටන් ගත් දෙය තවම ආවසන් නොමැති නිසාය.....[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom